SLIIT - MSc Cyber Security

deepwater

Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    මචන්ලා මම SLIIT එකේ Cyber Security MSc එක කරන්න අදහසක් තියනවා, ඒක කරපු කෙනෙක් හරි, නැත්තන් දන්න කෙනෙක් හරි මට එකේ course Fee එක, එතකොට පිළිගැනීම, course එකේ හොද නරක අඩුපාඩු වාසි ගැන පොඩි තොරතුරක් දෙනවනම් ලොකු උදව්වක්.පුළුවන් නම් බම්ප් එකක් හරි දාගෙන් යන්න.
     
    Last edited:

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    Bump දාපු හැමෝටම තැන්ක්ස් කිව්වා ඔන්න ...
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    machan unta call karala danaganna ..nattan sliit ekata gihin ahaganna .. course fee eka revise karalada danna ..hodama wade eka
     

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    මචන් ඕව කරලා අමාරුවේ වැටෙන්න එපා ලාබෙට ලේසියෙන් පහසුවෙන් UCSC 1ka කරලා ගොඩ පලයන්.
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    oka hodai thawa UCSC eketh thiyenawa ekata nam ganne 25i da koheda batch ekakata, oka barawa inne Lakmal sir, Lakmal sir oka patan gaththa dawas wala FB status ehema demma oka gena, karanna kemathi aya eyawa contact karanna kiyala, poddak katha karala balanna
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    What about UCSC MIS MSC ? I think it is better than this

    Yes its better, but really hard to get selected to MIS,
    As I heard even for other MSCs this year test was full of theory questions and extremely hard get passed if u did not refresh theory knowledge. Other thing is for UCSC MSCs you have to pay full amount before starting the course.