SLITT , NIBM , NSBM , ඩිග්රි එකේ කොලිටි එක පිළිබඳව ප්‍රශ්නයක්

jehantheexplorer

Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    VR knk wenn idea... 25y wenkm job ekk krnn idea na.. I'd do bug bounty for living...

    සල්ලි වලට එසයිමන්‍ට් කරන එක නම් ආණ්ඩුවෙ කැම්පස් වලත් තියෙනව
    Mora engineering batch eka natnam, pvt tech job krn ewwo gov unta puketh arala. :eek:
    ------ Post added on Aug 21, 2023 at 3:33 PM
     
    • Like
    Reactions: Cypress

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    VR knk wenn idea... 25y wenkm job ekk krnn idea na.. I'd do bug bounty for living...
    karapu companies tikk kiypnko

    man nam OSCP wlt ready wenw

    VR knk wenn idea... 25y wenkm job ekk krnn idea na.. I'd do bug bounty for living...


    Mora engineering batch eka natnam, pvt tech job krn ewwo gov unta puketh arala. :eek:
    ------ Post added on Aug 21, 2023 at 3:33 PM
    mam familiar XSS
    ------ Post added on Aug 21, 2023 at 3:41 PM
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    Ungen assignment tikak illagenai karala balapanko thota rewei. Semester 2-3k karala pennapanko wadiya oni na.

    Salli dila degree ganna puluwan nam gov campus yanna ballek wath ithuru wenne na.

    danna pukak katha karapan..
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,710
    8,991
    113
    kandy
    එළකිරි එකේ ඉතිහාසේ ඉදන් එන වලියක් මේ සබ්ජෙට් එක.. ඕව undergraduate වෙලා ඉන්නකන් විතරයි .. ජොබ් එකකට ගිහින් ටික කාලකෙට පස්සේ private uni / gov ඔක්කොම එකයි ..
     

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,724
    113
    MT4
    1692614596737.png
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    . සමහර අධ්‍යාපන ආයතන වල එක badge එකකට සිසුන් දහස් ගණනක් ඉන්නවා. විශාල පුළුල් තිර දාල උගන්වන්නේ.
    උඹ නම් මාර කොලිටියක් තියෙන තැනකින් තමයි ඩිග්‍රිය අරං තියෙන්නේ. එල බං! 😂 😂
     

    anonymousLKA

    Junior member
  • Jul 5, 2023
    76
    97
    18
    LK
    ane podi pakayo, math giye NIBM tma. exam godak lesi. magay all time worst depression tynakotath man 80+ gtta much comprehensive knowldge ekk natuw. exchr lesi exam tibth fail eww hitiya 50+%programming fundamentals ewh. IIT eke exam NIBM unta dunnoth oken 5%wt graduate wenne na.

    Man kiynne na A/Ls hodata krna kiyl kariyo wenw kiyl. But goda tech degree neh IT walata Mora CSE and UCCSCS harunama...
    what's yr opinion on sliit
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    price-leaving-certificate-or-training.jpg


    මේ දවස් වල මුදලට විකිනෙන කිසිම ගුණාත්මක භාවයකින් තොර ලංකාවේ පරිගණක ඇතුළු අනෙකුත් උපාධි ගැන විශේෂිත කතිකාවක් මතුවෙලා තියනවා. මම නම් මේ ප්‍රශ්නය දිහා ගොඩක් මධ්‍යස්තව බලන්න පුරුදුවෙලා ඉන්නේ. මම හිතන විදිහට සහ මම වසර ගණනාවක සිට කරන ලද අධික්ෂනයකට අනුව ඇත්තටම ලංකාවේ ප්‍රධාන පෙලේ අධ්‍යාපනික ආයතන වන මාලබේ SLITT , NIBM , NSBM , පිරිනමන උපාධියේ කොලිටි එක පිළිබඳව ප්‍රශ්නයක් තියනවා. මේ ආයතනවල ප්‍රධාන අරමුණ තමයි ළමයින්ට උගන්වනවාට වඩා මුල්‍යමය වශයෙන් අධික ලාභ ඉපයීම. සමහර අධ්‍යාපන ආයතන වල එක badge එකකට සිසුන් දහස් ගණනක් ඉන්නවා. විශාල පුළුල් තිර දාල උගන්වන්නේ.

    1. මෙවැනි පුද්ගලික අධ්‍යාපන ආයතනවල මුලික අරමුණ කෙසේ හෝ සිසුන්ට උපාධිය පිරිනැමීම. කිසිම විභාගයක් තදට බලන්නේ නැහැ. ළමයින් කොහෙන් හරි උස්සගෙන එන assignment එකක් දුන්නම එක approve කරනවා. බොහොමයක් සිසුන් වෙනත් පාර්ශවයකට මුදල් ගෙවා ඔවුන්ගේ assignment කරගන්නේ. මේ වන විට ඔන්ලයින් ආයතන පවා තියනවා සිසුන්ගෙන් රුපියල් 50000 - 200000 දක්වා මුදල් අරගෙන assignments and software apps , systems හදල දෙන. මා දන්නා එක්තරා ශිෂ්‍යාවක් ඉන්නවා එයාගේ සම්පුර්ණ assignment , projects සියල්ල කරගෙන තියෙන්නේ මුදල් ගෙවල. ඒවත් ඔක්කොම approve කරගෙන. මට මේ ලඟදි දවසක මේ කෙල්ල කතා කරලා කියනවා අයියේ මට ඉන්ටර්න් එකක් සෙට් උනා දෙහිවල Software Company එකක. පළමු ඉන්ටර්විව්එකෙන් පස්සේ එයාල මට Task එකක් දුන්න. එක කරලා එවන්න කියලා. එක හොදට කලොත් මට එතන Internship එක දෙනවා කියල. මට පුලුවන්නම් අයියේ ඒක කරලා දෙන්න . මම ඔයාට ගානක් දෙන්නම්. ඔන්න ඕක තමයි පුද්ගලික ආයතනවලින් මුදලට ඩිග්රි පිරිනැමීමේ විපාකය.

    මේ SLITT , NIBM , NSBM ආයතන ලෙහෙසියෙන්ම උපාධිය පිරිනමන්න තියන ප්‍රධාන හේතුව තමයි, සිසුවාට උපාධිය ලබා ගන්න තාමත් අසීරු උනොත් ඊලග intake වලට සිසුන් පැමිණෙන්නේ නැහැ. එතකොට මේ පුද්ගලික ආයතනවල ලාබය ඉතා පහල යනවා.

    කොහොම උනත් පුද්ගලික ආයතනවලින් උපාධිය ලබා ගන්න සිසුන් හැමෝම ගුණාත්මකභාවයෙන් තොරයි කියල මම කියන්නේ නැහැ. හැබැයි ඒ ගුණාත්මකභාවයෙන් වැඩි සිසුන් ඉන්නේ 10 % අඩු ප්‍රමාණයක්.

    එතකොට උසස්පෙළ අසමත් සිසුන්ට ඩිග්රි ගන්න අකැපද ? නැහැ කිසිසේත්ම නැහැ. හැබැයි අවශ්‍ය වන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙම පුද්ගලික උපාධි පිරිනමන ආයතන නියාමනය කරනන් ඕනේ. ඒවායේ ගුණාත්මක භාවය ඉහල දාන්න ඕනේ. ලේසියට කොහෙන් හරි උස්සන් ආපු assignment , projects වලට උපාධිය දෙන එක නවත්වන්න ඕනේ. විභාග රජයේ විශ්වවිද්‍යාල මෙන් ගුණාත්මක භාවයෙන් ඉහල දාන්න ඕනේ.

    ඊලග විකල්පය තමයි උසස්පෙළ නැත්නම් හොදම විකල්පය වන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය . නාවල පිහිටි ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය කියන්නේද ගුණාත්මක භාවයෙන් ඉහල ලොවම පිළිගත් විශ්වවිද්‍යාලයක්.
    to neda ara linux ekata windows dapu gon haraka
    ube analysis eka gahanin puke pons :lol: :lol: :lol:
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මාත් උපාදිය ගත්තෙ ස්ලිට් එකෙන්.
    එන් රොල් වෙන්න 5000ක් ගෙව්වා.

    සෙමෙස්ටර් එකක් 58යි.
    ලක්ශ 5ක් එක පාර ගෙව්වම ඩිග්‍රිය එදාම දෙනව.


    ඔව්
    aththa- diggiriya deela pukata payin ekak gahuwe nedda? dup balla kiyala😂
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    මාත් උපාදිය ගත්තෙ ස්ලිට් එකෙන්.
    එන් රොල් වෙන්න 5000ක් ගෙව්වා.

    සෙමෙස්ටර් එකක් 58යි.
    ලක්ශ 5ක් එක පාර ගෙව්වම ඩිග්‍රිය එදාම දෙනව.


    ඔව්
    අඩේ එකක් ගන්න ඕන හෙටම :eek: