SLS ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    NN.jpg


    පෞද්ගලික අංශයට සම්බන්ධ වීම සඳහා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා පවසනවා. ඔහු මිට පෙර සතොස සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.

    එමෙන්ම නුෂාඩ් පෙරේරා මෙරට ප්‍රධාන පෙලේ සන්නිවේදන සමාගමක ප්‍රධාන විධායක නිලධාරි නිලයද මිට පෙර හොබවනු ලැබුවා.

    https://mawurata.lk/archives/10266
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ලංකාවේ සිනි කර්මාන්තෙ නගා සිටෝනවා කියල.පිටරටිං සීනි නැව් ගණන් ගෙන්නලා සත පනහේ බද්දට රිලීස් කළා. රජයට උන පාඩුව මහා බැංකු හොරකම වගේ දෙගුණයක්. ජෙප්පෝ ඒක හෙලිකලා විතරයි ශේප් එකේ ප්‍රමිති ආයතේනට මාරු කළා එතන හිර උන තෙල් ප්‍රශ්නේ විසදගන්න. එතනත් පිළිකාකාරක පොල්තෙල් රිලීස් කරගෙන මාකට් එකට යැව්වා. මිනිහා ආපු ටාගට් එක සම්පුර්ණ කළා. ගොඩක් වෙලාවට වැඩි තන්හාව විනාසයට හේතුවේ කියන එක පොරට තේරිලාද කොහෙද , පොරම අයින් වෙලා ගියා . විරුවෙක් කියල පොන්නයෙක් ගෙනල්ලා වෙච්ච දෙයක් :D
     

    Similar threads