මචන්ලා,
https://downloadly.net/
ex: https://downloadly.net/2020/22/8627/03/quartus-prime/16/?#/8627-intel-qu-172205112821.html
මට මේ site එකේ තියෙන file high speed download කරගන්න විදිහක් තියෙනවනම් කියන්න.
Drive එකට අප්ලෝඩ් කරගන්න හරි කමක් නැහැ.
Google COLAB use කරලා කරන්න බැලුවා. එත් වැඩෙ හරිගියෙ නෑ මට.
MultiCloud එකට සමහර file upload වෙන්නේ නැහැ. ඒක හරියන්නෙ නැහැ.
උදව්වක් දියල්ලා.