ලබ්බේ කැම්පස් බල බල අඩුකුලේ උන් වගේ හැමිනෙන්නේ නෑ වෙන රටවල් වල ජොබ් වලට යනකොට. recognized institute එකකින් degree එකක් තියෙනවා නම් ඇති. ස්කිල්ස් හදා ගනිල්ලා, ඒක නැතුව මෝරා CSE උනත් වැඩක් නෑ. ඉන්ටර්වීව් ගොඩ දාගන්න බෑ. ඔය පිනට කන අන්තරේ නූගත් අඩුකුලේ ආට් ඩිග්රී මල් පොන්නයෝ කියන කතා වලට රැවටෙන්න එපා. අනිත් එක වැඩ කරන තැනින් දෙන ලැප්ටොප් එක ෆෝමැට් කරලා OS එකක් දාගන්න හදන බූරු පුතාලා වගේ NDA කියන්නේ මොක්ද්ද කියලවත් දන්නේ නැති ඇටිටියුඩ් අවුල් පොන්නයෝ වෙන්නත් එපා. ස්කිල්ස් තියෙනවා නම් ලේසියෙන්ම සින්ගා යන්න පුලුවන් රුපියල් ලක්ශ 20ක් වගේ මාසෙක සැලරි එකකට. ට්රැක් ලන්තේ ඇමිනි ඇමිනි ඉන්න ඕනේ නෑ
. ඒ වගේ සැලරි එකකට අවුරුද්දටම ටැක්ස් රුපියල් ලක්ශ 4ක් වගේ තමයි ගෙවන්න වෙන්නේ (රුපියල් වලින් දැම්මේ තේරුම් ගන්න ලේසි වෙන්න බව වටහාගන්න
). ට්රැක් ලන්තේ වගේ ටැක්ස් ගහලා හූරන් කාලා උස සිකුරුටි මිටි කම්කරු රාජ්ය සේවක පිංගුත්තරයොන්ට, මන්ත්රීලට සැප දිදී ගිල්ලව ගිල්ලව ඉන්නේ නෑ
.
. ඒ වගේ සැලරි එකකට අවුරුද්දටම ටැක්ස් රුපියල් ලක්ශ 4ක් වගේ තමයි ගෙවන්න වෙන්නේ (රුපියල් වලින් දැම්මේ තේරුම් ගන්න ලේසි වෙන්න බව වටහාගන්න


mata amaruwak na defend karanna but industry eke tikak piliganmak tiyenne ai kyala hoyala balapan me wage gon post danne nathiwa.