SLITT , NIBM , NSBM , ඩිග්රි එකේ කොලිටි එක පිළිබඳව ප්‍රශ්නයක්

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    නාවල පිහිටි ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය කියන්නේද ගුණාත්මක භාවයෙන් ඉහල ලොවම පිළිගත් විශ්වවිද්‍යාලයක්.

    That 70S Show Lol GIF by Peacock

    Just 5% ok
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    what's yr opinion on sliit
    industry eke inna ekekkgen ahapn @Djice
    gov/private kohe kalath wadak na wada bainam. private karanawa nam reputed thanakata gihin degree eka gaththama athi mokada oka palaweni job ekata one wena hinda. ethanin ehata ithin thamange hakiyawa thama.

    man danna tharamata sliit hondai mokada mage yaluwo godak innawa sliit giya un. dan ungei moratuwe cse karapu ungei wenasak na. salary eka wage, ekama positions thiyenne. godak un aussie, canada, europe, nz, us migrate wela. iit giya unuth tikak dannawa. unuth okkoma wage inne wena rata wala

    my 2 cents - puluwan tharam aduwen wiyadam karala anith ratawala piliganna degree ekak ganin. igena ganna gaman projects karapan, technologies igena ganin. job ekak karanna gaththath igena ganna eka nawaththanna epa. awrudu 5 withara giyama degree eka nikamma nikam kola kallak witharai. eka one wenne visa ganda wage wada walata witharai.

    man ape company ekata eka eka unwa interview karaddi degree balanne na. ungen man ahana prashnawalata reasonable answer ekak denda puluwannam echcharai.

    මාත් උපාදිය ගත්තෙ ස්ලිට් එකෙන්.
    එන් රොල් වෙන්න 5000ක් ගෙව්වා.

    සෙමෙස්ටර් එකක් 58යි.
    ලක්ශ 5ක් එක පාර ගෙව්වම ඩිග්‍රිය එදාම දෙනව.

    ඔව්
    PhD ehemath denawada ban ara UoC eken rocket rohithata dunna wage? ehenam ganna eke paduwak na
    ------ Post added on Aug 21, 2023 at 5:23 PM
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මේ කතාව පිලිගන්න අමාරුයි

    1) මේ ආයතන වැඩි ගණනක් අයකරන එකනම් වැරදියි.. ඒ කතාව පිලිගන්න පුලුවන්

    2) විභාග වලින් ඩිග්‍රි ගන්න ක්‍රමය යල් පැනපු ක්‍රමයක්. ලෝකේ හොඳම අධ්යාපනය තියන ෆින්ලන්තේ වගේ රටවල් වල ඔය යල් පැනගිය ක්‍රම නැති නිසයි ලංකාවේ රජයේ විශ්වවිද්යාල ලෝක ශ්‍රේණිගතකිරීම්වල පහලින්ම ඉන්නේ.. 🤭

    365774823_677863904387882_6379558085452454176_n.jpg

    • Like
    Reactions: Cypress

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඇයි බන් SLIIT NIBM NSBM යන උන කැම්පස් යනවා කියලා කියන්නේ. මේවා ඇත්තටම කැම්පස් ද අධ්‍යාපන ආයතනද ?
    උබ හිතන්නේ මේව අයිති කාට කියලද?🙃 සමහර Private institute වල උපාධි පිරිනමන කොලිටි එකේ ප්‍රශ්න සල්ලිවලටම හැදිච්ච හොර කඩ තියෙන එක හරි හැබැයි ඒ ඕව නෙමෙයි. සාපේක්ෂව gov uni වල output එක වඩා හොඳ ඇති කොහොමත් ඒවට යන්න හම්බෙන්නේ ඉහල ලකුණු වලින්නෙ.
     
    • Like
    Reactions: jehantheexplorer

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    මෙතන දෙකට බෙදිලා අපේ එක තමා ලොකුම අපේ එක තමා හොදම කියල පුක දෙනවට වඩා තමන්ගේ දෙයක් කරගත්තනම් වටිනවා :yes::yes:

    මමත් ගියේ ඔතන දාලා තියෙන උපාධි කඩේකින් එකකට. A/L මැත්ස් කලේ. ඒ කාලේ හරියට ෆෝකස් කරල වැඩේ කරගත්තේ නැ. උපාධි කඩයක් තිබ්බේ නැත්නම් මම හිතන්නේ මට තාමත් පාත් එක හරියට හදාගන්න බැරිවෙන්නත් ඉඩ තිබ්බා. අපේ අම්මලා තාත්තලා පහල මධ්‍යම පාන්තික. උපාධිකඩේකට ගියා. පස්සේ ඉතින් 3,4 අවුරුදු වෙද්දි ඉන්ටර්න් එකක් පටන් ගෙන ජොබක් කරන ගමන් තමා සල්ලි හොයාගත්තේ. ලෝන් එකක් දාලා තමා උපාධියට ඒ කාලේ සල්ලි හොයාගත්තේ. දැන් වගේ ලේසියෙන් ලෝන් පහසුකම් තිබ්බේ නැ ප්‍රයිවට් ඒවට.

    දැනට (skill- work visa) migrate වෙලා ඉන්නේ, මේ continent එකේ තියෙන top 20 කම්පැනි එකක වැඩ. සිංහලුනුත් එන්න ට්‍රයි කරන ලෝකේ හොදම work/life balance රටවල් 5න් එකක ජිවත්වෙන්නේ.පම්පෝරියක් වෙන්න පුලුවන්. ;);) හැබැයි එකෙක් හරි මේක දැකලා ගේමක් ගහගනිං. නිකන් ගොං හුත්තලා වගේ ප්‍රයිවට් උපාධි කඩ ගගා හැමිනෙන්නේ නැතිව

    හැබැයි මගෙන් නම් අද වෙනකම් උපාධි කොලයක් ඉල්ලුවෙත් නැ. උන්ට උපාධිය ප්‍රයිවට්ද ගවර්න්මන්ට් ද බලන්න තියා සමහර උන් අපේ රටවල් ගැනවත් දන්නේ නැ :lol::lol::lol::lol: ලංකාවෙන් හම්බුනු ඩයල් government/private දෙකම ඉන්නවා. ප්‍රයිවට් ගියපු උන් සමහර අය මෙහේ හොදම කම්පැනිවලත් ලොකුම පොසිෂන්වල ඉන්නේ. මුලින්ම ලෝකේ හොදම රටකට පලයන්. වැඩකරපං. වෙන රටවල් වල උන් එක්ක. සමහර උන් අවුරුදු 10ක් විතරම management / hotel industry වල ඉදන් වලට මාරුවුනු වුන් ඉන්නවා. බලපං උන්ගේ වැඩ.:yes:

    ලංකාවේ ඉද්දි හිටියෙත් සිංහලු එන්න පොරකන කම්පැනි එකක. ඉන්ටවිව්ව පැනල්වල හිටියා. ප්‍රයිවට් ගවර්න්මන්ට් ඔක්කොම ඉන්ටවිව් කරලා තියෙයි. අපේ අය තරම් අය නැ වගේ නම් හිතන්න එපා. හානවා දැක්කම පව් කියල හිතෙනවා සමහර උන්

    2023 වෙලත් තාම පොන්නයෝ හැත්ත ප්‍රයිවට් ගවර්න්මන්ට් කිය කිය හැමිනෙනවා.

    ප්‍රයිවට් වලත් standard maintain කරන්නම ඕන. විශේෂයෙන්ම Lecture panel වල පවා. NSBM ගැන මට වෙනම කතාවක් තියෙනවා :P:yes::yes::lol:පස්සේ වෙලාවක කියන්නම්.
     
    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo

    same story here bro. im also from NSBM.

    "මමත් ගියේ ඔතන දාලා තියෙන උපාධි කඩේකින් එකකට. A/L මැත්ස් කලේ. ඒ කාලේ හරියට ෆෝකස් කරල වැඩේ කරගත්තේ නැ. උපාධි කඩයක් තිබ්බේ නැත්නම් මම හිතන්නේ මට තාමත් පාත් එක හරියට හදාගන්න බැරිවෙන්නත් ඉඩ තිබ්බා" patta true

    mama ona thamram campus walata gihin kattiya interview karala thiyenawa, Mora, Japura colombo, IIT,NSBM, SLITT . I did lots of interviews for TEch,never worry about degree offering place . weda witharay balanne.

    weda puluwanm university adalama naaa.... even my company Principal architect is not from gov university. but mara wedda, \
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    මේ දවස් වල මුදලට විකිනෙන nowana deyak nehe. Anthare evunge pupatath milak thiyenawa
     
    tKia

    Well-known member
  • May 3, 2023
    518
    819
    93
    ඔය ගැන ඔච්චර කලබල වෙන්න එපා, උන් ගන්න degree එකේ කොලිටිය නැත්නම් එක උන්ටම නේ, උන් රස්සාවක් ගන්න ගියොත් interview එකේදිම fail වෙයි. නැත්නම් ගොඩක් වෙලාවට probation period එකේදිම එලවල දායි (office එකෙන් දුන්න laptop එකට windows හොර copies දානව වගේ ගොන් වැඩ කරලා). මේක අවුරුදු කිහිපයක් වෙනකොට රටේම මිනිස්සුන්ට තේරෙයි private campus ගියාට වැඩක් නැ, ජොබ් එකක් වත් හොයාගන්න බැ කියල, ඊට පස්සේ private campus වලට එන අය අඩුවෙනකොට, ඕව ඉබේම වැහිලා යයි. ඉතින් අපි කලබල වෙන්න දෙයක් නැ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ekatane UGC eka tiyenne, ehema ona widiyata pass karala quality eka bassanawanam UGC eken kokka danawa :)

    SLIIT eke syllabus and ugannana ewa sira, godak government campus walata wada syllabus eka tiyanawa. (4 years internship nathiwa ugannana nisa habai internship) habai government and IIT eke internship eka watinawa eliyata awith job gaddi. Anika itin government wala % ekak widiyata yamak karanna puluwan minissu innawa

    Moratuwa CS gattoth goda yanne syllabus and lecturer lage hodakama nisa nemei, lankawe udinma AL pass wena bright case tika inna nisa. SLIIT gattoth bright case set eka dilute wenawa average aya ekka :)

    SLIIT එකේ උගන්නන ඒවා හොඳද ඇත්තටම? මම අහලා තියෙන්නෙ IT degree එක කරපු එවුන් ඒ course එක කරන කාලෙ වැඩි හරියක් කරලා තියෙන්නෙ flash animation වගේ ඒවා හද හද ඉන්න එක කියලා.
     
    • Haha
    Reactions: DJLEOx78

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,294
    113
    University/Degree nothing බන්, Skills හදා ගනිල්ලා.
    (අනිත් ඒවා ගැන නම් අපි දන්නේ නැ මේක අදාළ වෙන්නේ අදාල වෙන්නේ CS වලට) :baffled:

    b308226b0e8718a69876d6b36d27a528-L.webp
    ඔය මොකුත්ම නැත්තම් තාත්තා මයිනෙක් වෙන්න ඕනේ :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මචන් ඔය සල්ලි වලට දෙන අඩු කොලිටි degree ගැන කතා කරල තේරුමක් නැහැ ඩිගිරියේ කොලිටිය අඩු නිසා කවුරුත් උන්ට job දෙන්නේ නැහැ ඉතින් ඒවා කරන හැමෝම වලේ තමයි. මේක තමයි යථාර්ථය.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මමත් nibm එකේ dip එකේ 6ක් repeat.. මොනවා කළත් ලකුණු අරන් pass වෙනකං hnd එක ට නම් දන්නේ නෑ.. දෙන්නම් කියලා වත් බෑ.. gpa 2.7 ට ද වඩා වැඩියෙන් තියන්න ඕන.. degree එක එහෙම පට්ට අමාරුයි..