. government uni අයට private institute ගැන කේන්ති යන්නත් private institute වල උන්ට government uni ගැන කේන්ති යන්නත් හේතුව ඕකම තමයි
. මෙහෙම හිතපන් company එකකින් interview එකක් call කරහම 100ක් විතර එනවා.බාගයක් government බාගයක් private. ඕකෙන් හොඳම උන් තමයි තෝරාගන්නේ. එතකොට government uni ගියපු එකෙක් campus යනකාලේ දේශපාලනේ කරලා හරි වෙන බාහිර දේවල් කරලා හරි exam හොඳට pass වෙන්න බැරි වුනොත් ගොඩක් වෙලාවට 2nd upper එකක්වත් ගන්න බැරි වෙනවා ගොඩක් අයට general degree
. ඒ වුනාට interview එකට private institute වලට ගියපු උන් ඉන්නව 1st class, 2nd upper ගත්ත උන්. එතකොට government එකාව හැලෙනවා නිකන්ම
. government uni ගියත් academic පැත්තට එනවනම් MSC එකක්වත් කරන්න වෙනවා. ඒවට කොහොමත් දෙගොල්ලොම සල්ලි ගෙවල යනවා
. ඔය මොනවා වුනත් government උන්ට ලොකු අසාදාරනයක් වෙනවා මොකද උන් A/L ලියල අවුරුද්දක් ගෙදර ඉඳල අවුරුදු 4ක් එක දිගට ඉගෙන ගෙන සමහර වෙලාවට මාස ගණන් campus වහල තිබිලත් degree complete කරලා 40k-50k පඩියට වැඩට යනවා
. private වලට ගියපු උන්ට අවුරුදු 3 degree එක කරලා එතකොට අවුරුදු 2ක් experience. සමහර වෙලාවට එකට A/L ලියපු උන් private එකාගේ යටතේ වැඩ කරන්න වෙනවා
.
. හැබැයි එකෙන් කියවෙන්නේ නැ ඒ ළමයි අදක්ෂයි කියල. Dananjaya Hettiarachchi A/l CIMA ඔක්කොම fail ඒත් මිනිහ World Champion of Public Speaking 2014 වුන
. හැමෝම maths physics chemistry වලට දක්ෂ නැති වුනත් වෙන subject වලට දක්ෂ වෙන්න පුළුවන්. තව මම දන්නා එකෙක් හිටය ඌත් A/L fail හැබැයි සුපිරියට programming පුළුවන්. ඔය මොනවා කිව්වත් තමන් දක්ෂයෙක් නම් තමන්ට ඒක present කරගන්න පුලුවන්නම් අනිවා රස්සා ලැබෙනවා 

ithin un walk ekak giyaama ay ban anith ewunta mechchara ridila...un igena ganne unge salli walin nam... unta e gana puke amaruwak nattam... un rajaye wishwa widyala lamayge kisima bibikkamak ganne nattam ay kohewat inna sukannalata mechchara redenne.....sirawatama mata meka terennne na..... nidahas adyapanaya kiyana eke teruma "nomile" kiyana eka nemey yakooo.... adyaapanaya kiyanne amma kenekwat ganiyekwat nemey yakooo wikunanna bari wenna....eka sewawak .... health kiannet sewawak...eka wikunanna puluwan nam ay private universities tibbadama puke mail dam pata wenawada anith ewunge.... mama nam sliit nemey... mama ICBT.... api kawadawat kianawda ubalage eka eka ewa nawattanna kiala ? yakoooooo ....... mona hutta igena gattat wadak na issellama attitudes igena ganin..... injineruwo unaata wadak na kata arapuwama mudukku gatiya enawa nam.... classfull manussayek wenna utsaha karapan anek ayage adahas walata garu karala....ubala hamadama lin gembo wage eka ekaage kakulen ada ada kuhaka kamen jiwat wenawa.....mage amma igena gatte rajaye campus ekaka.... ammata pin sidda wenna man ada me thathwen innawa....ehemay kiala man private ewata baninna oneda ?? mara logic ne ban ewa,,,,,,![]()

Saw this on FB
![]()

ඉස්සෙල්ලම walk/parade කියන එකෙයි උද්ගෝෂණ කියන එකෙයි වෙනස තේරුම් අරගෙන ඉදපන්
ඊට පස්සේ උබලගේ logic දාගනින්.

eka pattak eka gon katawak kiyanakota anit paarshawaya thawath gon katawakin reply karana mohothak.
karuna aththa u pamanin godanagana tharkaya sadarana wanne neatha.

mamanam a/l fail, degree ekakuth na.. habai oya bahuthrayak talk dena unta wada deyak mama karala tiyanawa.
lajja na kiyanna hotel school giye amma, thath hamba karapu salli walin. eth dan ada wenakota mama matama kiyala geyak hadala honda vehicle ekak aran tanaka innawa.
තේරුණේ නෑනේ .

ඔය මචන් ගොඩක්ම ඔතන තියෙන්නෙ රස්සාවල ප්‍රශ්නේ තමයි ලංකාවේ දැන් දෙන්න තරම් රස්සා නැ. government uni අයට private institute ගැන කේන්ති යන්නත් private institute වල උන්ට government uni ගැන කේන්ති යන්නත් හේතුව ඕකම තමයි
. මෙහෙම හිතපන් company එකකින් interview එකක් call කරහම 100ක් විතර එනවා.බාගයක් government බාගයක් private. ඕකෙන් හොඳම උන් තමයි තෝරාගන්නේ. එතකොට government uni ගියපු එකෙක් campus යනකාලේ දේශපාලනේ කරලා හරි වෙන බාහිර දේවල් කරලා හරි exam හොඳට pass වෙන්න බැරි වුනොත් ගොඩක් වෙලාවට 2nd upper එකක්වත් ගන්න බැරි වෙනවා ගොඩක් අයට general degree
. ඒ වුනාට interview එකට private institute වලට ගියපු උන් ඉන්නව 1st class, 2nd upper ගත්ත උන්. එතකොට government එකාව හැලෙනවා නිකන්ම
. government uni ගියත් academic පැත්තට එනවනම් MSC එකක්වත් කරන්න වෙනවා. ඒවට කොහොමත් දෙගොල්ලොම සල්ලි ගෙවල යනවා
. ඔය මොනවා වුනත් government උන්ට ලොකු අසාදාරනයක් වෙනවා මොකද උන් A/L ලියල අවුරුද්දක් ගෙදර ඉඳල අවුරුදු 4ක් එක දිගට ඉගෙන ගෙන සමහර වෙලාවට මාස ගණන් campus වහල තිබිලත් degree complete කරලා 40k-50k පඩියට වැඩට යනවා
. private වලට ගියපු උන්ට අවුරුදු 3 degree එක කරලා එතකොට අවුරුදු 2ක් experience. සමහර වෙලාවට එකට A/L ලියපු උන් private එකාගේ යටතේ වැඩ කරන්න වෙනවා
.
සමහර අය කියනවා private institute වලට යන්නේ මෝඩ උන්ලු. ඒක ගොඩක් වෙලාවට ඇත්ත වෙනවා A/L වලට ගන්න result එක මත. හැබැයි එකෙන් කියවෙන්නේ නැ ඒ ළමයි අදක්ෂයි කියල. Dananjaya Hettiarachchi A/l CIMA ඔක්කොම fail ඒත් මිනිහ World Champion of Public Speaking 2014 වුන
. හැමෝම maths physics chemistry වලට දක්ෂ නැති වුනත් වෙන subject වලට දක්ෂ වෙන්න පුළුවන්. තව මම දන්නා එකෙක් හිටය ඌත් A/L fail හැබැයි සුපිරියට programming පුළුවන්. ඔය මොනවා කිව්වත් තමන් දක්ෂයෙක් නම් තමන්ට ඒක present කරගන්න පුලුවන්නම් අනිවා රස්සා ලැබෙනවා
![]()

Respect from "you-know-where-I-am-from" කියල බන් තියෙන්නේ![]()
The-Killer දන්නවා මාව..ඒකයි "you know where I am from" කියල දාල තියෙන්නේ
මමත් රජයේ කැම්පස් එකක ඉගෙනගන්නේ..මගේ පෞද්ගලික මතය තමයි ප්‍රයිවට් කැම්පස් තියෙන්න ඕනේ කියන එක..ලංකාවේ හැමෝටම නොමිලේ අද්‍යාපනය දෙන්න හැකියාවක් ආණ්ඩුවට තියෙනවා නම් ප්‍රයිවට් නැති වුනාට කමක් නැහැ (එහෙම පුළුවන් නම් ප්‍රයිවට් කැම්පස් අවශ්‍ය වෙන්නෙත් නැහැනේ)
ඒත් එහෙම දේවල් කවදාවත් වෙන්නේ නැහැ..මම කියන්නේ, හැමෝටම ඉගෙනගන්න පුළුවන් වෙන්න ඕනේ..ඉතින් ඉගෙනගන්න එක කරන්නේ සල්ලි දීලද සල්ලි දෙන්නේ නැතුවද කියන එක අදාළ නැහැ..රටකට ඕනේ බුද්දිමතුන් මිසක් A/L වලින් පස්සේ අයාලේ යන workforce එකක් නෙමෙයි..ඒ නිසා ළමයෙක්ට සල්ලි දීල හෝ නැතුව හෝ ඉගෙනගන්න අවස්ථා රට ඇතුලේ තියෙන්න ඕනේ..
A/L කියන්නේ විශයකට පැය තුනක් වගේ වෙන් කෙරෙන විබාගයක්..අවුරුදු දෙකහමාරක දැනුම ඔතන පරික්ෂා කරනවා..ඉතින් A/L වල result එකෙන් කොහෙත්ම කියන්න බැහැ ළමයෙක්ගේ දැනුම/දක්ෂතාවය..Exam වෙලාවේ ස්ට්‍රෙස්ස් එක නිසාම විභාගේ අවුල් කරගන්න ළමයි කොච්චර ඉන්නවද..
මම මේ කිව්වා දේවල්මේ එක්කම මේ රටේ R & D දියුණුවෙන්න ඕනේ..
Walk ekaka kohomath satan pata kiya kiya yanne nane ban,eke wenama fun ekak ne ganne.Me thiyenne last saturday skoleka kollo wagayak gaththa athal ekak.https://www.facebook.com/shamen.rohantha/media_set?set=a.1043203185787101.1073741839.100002922875520&type=3&pnref=story