SLIM එකේ course කරපු උන්ගෙන් හෙල්ප් එකක්..

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    SLIM එකේ PgDip (Post graduate Diploma) කරපු උන් කවුද ඉන්නේ..????
    කරපු අය මේ pgDip එක ගැන මොකද හිතන්නේ..???? Validity එක කොහොමද මේ course 1කට තියන..????
    දන්න අය පොඩි සප් එකක් දෙන්න.. නොදන්න අය bump 1ක්වත් දෙන්න..
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මාර්කටින්ග් ඇගේ තියෙනවානම් කරන්න හොද කොලිෆිකේෂන් එකක්. කැළණියේ PGD එක අල්ලන්න අමාරු නම් මේක කරපන්.

    කම්පනි වල ඉල්ලන්නේ එක්කෝ SLIM නැත්තම් CIM. SLIM එක parliament ගැසට් කරපු කොලිෆිකේශන් වලින් එකක්. බැහැලා කරපන් . :yes::yes::yes:

    Last edited:
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මාර්කටින්ග් ඇගේ තියෙනවානම් කරන්න හොද කොලිෆිකේෂන් එකක්. කැළණියේ PGD එක අල්ලන්න අමාරු නම් මේක කරපන්.

    කම්පනි වල ඉල්ලන්නේ එක්කෝ SLIM නැත්තම් CIM. SLIM එක parliament ගැසට් කරපු කොලිෆිකේශන් වලින් එකක්. බැහැලා කරපන් . :yes::yes::yes:

    Thnx bro..13+ added
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    SLIM එකේ PgDip (Post graduate Diploma) කරපු උන් කවුද ඉන්නේ..????
    කරපු අය මේ pgDip එක ගැන පොඩි මොකද හිතන්නේ..???? Validity එක කොහොමද මේ course 1කට තියන..????
    දන්න අය පොඩි සප් එකක් දෙන්න.. නොදන්න අය bump 1ක්වත් දෙන්න..

    කරන ගමන් ඉන්නේ. වැලිඩිටී එක හොඳටම හොඳයි. PG Dip එකේ ස්ටේජස් 03ම ඉවර කලාම CIM ෆයිනල් ස්ටේජ් එක කෙලින්ම කරන්න පුළුවන්. MBA එකත් කරගත්තම ඉතින් ගොඩ තමා. බය නැතුව කරන්න. මාර්කටිං පැත්තක දාපං. සාමාන්‍ය ජීවිතේට මිනිස්සු එක්ක මුව් වෙන්න පට්ට වටිනව.
    Consumer Behavior, Developing Effective Communication එහෙම ඉගෙන ගන්න එක මිනිස්සු තේරුම් ගන්න ගොඩක් ලේසියි. ;)
     
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කරන ගමන් ඉන්නේ. වැලිඩිටී එක හොඳටම හොඳයි. PG Dip එකේ ස්ටේජස් 03ම ඉවර කලාම CIM ෆයිනල් ස්ටේජ් එක කෙලින්ම කරන්න පුළුවන්. MBA එකත් කරගත්තම ඉතින් ගොඩ තමා. බය නැතුව කරන්න. මාර්කටිං පැත්තක දාපං. සාමාන්‍ය ජීවිතේට මිනිස්සු එක්ක මුව් වෙන්න පට්ට වටිනව.
    Consumer Behavior, Developing Effective Communication එහෙම ඉගෙන ගන්න එක මිනිස්සු තේරුම් ගන්න ගොඩක් ලේසියි. ;)

    Thnx lokka.. 13+ 👊👊
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    baya nethiwa karanna bro hodai program eka anika Msc ekath karanna puluwani CIM exemptions tianawa recognition ekath hdatama hodai kohomath SLIM CIM dekema
     
    • Like
    Reactions: Ashman

    Life Explorer

    Active member
  • Feb 28, 2018
    238
    27
    28
    මාර්කටින්ග් ඇගේ තියෙනවානම් කරන්න හොද කොලිෆිකේෂන් එකක්. කැළණියේ PGD එක අල්ලන්න අමාරු නම් මේක කරපන්.

    කම්පනි වල ඉල්ලන්නේ එක්කෝ SLIM නැත්තම් CIM. SLIM එක parliament ගැසට් කරපු කොලිෆිකේශන් වලින් එකක්. බැහැලා කරපන් . :yes::yes::yes:

    kelaniya pgdip eka krnna bachelors degree ekak illanawa :yes:
     
    kaniel

    Junior member
  • May 25, 2017
    85
    7
    8
    කරන ගමන් ඉන්නේ. වැලිඩිටී එක හොඳටම හොඳයි. PG Dip එකේ ස්ටේජස් 03ම ඉවර කලාම CIM ෆයිනල් ස්ටේජ් එක කෙලින්ම කරන්න පුළුවන්. MBA එකත් කරගත්තම ඉතින් ගොඩ තමා. බය නැතුව කරන්න. මාර්කටිං පැත්තක දාපං. සාමාන්‍ය ජීවිතේට මිනිස්සු එක්ක මුව් වෙන්න පට්ට වටිනව.
    Consumer Behavior, Developing Effective Communication එහෙම ඉගෙන ගන්න එක මිනිස්සු තේරුම් ගන්න ගොඩක් ලේසියි. ;)

    mekata al onada?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කරන ගමන් ඉන්නේ. වැලිඩිටී එක හොඳටම හොඳයි. PG Dip එකේ ස්ටේජස් 03ම ඉවර කලාම CIM ෆයිනල් ස්ටේජ් එක කෙලින්ම කරන්න පුළුවන්. MBA එකත් කරගත්තම ඉතින් ගොඩ තමා. බය නැතුව කරන්න. මාර්කටිං පැත්තක දාපං. සාමාන්‍ය ජීවිතේට මිනිස්සු එක්ක මුව් වෙන්න පට්ට වටිනව.
    Consumer Behavior, Developing Effective Communication එහෙම ඉගෙන ගන්න එක මිනිස්සු තේරුම් ගන්න ගොඩක් ලේසියි. ;)

    mcn mm danna wdyta slim qualified unama thama CIM final stage eka krnna plwn :confused::confused: