SLITT & SLITT Academy

Calcula

Well-known member
  • Jul 23, 2021
    470
    472
    63
    SLITT එකෙයි SLITT Academy වෙනස මොකද්ද? පිළිගැනීම වෙනස්ද?
     
    • Like
    Reactions: kinkon

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    එහෙම එකකුත් නෑ. Sliit academy එකේ අඩු qualifications වලට ගන්නව. Sliit එකේ quality තියන් qualifications අඩු සෙට් එකත් ගෙන්නගන්න කරපු වැඩක් වගේ පේන්නෙ.
    Ow hbi S2 t gnnwa. Foreign degree wtri tynne mn danna wdht
     
    • Like
    Reactions: Calcula

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඒ ගැනනං අහලා නෑ academy එකක් කියන්නේ ඉතිං කැම්පස් එකක් වගේ නෙමෙයිනේ පිටරට ඩිග්රි කරන්න පුළුවන් ඇති 🤔
     
    • Like
    Reactions: Calcula

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    470
    472
    63
    ඒ ගැනනං අහලා නෑ academy එකක් කියන්නේ ඉතිං කැම්පස් එකක් වගේ නෙමෙයිනේ පිටරට ඩිග්රි කරන්න පුළුවන් ඇති 🤔
    academy eke foundation eka karala SLITT ekata join wenna puluwan man hithanne
     
    • Wow
    Reactions: Amare machan