SLLT,KDUවලටIESL ලබා නොදෙනු

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම මෙතන ප්‍රමිතිය ගැන වාද කරන්ඩ නෙමේ ආවේ.ප්‍රමිතියක් තියෙන්ඩ ඕනේ.ඒ ගැන කතා දෙකක් නෑ.නමුත් කොච්චර ප්‍රමිතිය තිබ්බත් අපි තාම එක තැන.ඉතින් කොහෙද මොකක්ද මෙච්චර කල් ඔය ප්‍රමිතිය මේන්ටෙන් කරන් කලේ?

    ප්‍රයිවට් යන උනුත් කිසිම ටාගට් එකක් නැතුව ඉගෙන ගන්ඩ ගිහාම තමයි කෙලව ගන්නේ.ඔය කොහෙ හරි ගිහින් ඉගෙන ගන්නවා.ඊට පස්සේ IESL ගන්ඩ ඕනේ කියලා දැනගත්තහම වටේ දුවනවා.එක්කෝ නාහෙන් අඬනවා.

    ආණ්ඩුවේ කැම්පස් උනුත් දෙවෙනි නෑ.උන් වංශේ කබල් ගගා ඉන්නවා.ඇයි දැන් ආන්ඩුවේ කැම්පස් එකේ උගන්නන ටිකම ප්‍රයිවට් එකෙත් උගන්නවනේ.උන් ඒකට කැමති නෑ.ඉතින් පටන් ගන්නවා ඊළඟට කුල බේදයයී මාන්නෙයි.

    ප්‍රමිතිය පස්සේ දුවනව නෙමේ ටැලන්ට් එකෙන් වැඩ පෙන්නපල්ල.දෙපැත්තට කඹ ඇද ඇද හිටියයි කියලා රටට වෙන සෙතක් නෑ.:angry:
     
    kosala chandrasena

    Junior member
  • Nov 10, 2009
    47
    3
    8
    anee puke iesl vesige putala .lankavata washinton accord piliganeema hamba une lagadine.eta kalin parana eunta eka nane.lokema inna kuhakama ballo tika inne iesl eka.ponna hutto.bsc ponnayo vitarai enjo.puke iesl.mama rda.serama highway project design karanne pita rata una.puke iesl ponnayo tike.adu gane code ekak vath thiyanavada design valata .tama bs code.mama lokema dakapu kuhaka ballo iesl.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    Ube nam hira wela thibba wedanawa pita karagannada koheda. :rofl:
    Road designing walata RDA code ekak thiyanawane. Danne nadda:rofl:
    Wena rata walin naya aran hadana paarawal design and construction serama e ratawal walinma thamai denne :lol: BSc eun nemeinam MBBS untq iesl denna kiyalada kiyanne. :sorry:
    IET institute eken ganna diploma walata iesl denne na kohomath duk wenna epa. Methana katha wenne private uni wala degree walata iesl denne natte ai kiyala. Ehema nathuwa diploma walata iesl dena eka gana nemei:rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මම මෙතන ප්‍රමිතිය ගැන වාද කරන්ඩ නෙමේ ආවේ.ප්‍රමිතියක් තියෙන්ඩ ඕනේ.ඒ ගැන කතා දෙකක් නෑ.නමුත් කොච්චර ප්‍රමිතිය තිබ්බත් අපි තාම එක තැන.ඉතින් කොහෙද මොකක්ද මෙච්චර කල් ඔය ප්‍රමිතිය මේන්ටෙන් කරන් කලේ?

    ප්‍රයිවට් යන උනුත් කිසිම ටාගට් එකක් නැතුව ඉගෙන ගන්ඩ ගිහාම තමයි කෙලව ගන්නේ.ඔය කොහෙ හරි ගිහින් ඉගෙන ගන්නවා.ඊට පස්සේ IESL ගන්ඩ ඕනේ කියලා දැනගත්තහම වටේ දුවනවා.එක්කෝ නාහෙන් අඬනවා.

    ආණ්ඩුවේ කැම්පස් උනුත් දෙවෙනි නෑ.උන් වංශේ කබල් ගගා ඉන්නවා.ඇයි දැන් ආන්ඩුවේ කැම්පස් එකේ උගන්නන ටිකම ප්‍රයිවට් එකෙත් උගන්නවනේ.උන් ඒකට කැමති නෑ.ඉතින් පටන් ගන්නවා ඊළඟට කුල බේදයයී මාන්නෙයි.

    ප්‍රමිතිය පස්සේ දුවනව නෙමේ ටැලන්ට් එකෙන් වැඩ පෙන්නපල්ල.දෙපැත්තට කඹ ඇද ඇද හිටියයි කියලා රටට වෙන සෙතක් නෑ.:angry:

    Statistically kohomath main uni 3 iesl gatta chartered engineers la wada pennanawa kiyala piliganna wenawa neda. Ekin eka oppu karanna ba kohomath. Washingtin accord thiyana uni ekakin modules fail nowi mama hithana widihata mokak hari class ekak ekka pass wenna one iesl ganna. Ithin ehema uni ekakata gihilla wada hodata kalanam iwarabe gov ubi yanna lakunu madi nam. Mun uba kiwwath wage mokak hari engineering institute ekakata ringala awrudu 4 purama yaluwo ekka wala bahala waste wela api tharam athal gaththa un thawath natha kiyala dethun paara module repeat wela yanthan genaral degree aran graduate wela ita passe iesl hoyanawa. Mamanam hithanne na oya private institute wala 10% k wath 2nd lower ekak wath gannawa athi kiyala. Ithin mona iesl da. Methana saitm case ekatath wada sadaaranai. Adu gane eeke awama pramithin gazzet karalawath nathuwa oya. Iesl ganna criteria pahadiliwa list out karala thiyeddith kaa gahanawane
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    36946926_441899016220325_5231075690408837120_n.jpg