Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    True Story :
    "ඔය කෑ ගහන මල්ලිල පොඩ්ඩක් හිතපන් SLIIT කියල එකක් තියෙන හින්ද තමා අපි මෙතන්ට ඇවිල්ල ඉගෙන ගන්නෙ. මෙතනින් out වෙලා යන්න ඕනෙ මොළයක් තියෙන උන් මිසක් එකම subject එක 4 පාරක් ලියල පාස් වෙන උන් නෙවේ. උන් industry එකට ගිහින් දෙන ආතල් දැක්කම අපිට ලැජ්ජයි අපිත් SLIIT කියන්න. ලෝකෙ private campus වල රිපීට් ලියන්න පුලුවන් දෙපාරයි උපරිම. එකත් බැරි උනොත් campus එකෙන් terminate කරනව. එහෙම එකේ උබලට ලැබිල තියෙන chance එක ගැන පොඩ්ඩක් හිතල බලපන්. රිපීට් ගාන වැඩි කරන්න ඕනෙ. එතකොට අඩුමගානෙ ළමයින්ගෙ මොලේට යනව පොඩ්ඩක් හරි මහන්සිවෙලා වැඩ කරන්න ඕනෙ කියල. පොඩ්ඩක් මොලෙන් හිතපල්ල ළින්මැඩි මානසිකත්වයෙන් අයින් වෙලා. ඊයෙ කෑ ගහපු එකාට රිපීට් කීයක් තියෙනවද කියල පොඩ්ඩක් හොයල බලපන්. එහෙම උන් industry එකට ගියම මොක්ද වෙන්නෙ කියල අමුතුවෙන් කියන්න ඔනේ නැහැ නෙහ්. දුක නෑ එක රිපීට් එකක් තියෙන එකෙක් නැගල කෑ ගහුවනම්. කරගන්න බැරි නම් අයින් වෙලා ගිහින් තමන් කැමති තමන්ට පුලුවන් දෙයක් කරපන් අනාගතේ ගොඩදාගන්න.
    මීට කලකිරීමට පත් ආදි සිසුවෙක්"
    ~Admin9

    https://www.facebook.com/SLIITConfessionsNew/posts/1915291455178937

    Sorry, this content isn't available at the moment
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    mama kiyanne repeat prorata wadi karanne nathuwa 500 rs wage karala maximum repeat count ekaka genna oni repeat gana wadi nam mula idan degree eka karanna wenawa wage :lol: