ඉගෙන ගන්න එකා කොහෙත් ඉගෙන ගන්නවා බං ඉතින්
මාලබේ ගොඩක් ඉඩ තියෙනවා ඉතින්. මෙට්‍රො එකේ බිල්ඩින්ග් එකෙන් වට වෙලා තියෙන එක විතරයි අවුල. ඇන්ඩ් අර එක්කෙනෙක් කිව්වා වගේ පොඩි ගෲප්ස්. සෝ ලෙක්චරර් කෙනෙක්ගෙන් අහන්න පුලුවන් ඕන දෙයක් පොඩි නිසා. ලෙක්ශරර්ස් ලා දෙකේම එකයි. එකයි කියන්නෙ qualified කට්ටිය.