මෙන්න මේ type එකේ එකක් තමා ඕනි.....
මෙව්වගෙ හරිම නම chappals ලු
rs1000 අවට තමයි budget එක...
bata site එකේ නම් බැලුව.... අවුලක් නෑ
තව උබල දන්න හොද places එහෙම තියනවා නම් කියපල්ලකො
මෙව්වගෙ හරිම නම chappals ලු

rs1000 අවට තමයි budget එක...
bata site එකේ නම් බැලුව.... අවුලක් නෑ
තව උබල දන්න හොද places එහෙම තියනවා නම් කියපල්ලකො



