slim-fit හා regular-fit shirt

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    casual.jpg


    මචෝ,

    ඔයාලාට මේක අහුවෙලා තියනවද ? අත් දිග Shirt (Long Sleeve) එකක් ගන්න ගියහම එකම collar-size තියන (උදා: 15 1/2" same brand ) slim-fit හා regular-fit shirt 2ක් අතර අත්වල දිග ප්‍රමාණයේ වෙනසක් තියනවා ...slim-fit shirt එකක අත් regular-fit shirt එකක අත් වල දිග ප්‍රමාණයට වඩා වැඩියි...
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ehema seen ekak namm note karala naha .. eth slim fit 15" or 15.5" dekey wenasa ath kotai digai

    එකියන්නේ 15' එක හා 15 1/2 ' එක size එකෙන් එක සමානයි නමුත් 15' එකේ අත් 15 1/2' එකට වඩා කොටයි කියලද ???:eek::eek::eek::eek:
     
    Last edited:

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    ahema wenas thamai ban.. math oka dakke dawasak gaththa tshrit box ake dala thibuna slmfit regular wala sizes. wenas
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63


    එකියන්නේ 15' එක හා 15 1/2 ' එක size එකෙන් එක සමානයි නමුත් 15' එකේ අත් 15 1/2' එකට වඩා කොටයි කියලද ???:eek::eek::eek::eek:

    ow mang machan
     

    sandeepasa

    Active member
  • Aug 31, 2007
    284
    56
    28
    But shoulder ekei ath 2kememai ekathuwa slim fit and regular fit dekema godak durata samanai neda???

    Shoulder + (Sleeve full*2)

    Sleeve eken adu wen eka shoulder eken set-off wenawa neda.......
     
    • Like
    Reactions: name-X