tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia



    sri lanka cricket ආයතනය විසින් අයි.පී.ඵල් තරගාවලියට සමාන කිුකට් තරගාවලියක් ලංකා පිමියර ලීග්(ඵල්.පී.ඵල්)ලෙස ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.මේ සදහා විදෙස් කීඩකයන්ද සහභාගී කර ගැනීමට නියමිතයි.තරගාවලිය ලබන ජූලි 18 වනදා සිට අගෝස්තු 17 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර තරගාවලිය පැවැත්වෙන්නේ ආර්.පේමදාස-සූරියවැව හා පල්ලෙකැලේ යන කීුඩාංගනවලයි.මේ තරගාවලියේ රෑපවාහිනී විකාශන අයිතිය espn නාලිකාවට පවරා තිබෙයි

    balala nikanma yanna epa hodeeee
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Mervinuth team ekakata sponsor karai. in passe kiyai fielding karana ekata mage team eka gahana bole hathare yanna deepa. neththan "Gas bandela" danduwam karanne kiyala :lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ලංකාවෙත් ක්‍රිකට් බල්ලට යයි වාගෙ!