ලංකාවේ කොයි තරම් අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන සැලකිලිමත් වෙනවද, වගේම 1956 ඉඳලා අද දක්වා ඉංජිනේරු ක්ෂේත්යේ ප්‍රමිතිය රැකගෙන කරල තියෙන වැඩ ප්‍රමාණයත් එක්ක සලකල බැලුවොත් අපි ලෝකයේ දියුණුම රටවල් අතරේ ඉන්නවනේ අම්මපා.ලෝකෙට අපි කොච්චර තාක්ෂණය හඳුන්වලා දෙනවද?
කෙලින්ම කිව්වොත් නූතන තාක්ෂණයේ පියවරු ඉන්නේ අපේ රටේනේ.
ඇමරිකාව,ජ්‍රමනිය,ප්‍රංශය,ජපානය චීනය පවා තාක්ෂණික ගැටලු ආපුවහම කෙලින්ම අහන්නේ ලංකාවෙ IESL මෙම්බර්ෂිප් එක වගේම අන්තෙරේ මෙම්බර්ෂිප් එකත් තියෙන ඉංජිනේරු මහත්තයෙක්ගෙන් නේ.
ඒකනේ ඒ රටවල් අද දියුණුවෙලා තියෙන්නේ.කෙලින්ම ඒ රටවලත් අහවල් රටේ අන්තරේ මෙම්බර්ෂිප් එක තියෙන IESL රෙජිස්ටර්ඩ් අය විතරයි වැඩ කරන්නේ.ආඩම්බරයි අවංකවම.
මම නම් කියන්නේ IESL මෙම්බර්ශිප් එක දෙන එක තවත් කොලිටි එක ටිකක් වැඩි කරන්ඩ ඕනේ.ප්‍රයිවට් කැම්පස් නම් දෙන්ඩම හොඳ නෑ.ඔන්න බලපල්ලකෝ බොරු නම්.එහෙම කලාම අපේ රට රොකට් එක යනවා වගේ දියුණුවෙන්නේ.
නෙලුම් පොකුණවල් ගහන්ඩ චීන තාක්ෂණය ගේන කොට උන්ගේ ආපු ඉඅංජිනේරුවන්ගේ IESL තිබ්බද නැද්ද බැලුවේ නැති එක නම් වැරදී. දැන් ඕක කොයි වෙලේ කඩාගෙන වැටෙයිද දන්නේ නෑ.මම මේ ලඟින් යද්දිත් බයේ යන්නේ. අම්මපා.![]()
ටෞකන්ඩ දෙවි පිහිටෙන් රකින මල්ලිලාගේ උත්සාහය සාර්ථක වේවා...
තව තවත් නව තාක්ෂණික දැනුම ලෝකයට අඳුන්නල දෙන්න රජයේ උපාදි කාරයෝ විතරක් ඉන්න ඕන ලංකාවේ.. ලොල්










