මට මෙ ලගදි ඇතිඋන ප්‍රශ්නයකට පිලිතුරු හොයද්දි හම්බුන තොරතුරු ටිකක් නොදන්න අයට දැන ගන්න බෙදාගන්න හිතුනා.

ඉස්සෙල්ලම බලමු මොකක්ද Sri Lanka Qualification Framework (SLQF)කියන්නෙ කියලා? SLQF කියන්නෙ එක එක අධ්යාපන ආයතන වලින් ලබාදෙන සුදුසුකම් පිළිගැනිමට උසස් අධ්යාපනය සහ පුහුණුව ගුණාත්මක බව වැඩි කිරීමට හදපු නව රාමුවයි. එයට විවිධ මට්ටම්වල තියෙන ශ්රී ලංකාවේ සමස්ත උසස් අධ්යාපන ක්ෂේත්රයේම ඇති සුදුසුකම් ඇතුලත් කරල තියෙනවා.
මෙය නිසා යම්කිසි සුදුසුකමක සාපේක්ශ වටිනාකම විනිශ්චය කරන්න පුලුවන් වෙනවා.
ඒ වගේම SLQF තුලින් අපිට ලබගනිමට අවශ්ය සුදුසුකම ගන අවබොධයක් ගන්නත් පුලුවන්.
SLQF මගින් යම්කිසි සුදුසුකමකට ලගා විමට අවශය අවම සුදුසුකම හා අවශය මාර්ගය හදුනාගැනිමට උපකර වෙනවා.
ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව (NVQ) එක්ක compare කරන්න පුලුවන් නිසා වෘත්තීය පුහුනුවෙන් පසු තොරග්නිමට සුදුසු pathway එක ගැනත් අදහසක් ගන්න පුලුවන්.
ඒවගෙම ජාතික හා ජාත්යන්තර පිළිගැනීම සහිත සුදුසුකම් ශ්රී ලංකාව තුළ ලබගත්විට හා විදේශ ආයතන වලින් ලබා ගත් සුදුසුකම්ද ඇගයීමට ලක් කරන්නත් පුලුවන්.
(අන්තර්ජාලය ඇසුරෙන් )

ඉස්සෙල්ලම බලමු මොකක්ද Sri Lanka Qualification Framework (SLQF)කියන්නෙ කියලා? SLQF කියන්නෙ එක එක අධ්යාපන ආයතන වලින් ලබාදෙන සුදුසුකම් පිළිගැනිමට උසස් අධ්යාපනය සහ පුහුණුව ගුණාත්මක බව වැඩි කිරීමට හදපු නව රාමුවයි. එයට විවිධ මට්ටම්වල තියෙන ශ්රී ලංකාවේ සමස්ත උසස් අධ්යාපන ක්ෂේත්රයේම ඇති සුදුසුකම් ඇතුලත් කරල තියෙනවා.
මෙය නිසා යම්කිසි සුදුසුකමක සාපේක්ශ වටිනාකම විනිශ්චය කරන්න පුලුවන් වෙනවා.
ඒ වගේම SLQF තුලින් අපිට ලබගනිමට අවශ්ය සුදුසුකම ගන අවබොධයක් ගන්නත් පුලුවන්.
SLQF මගින් යම්කිසි සුදුසුකමකට ලගා විමට අවශය අවම සුදුසුකම හා අවශය මාර්ගය හදුනාගැනිමට උපකර වෙනවා. ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව (NVQ) එක්ක compare කරන්න පුලුවන් නිසා වෘත්තීය පුහුනුවෙන් පසු තොරග්නිමට සුදුසු pathway එක ගැනත් අදහසක් ගන්න පුලුවන්.