SLIIT+SAITM හෙට

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    19247761_1717668534922891_4526805119714496392_n.jpg



    20645328_1937795639583943_2906592197482797089_o.jpg

    ...වරෙල්ලා සටන් බිමට වරෙල්ලා ....

    කොළොම් තොට
    අහස යයට
    හෙටත් එනවළු
    උන් ඔන්න
    ගිගුම් දෙන දෝංකාර
    සටන් පාට
    බලා හිදි හිරු මඩල
    නිහඩවම
    හිරු නැගුන
    මහ මද්‍යහානෙක
    අත තිව රතු දජ
    සරසන පා ගැටි
    නිසොල්මන් නගරෙ
    නොසන්සුන් විදි වල
    එනවළු උන් ආයෙ හෙට
    කොළබ අග නගරෙට
    අමන පාලකයන්ට
    කියල යන්න
    උන් හැමදාම අවදියෙන් බව
    වරෙල්ලා අරගල බිමට
    යලි වරෙල්ලා
    උබලගෙන් උන්
    උදුර ගන්න හදන
    හෙට දවස
    උබලගෙම කර ගන්න
    සටන් බිමට වරෙල්ලා.........​

    19598847_1718749991481412_4486223377460325836_n.jpg
     
    • Like
    Reactions: nrjayasinghe

    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    SLIIT CAMOUS EKAI SLIIT PVt lTD ekai dekak thiyanawa mama hithanne SLIIT PVT ekata thamai extend karanne