මම මෙතන ප්රමිතිය ගැන වාද කරන්ඩ නෙමේ ආවේ.ප්රමිතියක් තියෙන්ඩ ඕනේ.ඒ ගැන කතා දෙකක් නෑ.නමුත් කොච්චර ප්රමිතිය තිබ්බත් අපි තාම එක තැන.ඉතින් කොහෙද මොකක්ද මෙච්චර කල් ඔය ප්රමිතිය මේන්ටෙන් කරන් කලේ?
ප්රයිවට් යන උනුත් කිසිම ටාගට් එකක් නැතුව ඉගෙන ගන්ඩ ගිහාම තමයි කෙලව ගන්නේ.ඔය කොහෙ හරි ගිහින් ඉගෙන ගන්නවා.ඊට පස්සේ IESL ගන්ඩ ඕනේ කියලා දැනගත්තහම වටේ දුවනවා.එක්කෝ නාහෙන් අඬනවා.
ආණ්ඩුවේ කැම්පස් උනුත් දෙවෙනි නෑ.උන් වංශේ කබල් ගගා ඉන්නවා.ඇයි දැන් ආන්ඩුවේ කැම්පස් එකේ උගන්නන ටිකම ප්රයිවට් එකෙත් උගන්නවනේ.උන් ඒකට කැමති නෑ.ඉතින් පටන් ගන්නවා ඊළඟට කුල බේදයයී මාන්නෙයි.
ප්රමිතිය පස්සේ දුවනව නෙමේ ටැලන්ට් එකෙන් වැඩ පෙන්නපල්ල.දෙපැත්තට කඹ ඇද ඇද හිටියයි කියලා රටට වෙන සෙතක් නෑ.

BSc eun nemeinam MBBS untq iesl denna kiyalada kiyanne. 