SLPP National Organizer

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    images


    Parliamentarian Namal Rajapaksa has been unanimously elected as the National Organiser of the Sri Lanka Podujana Peramuna (SLPP) party.
    It is reported that the new appointment was made during the SLPP’s executive committee meeting convened today.
    MP Namal Rajapaksa has been elected to a post which was previously held by his uncle and former minister, Basil Rajapaksa.


    source
    @2osama
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    :lol::lol: :yes::yes::yes::yes::yes:.....
    අවුරුදු පහකට රට භාරදෙන්න ඕන කයිවාරුකාරයෙක්ට නෙවෙයි, වැඩ කාරයෙක්ට...


    එන චන්දෙට බැහැල වැඩ වගේ.. හැබැයි කලින් කඩේ ගියපු අකවුන්ට් වලින් නම් පොඩ්ඩක් අමාරු වෙයි බ්‍රේන් වොශ් කරන්න
     
    • Like
    Reactions: waca

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    එන චන්දෙට බැහැල වැඩ වගේ.. හැබැයි කලින් කඩේ ගියපු අකවුන්ට් වලින් නම් පොඩ්ඩක් අමාරු වෙයි බ්‍රේන් වොශ් කරන්න
    එහෙම එකක් නෑ ආයිබෝං...
    මේක නිවුස් එකක් විතරයි. නිකමට දැම්මෙ කැමති කෙනෙක්ට ඡන්දෙ දෙන්න...
    දැන් ඉන්න එක පා කයෙක්වත් ශුවර් නෑ..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.
    ඔකුන් අපි චන්දේ දුන්නේ රට දියුනු කරන්න කියලා.
    ලන්කාවත් තවත් එක බන්ගලාදෙශයක් කරන්න කියලා නෙවෙයි. මමත් හන්සයාට චන්දේ දුන්නේ මහින්දට වඩා යමක් රට කරයි කියලා. අන්තිමට මොකො උනේ. පුදුම කරුමයක් උනා.
    මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා
    Mahinda-Rajapaksha-Ape-Rajathuma.gif
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    තියෙන ඡන්දත් නැතිවෙනව. මහින්ද මහත්තයට ගරු කරන අය වුනත් නාමල්ට එච්චර කැමති නෑ. පොහොට්ටුවෙ මීට වඩා උගත් අය යොදාගෙන මීට වඩා දෙයක් කරන්න පුළුවන්.