SLLT,KDUවලටIESL ලබා නොදෙනු

aravinda1023

Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    මුන්ට මේවා කරල studies කරන්න වෙලාව තියනවද බන්. මම SLIIT එකේ degree එක කලේ. අපිට නම් ඔය වගේ දේවල් කරන්න තියා වෙන දේවල් ගැන හිතන්න වත් වෙලාවක් තිබ්බේ නෑ.
     
    Last edited:

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    IESL associate membership denwa oya kiyla thiyena Pvt uni wala M walata,
    PhD walata Pitarata Uni yanakota hodai.mkda eeka mehe nene, thibba nm kiyai PhD th pitarata ewa wedak ne mehe gov withrai patta kiyla...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අලුතෙන් හදන මුස්ලිම් විශ්ව විද්‍යාලය ගැන අන්තරේ කටක්වත් අරිනවද​? උද්ගෝෂන කරනවද​?:P:P:P

    යේවට අත දාල අල්ල කෝප කරගන්න බේනේ මාතියා :rofl:
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    තාම IESL තියෙන්නේ Mora Pera Ruhuna Open_Uni විතරයි... SLIIT එකට දෙන්න යන්නෙත් IESl Affiliate membership එක... ඒක තියෙන්නේ associate membership එකට පහලින්... IESL membership එකට ගැලපෙන Degree වලට අදාල දේ ලැබිලා තියනවා... Mora Pera Open_Uni වල උන් කන කට්ට SLIIT ඩිග්‍රිය ගොඩදාන්න කන්නෙ නෑ.. ඒක අදාල නෑ..කෝම හරි Affiliate membership ගත්තා කියල හරි ඉන්ජෙක් වෙන්නත් බෑ... charted engineer කෙනෙක් වෙන්නත් බෑ..ඔය තියනවා කියන sydney accords තියෙන්නෙ Washington acords වලින් හුගක් ඈත.. charted කරපු එකෙක්වනම් පිලිගන්නවා ඕනම රටකින් ඉන්ජෙක් විදියට... නැත්නම් ටිකක් අමාරු වෙයි...

    Koheda bn uba mechchra kal hitiye, babek wage katha karanna epa bn, ""දෙන්න යන්නෙත් IESl Affiliate membership එක"" yanneth newei yako, deela dn gdk kal, SLIIT newei gdk ewata, nodanna magulk kiynwa, yako IESL uba aranda nedda mn danne ne, eth kiynna kalin hoyala balpn :angry:
    Anika mn hithna widiyta Open ewun thma wedima kattak kanne, degree goda danna
     
    Last edited:

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    මෙව්වට මොකුත් කීයලත් බෑ , නොකියත් බෑ.,:D:D
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    art කරපු අන්තරෙ අනාත කුහක‍යන්ගෙ අදෝනාවක් වගෙ පෙන්නෙ :lol:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Oya private campus yana ewun po*ayo wage inne nethiwa untath monawa hari karanna thienne thamunge aithiwasikam wenuwen. Adu tharame hoda lawyers lawa allala nadu kiyanna thienne.
     
    • Like
    Reactions: DJLEOx78

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඕවා කතා කරලා වැඩක් නෑ. මං කාලයක් training ගිහින් හිටියා රජයේ දෙපාර්තමේන්තුවක . ඒකේ බාගෙට බාගයක් ඉන්නේ Science degree කරපු උන්. Micro biology, maths degree තියෙන්නේ ඔක්කෝටම වගේ. ඒකෙ කරන්න වැඩකුත් නැ. තියෙන්නේ data enter කරන එක විතරයි. කොච්චර අපරාධයක් ද කියලා බලහන් ඒතරම් ඉගෙන ගෙන data enter කරන්වා. Degree වලට gov ඒකෙන් වියදං කරපු සල්ලි කොච්චර අපරාදේ ද. රට වැඩකුත් නැ එ මිනිසුන්ට වැඩකුත් නැ. Gov. Job අල්ලන් අයිස් ගගහා ඉන්නවා.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඕවා කතා කරලා වැඩක් නෑ. මං කාලයක් training ගිහින් හිටියා රජයේ දෙපාර්තමේන්තුවක . ඒකේ බාගෙට බාගයක් ඉන්නේ Science degree කරපු උන්. Micro biology, maths degree තියෙන්නේ ඔක්කෝටම වගේ. ඒකෙ කරන්න වැඩකුත් නැ. තියෙන්නේ data enter කරන එක විතරයි. කොච්චර අපරාධයක් ද කියලා බලහන් ඒතරම් ඉගෙන ගෙන data enter කරන්වා. Degree වලට gov ඒකෙන් වියදං කරපු සල්ලි කොච්චර අපරාදේ ද. රට වැඩකුත් නැ එ මිනිසුන්ට වැඩකුත් නැ. Gov. Job අල්ලන් අයිස් ගගහා ඉන්නවා.

    Maths degree කරපු උන් City andguilds engineering කරන්වා බන්. සමහරු Foundation course එකක් කරලා ICBT,CINEC, වගේ ඒවගේ තියන 1 year Enginering Bsc එක කරනවා.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    private ද රජයේ කියල වෙනසක් නෑ කොහෙත් ඉගෙනගන්නේ මේ රටේ ළමයි.
    රජයේ campus වලත් ගොඩක් degree වල කිසිම ප්‍රමිතියක් නෑ
    මේවා ඔක්කොගෙම ප්‍රමිතිය ඉහලදාන්න උත්සහ ගන්නවා වෙනුවට වහල දාන්න කියන්නේ කුහක කම තමයි :no:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    art කරපු අන්තරෙ අනාත කුහක‍යන්ගෙ අදෝනාවක් වගෙ පෙන්නෙ :lol:

    private campus wahuwama, IT industry eke ituru wena job tika karanne inne un wennathi. ;)
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    private ද රජයේ කියල වෙනසක් නෑ කොහෙත් ඉගෙනගන්නේ මේ රටේ ළමයි.
    රජයේ campus වලත් ගොඩක් degree වල කිසිම ප්‍රමිතියක් නෑ
    මේවා ඔක්කොගෙම ප්‍රමිතිය ඉහලදාන්න උත්සහ ගන්නවා වෙනුවට වහල දාන්න කියන්නේ කුහක කම තමයි :no:

    :lol:

    Lankawa purama inne hadwath gahena husmaganna sathun jathiya monawa unath.

    Ballantath IESL laba denu :lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Bala walapenu nelaganna bari IESL sihine :rofl:
    IESL requirements wala thiyanawa "washington accord" thiyana degree ekak class ekak ekka complete karaama iesl dennam kiyala. SLIIT duwana eunta washington accord uth na ekektawath class uth na. IESL one kikiya duwagana enawa :lol:
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Bala walapenu nelaganna bari IESL sihine :rofl:
    IESL requirements wala thiyanawa "washington accord" thiyana degree ekak class ekak ekka complete karaama iesl dennam kiyala. SLIIT duwana eunta washington accord uth na ekektawath class uth na. IESL one kikiya duwagana enawa :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    අන්තරේ උන් එනවා නානවා යනවා.. ඔච්චර තමයි
    ඔහොම යන් ඔහොම යන්
    :lol::lol::lol::lol::lol:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ලංකාවේ කොයි තරම් අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන සැලකිලිමත් වෙනවද, වගේම 1956 ඉඳලා අද දක්වා ඉංජිනේරු ක්ෂේත්යේ ප්‍රමිතිය රැකගෙන කරල තියෙන වැඩ ප්‍රමාණයත් එක්ක සලකල බැලුවොත් අපි ලෝකයේ දියුණුම රටවල් අතරේ ඉන්නවනේ අම්මපා.ලෝකෙට අපි කොච්චර තාක්ෂණය හඳුන්වලා දෙනවද?:yes:
    කෙලින්ම කිව්වොත් නූතන තාක්ෂණයේ පියවරු ඉන්නේ අපේ රටේනේ.:cool:

    ඇමරිකාව,ජ්‍රමනිය,ප්‍රංශය,ජපානය චීනය පවා තාක්ෂණික ගැටලු ආපුවහම කෙලින්ම අහන්නේ ලංකාවෙ IESL මෙම්බර්ෂිප් එක වගේම අන්තෙරේ මෙම්බර්ෂිප් එකත් තියෙන ඉංජිනේරු මහත්තයෙක්ගෙන් නේ.:yes:

    ඒකනේ ඒ රටවල් අද දියුණුවෙලා තියෙන්නේ.කෙලින්ම ඒ රටවලත් අහවල් රටේ අන්තරේ මෙම්බර්ෂිප් එක තියෙන IESL රෙජිස්ටර්ඩ් අය විතරයි වැඩ කරන්නේ.ආඩම්බරයි අවංකවම.:cool:

    මම නම් කියන්නේ IESL මෙම්බර්ශිප් එක දෙන එක තවත් කොලිටි එක ටිකක් වැඩි කරන්ඩ ඕනේ.ප්‍රයිවට් කැම්පස් නම් දෙන්ඩම හොඳ නෑ.ඔන්න බලපල්ලකෝ බොරු නම්.එහෙම කලාම අපේ රට රොකට් එක යනවා වගේ දියුණුවෙන්නේ.:cool:

    නෙලුම් කුළුනවල් ගහන්ඩ චීන තාක්ෂණය ගේන කොට උන්ගේ ආපු ඉඅංජිනේරුවන්ගේ IESL තිබ්බද නැද්ද බැලුවේ නැති එක නම් වැරදී. දැන් ඕක කොයි වෙලේ කඩාගෙන වැටෙයිද දන්නේ නෑ.මම මේ ලඟින් යද්දිත් බයේ යන්නේ. අම්මපා.:sorry:
     
    Last edited:

    mplgmg

    Junior member
  • Dec 2, 2007
    84
    2
    8
    "ඇමරිකාව,ජ්‍රමනිය,ප්‍රංශය,ජපානය චීනය පවා තාක්ෂණික ගැටලු ආපුවහම කෙලින්ම අහන්නේ ලංකාවෙ IESL මෙම්බර්ෂිප් එක වගේම අන්තෙරේ මෙම්බර්ෂිප් එකත් තියෙන ඉංජිනේරු මහත්තයෙක්ගෙන් නේ"

    Really ???