ඇයි මචංලා මේ එකේ පස් එල් ටී පට්ට slow වෙලා තියෙන්නේ? දැන් මාසෙක විතර ඉඳන්. Fiber එකෙන් ගියත් 4G use කරත් ping එක් 200ට වැඩියි 


podi gerawillak giyath disconnect wenawane adsl. mokada e?ADSL එකත් වෙනසක් නෑ. එපා වෙනවා ගේම් එකක් වත් ගහගන්න බෑ.![]()
ekata nan ada yanna puluwan.උබලට usage meter page එකට යන්න අවුලක් නැද්ද ?![]()
awulak nahaඋබලට usage meter page එකට යන්න අවුලක් නැද්ද ?![]()
ekata nan ada yanna puluwan.
මට බෑ නේ බන්awulak naha
වෙන browser , device පාවිච්චි කරලවත් බෑ නේ. වෙන network එකකින් වත් බෑ . මොන හු$#$#ක්ද බන් ඒ ......Access denied