slippers help

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මෙන්න මේ type එකේ එකක් තමා ඕනි.....

    81FDKcgqs8L._UX395_.jpg


    මෙව්වගෙ හරිම නම chappals ලු:baffled:


    rs1000 අවට තමයි budget එක...
    bata site එකේ නම් බැලුව.... අවුලක් නෑ

    තව උබල දන්න හොද places එහෙම තියනවා නම් කියපල්ලකො
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,547
    973
    113
    31
    Colombo
    1000 ට නම් හොයාගන්න අමාරු වෙයි බ්‍රෝ.
    DSI එකේ බලන්න. නාවින්නේ අර ලොකු show room එකක් තියෙන්නේ. අන්න ඒකේ නම් තිබ්බා ඔය වගේ ඒවා..
    තව නුගේගොඩ ඉදන් කොහුවල පැත්තට යනකොට තියනවා දකුණු පැත්තේ shaffans කියලා කඩයක්. අන්න ඒකෙත් තියනවා කොලිටි බඩු. හැබැයි ගනන්. නොලිමිට් වලත් තියනවා