SLIIT WALK

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ආණ්ඩුට සහ SLITM එකට පක්ෂ කට්ටිය සැහෙන්න උත්සහ කරා SLITM ප්‍රශ්නේ රජයේ සහ පුද්ගලික විශ්ව විද්‍යාල අතර ප්‍රශ්නයක් කරන්න. දැන් උන්ගේ වැඩේ සාර්ථකයි වගේ. දෙපැත්තේම උන්න බුරුවො රෙදි උස්සගෙන වලියේ. අපි Officeවල එකට වැඩ කරනවා. එකට කනවා බොනවා. ලොල් :D:D
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මේ වගේ දේවල් ගැන නිකම් රණ්ඩු වෙන්න වැඩක් නැහැ. මහපොළ අරමුදලෙන් හරි රජයේ වියදමින් කරත් හරි කවුරු හරි බිස්නස් කාරයෙක් කරත් කාගේ හරි ළමයෙක්ට ඉගෙන ගන්න ලැබෙනවා නම් ඒ ඇති. හැබැයි ඉතින් දුප්පත් මිනිහටත් පොහොසත් මිනිහටත් එක විදියට සලකන රජයේ විශ්ව විද්‍යාල වලට ගරහන ඒකට නම් මම විරුද්දයි.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    මේ වගේ දේවල් ගැන නිකම් රණ්ඩු වෙන්න වැඩක් නැහැ. මහපොළ අරමුදලෙන් හරි රජයේ වියදමින් කරත් හරි කවුරු හරි බිස්නස් කාරයෙක් කරත් කාගේ හරි ළමයෙක්ට ඉගෙන ගන්න ලැබෙනවා නම් ඒ ඇති. හැබැයි ඉතින් දුප්පත් මිනිහටත් පොහොසත් මිනිහටත් එක විදියට සලකන රජයේ විශ්ව විද්‍යාල වලට ගරහන ඒකට නම් මම විරුද්දයි.

    Kauruth ewata garahuwe nane ban.
    un ne anith unta garahanne
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Kauruth ewata garahuwe nane ban.
    un ne anith unta garahanne
    මට පේන විදිය සහ ඔයාට මේ බෝඩ් වල තියන ඒවා වල අර්ථ කථනය වෙනස් වෙන්න පුළුවන්. මම කිව්වේ මට තේරෙන විදියට. උන් අනිත් උන් මුන්ට ගරහනවා නම් ඒකත් වැරදියි. හැබැයි සයිටෝං කියන්නේ වෙනම මාතෘකාවක්.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    පෞද්ගලික විශ්වවිද්‍යාල වලට තැන හදල දෙන්නෙත් රජයේ විශ්වවිද්‍යාල වල අමනයොම තමයි. සේරටම කලින් විශ්වවිද්‍යාලයෙන් දේශපාලනේ අයින් කරන්න ඕනෙ

    reputation_neg.gif
    SLIIT WALK 09-18-2016 06:01 PM thana hadanne mokatada ponnayo un igena ganna one nedda

    quote කරල කියන්න කොන්ද පණ නැති පොන්නයාණෙනි, මම අදහස් කලේ ප්‍රයිවට් කැම්පස් වහපල්ලා කියලා පුක ඉරාන කෑ ගහන අන්තරේ පොන්ස්ලම තමයි ප්‍රයිවට් කැම්පස් වක්‍රාකාරව ප්‍රොමෝට් කරන්නෙ කියන එක. අනුන්ගෙ ඒවා වහන්න කලින් තමන් හැදිල ඉන්න ඕන කියලයි කිව්වේ
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    ithin un walk ekak giyaama ay ban anith ewunta mechchara ridila...un igena ganne unge salli walin nam... unta e gana puke amaruwak nattam... un rajaye wishwa widyala lamayge kisima bibikkamak ganne nattam ay kohewat inna sukannalata mechchara redenne.....sirawatama mata meka terennne na..... nidahas adyapanaya kiyana eke teruma "nomile" kiyana eka nemey yakooo.... adyaapanaya kiyanne amma kenekwat ganiyekwat nemey yakooo wikunanna bari wenna....eka sewawak .... health kiannet sewawak...eka wikunanna puluwan nam ay private universities tibbadama puke mail dam pata wenawada anith ewunge.... mama nam sliit nemey... mama ICBT.... api kawadawat kianawda ubalage eka eka ewa nawattanna kiala ? yakoooooo ....... mona hutta igena gattat wadak na issellama attitudes igena ganin..... injineruwo unaata wadak na kata arapuwama mudukku gatiya enawa nam.... classfull manussayek wenna utsaha karapan anek ayage adahas walata garu karala....ubala hamadama lin gembo wage eka ekaage kakulen ada ada kuhaka kamen jiwat wenawa.....mage amma igena gatte rajaye campus ekaka.... ammata pin sidda wenna man ada me thathwen innawa....ehemay kiala man private ewata baninna oneda ?? mara logic ne ban ewa,,,,,, :growl:

    Sahathika aethhta kathawa.....
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,956
    3,489
    113
    Budapast
    රේප් කපන විදිහෙන් පේනවා ස්ලිට් එකේ ඉන්නේ මොන වගේ බත් කන හරක් ද කියල

    අමු ගොන්නු
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    ithin un walk ekak giyaama ay ban anith ewunta mechchara ridila...un igena ganne unge salli walin nam... unta e gana puke amaruwak nattam... un rajaye wishwa widyala lamayge kisima bibikkamak ganne nattam ay kohewat inna sukannalata mechchara redenne.....sirawatama mata meka terennne na..... nidahas adyapanaya kiyana eke teruma "nomile" kiyana eka nemey yakooo.... adyaapanaya kiyanne amma kenekwat ganiyekwat nemey yakooo wikunanna bari wenna....eka sewawak .... health kiannet sewawak...eka wikunanna puluwan nam ay private universities tibbadama puke mail dam pata wenawada anith ewunge.... mama nam sliit nemey... mama ICBT.... api kawadawat kianawda ubalage eka eka ewa nawattanna kiala ? yakoooooo ....... mona hutta igena gattat wadak na issellama attitudes igena ganin..... injineruwo unaata wadak na kata arapuwama mudukku gatiya enawa nam.... classfull manussayek wenna utsaha karapan anek ayage adahas walata garu karala....ubala hamadama lin gembo wage eka ekaage kakulen ada ada kuhaka kamen jiwat wenawa.....mage amma igena gatte rajaye campus ekaka.... ammata pin sidda wenna man ada me thathwen innawa....ehemay kiala man private ewata baninna oneda ?? mara logic ne ban ewa,,,,,, :growl:

    100% Agreed , Well said machan.

    University yanna beri unoth ... oo higakanna one, oo goda yanna honda nehe, ekai munge tharke. anith ratawala wage paid education thibbanam me kisi saddayak nehe.

    hungak lankave evun balanne, nomile iskeln igena gena,, nomile university ekakta gihilla, eetapasse kisima amaruwak nethiwa rajaye job ekak karan eke padiyen jeewath wela pension ekak ganna.

    ethanin ehata anith ekata hena gehuwath kamak nehe, thaman buddhu unoth ethi kiyana nyaya.
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,648
    1,193
    113
    කොටකෙතන
    Me walk eka giyaada boralesgamuwa hariyen???:oo:

    T shirt dakkama matak une. Ohoma walk ekaka dennek le peragena waliyak giyane. paara mada. traffic hondatama. tika welawakin van ekak awilla dennawama naggala giya. beheth daanna wennathi.

    Maha sakkili widiyata gahagaththe paara mada. ekama T shirt anda gena. wate eun hina wevith hitiya. :growl:
    :growl::growl:
    Na bn e paththe giye naa