Slow උන පරිගණකය ලේසියෙන්ම ගොඩදාගන්න Tricks

Bike Pissa

Junior member
  • Sep 28, 2018
    27
    31
    13


    පරිගණකයක් මිලදී ගැනීමේදී ඔයාලගේ මූලිකම Requirement එක තමයි Speed එක. ඒ වගේම තමයි පරිගණකයක් use කරන ඔයාලගේ ලොකුම හිසරදය තමයි computer එක slow වීම. ඉතින් Speed එක වැඩි පරිගණකයක් ඔයා මිලදී ගත්තත් ටික කාලයක් use කරද්දි පරිගණකය හිතා ගන්න බැරි වෙන විදියට slow වෙනවා නේද ? ඒ විදිහට slow වෙන්න හේතු ගොඩක් තියනවා. හැබැයි ඒ හේතු සියල්ලක්ම අපිට ලේසියෙන්ම විසඳගෙන නැවත computer එක Speed කරගන්න පුළුවන්. ඉතින් WEBTec Sri Lanka අපි අද ඔබට අරන් ආවේ ලේසිම ක්‍රම කිහිපයකින්, slow උන ඔයාගේ computer එක speed කරගන්න විදිහ ගැනයි. Video එකට අදාල computer එක speed කරගන්න පුලුවන් ක්‍රම ඔයාට පහල article වලින් කියවන්නත් පුළුවන්.