SLPL වැට උඩ...

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
අද දින අප හට දැන ගන්නට ලැබුණු කරුණු අනුව තරගාවලිය අතරමග නතර කිරීමේ වැඩි ඉඩකඩක් මතුව ඇත.. අවසන් තීරණය ලබන සිකුරාදා දැනුම් දීමට නියමිතය..