SLITT , NIBM , NSBM , ඩිග්රි එකේ කොලිටි එක පිළිබඳව ප්‍රශ්නයක්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ලබ්බේ කැම්පස් බල බල අඩුකුලේ උන් වගේ හැමිනෙන්නේ නෑ වෙන රටවල් වල ජොබ් වලට යනකොට. recognized institute එකකින් degree එකක් තියෙනවා නම් ඇති. ස්කිල්ස් හදා ගනිල්ලා, ඒක නැතුව මෝරා CSE උනත් වැඩක් නෑ. ඉන්ටර්වීව් ගොඩ දාගන්න බෑ. ඔය පිනට කන අන්තරේ නූගත් අඩුකුලේ ආට් ඩිග්‍රී මල් පොන්නයෝ කියන කතා වලට රැවටෙන්න එපා. අනිත් එක වැඩ කරන තැනින් දෙන ලැප්ටොප් එක ෆෝමැට් කරලා OS එකක් දාගන්න හදන බූරු පුතාලා වගේ NDA කියන්නේ මොක්ද්ද කියලවත් දන්නේ නැති ඇටිටියුඩ් අවුල් පොන්නයෝ වෙන්නත් එපා. ස්කිල්ස් තියෙනවා නම් ලේසියෙන්ම සින්ගා යන්න පුලුවන් රුපියල් ලක්ශ 20ක් වගේ මාසෙක සැලරි එකකට. ට්‍රැක් ලන්තේ ඇමිනි ඇමිනි ඉන්න ඕනේ නෑ :yes:. ඒ වගේ සැලරි එකකට අවුරුද්දටම ටැක්ස් රුපියල් ලක්ශ 4ක් වගේ තමයි ගෙවන්න වෙන්නේ (රුපියල් වලින් දැම්මේ තේරුම් ගන්න ලේසි වෙන්න බව වටහාගන්න 🙃). ට්‍රැක් ලන්තේ වගේ ටැක්ස් ගහලා හූරන් කාලා උස සිකුරුටි මිටි කම්කරු රාජ්‍ය සේවක පිංගුත්තරයොන්ට, මන්ත්‍රීලට සැප දිදී ගිල්ලව ගිල්ලව ඉන්නේ නෑ 🙃.
     
    • Like
    Reactions: Djice

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මේක නැගල ගිහින්

    SLIIT එකේ උගන්නන ඒවා හොඳද ඇත්තටම?

    හොදයි, හැබැයි මෙහෙමයි

    දැන් සෙමෙස්ට එකට සබ්ජෙට් 5යි, අවුරුදු 4යි, අන්තිම අවුරුද්ද රිසර්ච් එක

    සෙමෙස්ට එකෙ සබ්ජෙට් 5න්, 2/3ක් උන් හදන්නෙ ලන්ක්වෙ අනිත් කැම්පස් වල කොලිටියටම එන්න.
    ඉතුරු 2ක, ඔය මොනා හරි ලකුනු ගන්න පුලුවන් විදියෙ ටොපියක්.( Some random IT subjects )

    DBMS
    Maths ( Probability & Stats / Calculus )
    Core Linux
    SE Principles ( state, activity, SRS, diagrams )
    Software Quality / Metrics related
    Network Basics
    Project Management

    වගෙ හැමදාම , හැමොටම ඕන වෙන එව ටොපි නෑ
    එව කොලිටියට හද්නව

    ස්ලිට් එකෙ එකම අවුල, රිසර්ච් එක ඉන්ඩිවිජුවල් නෙවෙ. ග්ෲප් එකක්.
    4 ක් ඉන්නව. ඉතින් වැඩක් කරග්ගන් පුලුවන් 1ක් හිටියම, තව 3ක් රිසර්ච් එක ගොඩ යනව.

    රිපීට් තියෙන්නෙ පුලුවන් 1යි ඩිගිරිය ගද්දි. ඉට වඩ තිය්නව නන් දෙන්නෙ නැ.

    ඉතින් කොලිටි සබ්ජෙට් ටිකට S එකක් දාගන්න පුලුවන් කෝම හරි මහන්සි වෙලා, කුප්පි වලට ගිහිල්ල එහෙම
    ටොපි සබ්ජෙට් ටික ගිරව දාල ගොඩ යන්න පුලුවන්

    හරි හමන් එකෙක් අල්ලගෙන රිසර්ච් එකත් ගොඩ යන්න පුලුවන්
    .
    ඇත්ත කතාව ඕකයි

    මම අහලා තියෙන්නෙ IT degree එක කරපු එවුන් ඒ course එක කරන කාලෙ වැඩි හරියක් කරලා තියෙන්නෙ flash animation වගේ ඒවා හද හද ඉන්න එක කියලා.

    CGM ( computer graphics & multimedia ) කියල එකක් තිබ්බ , එකෙ එක සෙමෙස්ටර් එකට.

    PhotoShop
    Flash
    Blender

    තව ටූල් 2ක් තිබ්බ, මතක නෑ

    above info dated back to 2014
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    price-leaving-certificate-or-training.jpg

    මේ දවස් වල මුදලට විකිනෙන කිසිම ගුණාත්මක භාවයකින් තොර ලංකාවේ පරිගණක ඇතුළු අනෙකුත් උපාධි ගැන විශේෂිත කතිකාවක් මතුවෙලා තියනවා. මම නම් මේ ප්‍රශ්නය දිහා ගොඩක් මධ්‍යස්තව බලන්න පුරුදුවෙලා ඉන්නේ. මම හිතන විදිහට සහ මම වසර ගණනාවක සිට කරන ලද අධික්ෂනයකට අනුව ඇත්තටම ලංකාවේ ප්‍රධාන පෙලේ අධ්‍යාපනික ආයතන වන මාලබේ SLITT , NIBM , NSBM , පිරිනමන උපාධියේ කොලිටි එක පිළිබඳව ප්‍රශ්නයක් තියනවා. මේ ආයතනවල ප්‍රධාන අරමුණ තමයි ළමයින්ට උගන්වනවාට වඩා මුල්‍යමය වශයෙන් අධික ලාභ ඉපයීම. සමහර අධ්‍යාපන ආයතන වල එක badge එකකට සිසුන් දහස් ගණනක් ඉන්නවා. විශාල පුළුල් තිර දාල උගන්වන්නේ.

    1. මෙවැනි පුද්ගලික අධ්‍යාපන ආයතනවල මුලික අරමුණ කෙසේ හෝ සිසුන්ට උපාධිය පිරිනැමීම. කිසිම විභාගයක් තදට බලන්නේ නැහැ. ළමයින් කොහෙන් හරි උස්සගෙන එන assignment එකක් දුන්නම එක approve කරනවා. බොහොමයක් සිසුන් වෙනත් පාර්ශවයකට මුදල් ගෙවා ඔවුන්ගේ assignment කරගන්නේ. මේ වන විට ඔන්ලයින් ආයතන පවා තියනවා සිසුන්ගෙන් රුපියල් 50000 - 200000 දක්වා මුදල් අරගෙන assignments and software apps , systems හදල දෙන. මා දන්නා එක්තරා ශිෂ්‍යාවක් ඉන්නවා එයාගේ සම්පුර්ණ assignment , projects සියල්ල කරගෙන තියෙන්නේ මුදල් ගෙවල. ඒවත් ඔක්කොම approve කරගෙන. මට මේ ලඟදි දවසක මේ කෙල්ල කතා කරලා කියනවා අයියේ මට ඉන්ටර්න් එකක් සෙට් උනා දෙහිවල Software Company එකක. පළමු ඉන්ටර්විව්එකෙන් පස්සේ එයාල මට Task එකක් දුන්න. එක කරලා එවන්න කියලා. එක හොදට කලොත් මට එතන Internship එක දෙනවා කියල. මට පුලුවන්නම් අයියේ ඒක කරලා දෙන්න . මම ඔයාට ගානක් දෙන්නම්. ඔන්න ඕක තමයි පුද්ගලික ආයතනවලින් මුදලට ඩිග්රි පිරිනැමීමේ විපාකය.

    මේ SLITT , NIBM , NSBM ආයතන ලෙහෙසියෙන්ම උපාධිය පිරිනමන්න තියන ප්‍රධාන හේතුව තමයි, සිසුවාට උපාධිය ලබා ගන්න තාමත් අසීරු උනොත් ඊලග intake වලට සිසුන් පැමිණෙන්නේ නැහැ. එතකොට මේ පුද්ගලික ආයතනවල ලාබය ඉතා පහල යනවා.

    කොහොම උනත් පුද්ගලික ආයතනවලින් උපාධිය ලබා ගන්න සිසුන් හැමෝම ගුණාත්මකභාවයෙන් තොරයි කියල මම කියන්නේ නැහැ. හැබැයි ඒ ගුණාත්මකභාවයෙන් වැඩි සිසුන් ඉන්නේ 10 % අඩු ප්‍රමාණයක්.

    එතකොට උසස්පෙළ අසමත් සිසුන්ට ඩිග්රි ගන්න අකැපද ? නැහැ කිසිසේත්ම නැහැ. හැබැයි අවශ්‍ය වන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙම පුද්ගලික උපාධි පිරිනමන ආයතන නියාමනය කරනන් ඕනේ. ඒවායේ ගුණාත්මක භාවය ඉහල දාන්න ඕනේ. ලේසියට කොහෙන් හරි උස්සන් ආපු assignment , projects වලට උපාධිය දෙන එක නවත්වන්න ඕනේ. විභාග රජයේ විශ්වවිද්‍යාල මෙන් ගුණාත්මක භාවයෙන් ඉහල දාන්න ඕනේ.

    ඊලග විකල්පය තමයි උසස්පෙළ නැත්නම් හොදම විකල්පය වන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය . නාවල පිහිටි ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය කියන්නේද ගුණාත්මක භාවයෙන් ඉහල ලොවම පිළිගත් විශ්වවිද්‍යාලයක්.
    lol uba oya institutes tikama mention karapu nisa example ekakata balapan sliit eke non-business degree wala first year batch ekaka kiyak enroll wenawada, final year yanakota kiyak itiri wela innawada, kiyak between first to final year halila da, and final year eke kiyak halenawada/repeat karanawa da kyala, annual fail quota eka ehema kyada kiyala :P:rolleyes:

    Dan itin banagena enna epa mama sliit newei :P:lol: mata amaruwak na defend karanna but industry eke tikak piliganmak tiyenne ai kyala hoyala balapan me wage gon post danne nathiwa.

    NIBM agreed to a point though lol and the quality of open universities lmao :lol::lol:
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,619
    6,374
    113
    උබට GPA 3.5-3.7 දාන්න පුළුවන් නම් SEMESTER FEE REFUND ඒකියන්නේ ආපහු දෙනවා

    price-leaving-certificate-or-training.jpg

    මේ දවස් වල මුදලට විකිනෙන කිසිම ගුණාත්මක භාවයකින් තොර ලංකාවේ පරිගණක ඇතුළු අනෙකුත් උපාධි ගැන විශේෂිත කතිකාවක් මතුවෙලා තියනවා. මම නම් මේ ප්‍රශ්නය දිහා ගොඩක් මධ්‍යස්තව බලන්න පුරුදුවෙලා ඉන්නේ. මම හිතන විදිහට සහ මම වසර ගණනාවක සිට කරන ලද අධික්ෂනයකට අනුව ඇත්තටම ලංකාවේ ප්‍රධාන පෙලේ අධ්‍යාපනික ආයතන වන මාලබේ SLITT , NIBM , NSBM , පිරිනමන උපාධියේ කොලිටි එක පිළිබඳව ප්‍රශ්නයක් තියනවා. මේ ආයතනවල ප්‍රධාන අරමුණ තමයි ළමයින්ට උගන්වනවාට වඩා මුල්‍යමය වශයෙන් අධික ලාභ ඉපයීම. සමහර අධ්‍යාපන ආයතන වල එක badge එකකට සිසුන් දහස් ගණනක් ඉන්නවා. විශාල පුළුල් තිර දාල උගන්වන්නේ.

    1. මෙවැනි පුද්ගලික අධ්‍යාපන ආයතනවල මුලික අරමුණ කෙසේ හෝ සිසුන්ට උපාධිය පිරිනැමීම. කිසිම විභාගයක් තදට බලන්නේ නැහැ. ළමයින් කොහෙන් හරි උස්සගෙන එන assignment එකක් දුන්නම එක approve කරනවා. බොහොමයක් සිසුන් වෙනත් පාර්ශවයකට මුදල් ගෙවා ඔවුන්ගේ assignment කරගන්නේ. මේ වන විට ඔන්ලයින් ආයතන පවා තියනවා සිසුන්ගෙන් රුපියල් 50000 - 200000 දක්වා මුදල් අරගෙන assignments and software apps , systems හදල දෙන. මා දන්නා එක්තරා ශිෂ්‍යාවක් ඉන්නවා එයාගේ සම්පුර්ණ assignment , projects සියල්ල කරගෙන තියෙන්නේ මුදල් ගෙවල. ඒවත් ඔක්කොම approve කරගෙන. මට මේ ලඟදි දවසක මේ කෙල්ල කතා කරලා කියනවා අයියේ මට ඉන්ටර්න් එකක් සෙට් උනා දෙහිවල Software Company එකක. පළමු ඉන්ටර්විව්එකෙන් පස්සේ එයාල මට Task එකක් දුන්න. එක කරලා එවන්න කියලා. එක හොදට කලොත් මට එතන Internship එක දෙනවා කියල. මට පුලුවන්නම් අයියේ ඒක කරලා දෙන්න . මම ඔයාට ගානක් දෙන්නම්. ඔන්න ඕක තමයි පුද්ගලික ආයතනවලින් මුදලට ඩිග්රි පිරිනැමීමේ විපාකය.

    මේ SLITT , NIBM , NSBM ආයතන ලෙහෙසියෙන්ම උපාධිය පිරිනමන්න තියන ප්‍රධාන හේතුව තමයි, සිසුවාට උපාධිය ලබා ගන්න තාමත් අසීරු උනොත් ඊලග intake වලට සිසුන් පැමිණෙන්නේ නැහැ. එතකොට මේ පුද්ගලික ආයතනවල ලාබය ඉතා පහල යනවා.

    කොහොම උනත් පුද්ගලික ආයතනවලින් උපාධිය ලබා ගන්න සිසුන් හැමෝම ගුණාත්මකභාවයෙන් තොරයි කියල මම කියන්නේ නැහැ. හැබැයි ඒ ගුණාත්මකභාවයෙන් වැඩි සිසුන් ඉන්නේ 10 % අඩු ප්‍රමාණයක්.

    එතකොට උසස්පෙළ අසමත් සිසුන්ට ඩිග්රි ගන්න අකැපද ? නැහැ කිසිසේත්ම නැහැ. හැබැයි අවශ්‍ය වන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙම පුද්ගලික උපාධි පිරිනමන ආයතන නියාමනය කරනන් ඕනේ. ඒවායේ ගුණාත්මක භාවය ඉහල දාන්න ඕනේ. ලේසියට කොහෙන් හරි උස්සන් ආපු assignment , projects වලට උපාධිය දෙන එක නවත්වන්න ඕනේ. විභාග රජයේ විශ්වවිද්‍යාල මෙන් ගුණාත්මක භාවයෙන් ඉහල දාන්න ඕනේ.

    ඊලග විකල්පය තමයි උසස්පෙළ නැත්නම් හොදම විකල්පය වන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය . නාවල පිහිටි ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය කියන්නේද ගුණාත්මක භාවයෙන් ඉහල ලොවම පිළිගත් විශ්වවිද්‍යාලයක්.
    උබට GPA 3.5-3.7 > දාන්න පුළුවන් නම් SEMESTER FEE REFUND ඒකියන්නේ ආපහු දෙනවා
    ------ Post added on Aug 22, 2023 at 8:41 AM
     
    • Like
    Reactions: Solo Rider