SLIIT Past Papers

66000V

Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    මචන්ලා ස්ලිට් එකේ පාස්ට් පේපර්ස් දාපල්ලකෝ Electrical/tronic engineering ?

    ලොකු උදව්වක්
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    මචන්ලා ස්ලිට් එකේ පාස්ට් පේපර්ස් දාපල්ලකෝ Electrical/tronic engineering ?

    ලොකු උදව්වක්

    Uba neda ara peechan wena peradeniye batch top? :D:D:D SLIIT eke untai, private untai banina ekane, ee witharak neme ublage campus ekema science unta banina maha prajnayata moko me une :D:D:D
     
    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    Uba neda ara peechan wena peradeniye batch top? :D:D:D SLIIT eke untai, private untai banina ekane, ee witharak neme ublage campus ekema science unta banina maha prajnayata moko me une :D:D:D

    Echchara mathakada ubata mawa ? matanam mathaka na bn mama kiyapu dewal :lol::lol::lol:
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    Echchara mathakada ubata mawa ? matanam mathaka na bn mama kiyapu dewal :lol::lol::lol:

    ලංකාවේ උපාදි වල Standards අඩු කරන, ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාවේ අද්‍යාපනය හැල්ලුවට ලක් කරන SLIIT හොර උපාදි කඩය වැසිය යුතුයි. :) එම කඩයේ සිටින බොහොමයක් සිසුන් උසස් පෙළ S 3 ලබාගෙන ඇත්තේද ලග එකාගේන් අසාගෙනය. :lol: එහි උපාදි මිල දී ගැනීමට යන අයගෙන් උපාදිය ලබාගන්නේද අතලොස්සකි, :lol: තවද එහි පැවැත්වෙන විභාග පවා උසස් පෙළ සිසුන්ටද පහසුවෙන් සමත්විය හැකිය, අඩු IQ මට්ටමක් සහිත සිසුන් STEM (Science, Technology, Engineering, Mathematics) කිරීමෙන් තම ආසාවන් සපුරා ගැනීමට යාම නිසා දැනටමත් ලංකාවේ උපාදි අන්තර්ජාතිකව පිළිගැනීම කෙරෙහි තර්ජනයක් මතු වී ඇත. :no: මෙවැනි මුදලට උපාදි විකුණන වෙනත් උපාදි කඩ රජයට පවරාගෙන විශ්ව විද්‍යාල බවට පත් කර දක්ෂ සිසුන් තෝරාගත යුතුය. නැතිනම් කඩවල් සියල්ල වසා දැමිය යුතුය. :)

    1444757936sss.jpg

    me thiyanne bn :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: saja

    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    ඉස්සර අපි නම් මෝරා ට්‍රොනික් උන්ගේ පාස්ට් පේපර්ස් හොයාගෙන තමා කරේ මල්ලි,
    දෙකම වෙනසක් නැහැ, එකම පේපර්ස් තමා බන්,
    එකම වගේ ගණන් ප්‍රශ්න එහෙම තමා අහලා තිබුනේ ,
    දැන් ස්ලීට් එකේ ට්‍රොනික් උන් 2009යේ ඉඳන් බැජ් කීයක්ද? බන්,
    සින්නොන්ගෙන් ඉල්ලපන්, උන්ගාව ඇති. :cool:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    ඉස්සර අපි නම් මෝරා ට්‍රොනික් උන්ගේ පාස්ට් පේපර්ස් හොයාගෙන තමා කරේ මල්ලි,
    දෙකම වෙනසක් නැහැ, එකම පේපර්ස් තමා බන්,
    එකම වගේ ගණන් ප්‍රශ්න එහෙම තමා අහලා තිබුනේ ,
    දැන් ස්ලීට් එකේ ට්‍රොනික් උන් 2009යේ ඉඳන් බැජ් කීයක්ද? බන්,
    සින්නොන්ගෙන් ඉල්ලපන්, උන්ගාව ඇති. :cool:

    Mama sliit eke newe, ape campus eke ewa lesi awa karala wadak na. akai sliit eke awa karanne ? sliit eke past papers karoth job ekak hambeida ?
    :D:D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,766
    1
    56,769
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    66000 මල්ලි. ප්‍රයිවට් කැම්පස් ගැන ඇදකුද හොයන්න කලින් තමන්ගෙ කැම්පස් එකේ අඩුපාඩු හදාගත්තොත් නරකද?
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    66000 මල්ලි. ප්‍රයිවට් කැම්පස් ගැන ඇදකුද හොයන්න කලින් තමන්ගෙ කැම්පස් එකේ අඩුපාඩු හදාගත්තොත් නරකද?

    Mama adakuda hewwda ballo dan ? :P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඉස්සර අපි නම් මෝරා ට්‍රොනික් උන්ගේ පාස්ට් පේපර්ස් හොයාගෙන තමා කරේ මල්ලි,
    දෙකම වෙනසක් නැහැ, එකම පේපර්ස් තමා බන්,
    එකම වගේ ගණන් ප්‍රශ්න එහෙම තමා අහලා තිබුනේ ,
    දැන් ස්ලීට් එකේ ට්‍රොනික් උන් 2009යේ ඉඳන් බැජ් කීයක්ද? බන්,
    සින්නොන්ගෙන් ඉල්ලපන්, උන්ගාව ඇති. :cool:

    උඹට පිස්සුද බන් මේ 66000V වගේ පිස්සොන්ට ඔහොම අවන්කවම advise දෙන්න? මුගේ පරණ ත්රෙඩ්ස් දැක්කා නම් උඹ ඔහොම කියන්නේ නැහැ :no:
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    mage keli podiththa slit eke electical & electronic engi karanne, 4th yr. past papers tiyanawadanam danna, habi godakma karanne labs & assignments , projects tama. owata tama marks denne man hitanne, wenama papers tiyanawada kiyala man dannet na :P
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    mage keli podiththa slit eke electical & electronic engi karanne, 4th yr. past papers tiyanawadanam danna, habi godakma karanne labs & assignments , projects tama. owata tama marks denne man hitanne, wenama papers tiyanawada kiyala man dannet na :P

    A kiyanne sliit eke exam nadda hariyata karanne ? :confused: