SLS helmet මල කෙලියයි ඔයි

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කවුරුහරි ඇමති කෙනෙක් හෙල්මට් ගෙන්වනව ඇති..

    Pg-8-Cartoon.jpg

    අනිවා බන් බයික් එකක් ඇහැට දැකලා නැති උන්ට ඉතින් ඕවා තේරෙන එකක් යැ පස්ස රත් කරගෙන එක්කෝ බස් එකේ යයි නැත්තම් වාහනයක යයි මේ වාගේ නිව්ස් දැක්කාහම උන්ට ආතල් නිව්ස් වාගේ පෙවුනාට අපිට නම් මේ වාගේ ජරා කාලකන්නි වැඩ වලට එන්න යද්දීම තේරෙනවා මොකක්ද මුන්ගේ ගැටේ කියලා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20622430 said:
    දැන් මොකක්ද බන් ඔය කොලිටිය මේකද :P

    products-260x163.jpg

    මෙලෝ රහක් නැති එකම ජාරාවක් මිනිස්සු ගන්න ඕනේ එතකොට හරිද

    images

    me වාගේ හෙල්මට් තව දුරටත් දාන්න ඕනේ නැ නේද :P

    සමාජවාදය කියන්නේ සදාරණත්වය බන් ඕනෙම මනුස්සයෙක්ට සාදාරනව දරන්න පුළුවන් ගානට ඕනෙම දෙයක් ගන්න පුළුවන් වෙන්න ඕනේ etc

    නැතුව මේ එක එක කාලකන්නිට බිස්නස් කරලා ලාබ ගන්න ඕනේ වනාපාරයකට සහය දෙන්න මට නම් ඕනේ නැ

    ඇයි බන් උබලා එස් එල් එස් කිව්ව ගමන් යු පි කෝ හෙල්මට් විතරක් ඔලුවට ගන්නේ?
    තව කොච්චර තියනවද බන්?
    පුන්චි බොරැල්ලේ එහෙම කොච්චර හෙල්මට් කඩ තියනවද?
    කොච්චර එස් එල් එස් ඒවා තියනවද?
    සමහර ඒවා අපිට ඕන නම් ඩිසයින් එක බලලා ගෙන්න ගන්න උනත් පුලුවන්.

    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    අඩෝ හොද නීතියක් ගෙනාවම එකට එකගවෙයල්ල.උබලගේ ජිවිතෙනේ බන් ආරක්ෂා වෙන්නේ.අනික උබල දන්නවා bike එකක තියෙන ආරක්ෂාව ගැන.මම දැකල තියෙනවා බන් bike එකෙන් වැටෙන එවන්ට සිද්ද වෙන දේ.වැටිච්ච හැටියේ හෙල්මට් එක පුපුරලා යනවා.මෙලෝ වැඩක් නැති හෙල්මට්.ඕක බලන්න නිකන් හෙල්මට් එකක් බිමදල බැ බන්.එකට 50ක වත් වේගෙන් යනකොට නිකමට හෙල්මට් එකක් බිම දල බලපන්.අනිවා ජරාවල් කුඩුවෙලා යනවා.bike එක පදින්නේ පයින් යනගනට නෙමෙනෙ බන්.

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇයි බන් උබලා එස් එල් එස් කිව්ව ගමන් යු පි කෝ හෙල්මට් විතරක් ඔලුවට ගන්නේ?
    තව කොච්චර තියනවද බන්?
    පුන්චි බොරැල්ලේ එහෙම කොච්චර හෙල්මට් කඩ තියනවද?
    කොච්චර එස් එල් එස් ඒවා තියනවද?
    සමහර ඒවා අපිට ඕන නම් ඩිසයින් එක බලලා ගෙන්න ගන්න උනත් පුලුවන්.

    උබේ පුංචි බොරැල්ලේ sls හෙල්මට් තිබ්බා කියලා අනික් තැන් වලත් ඔය හෙල්මට් විකුනනවාද නැනේ

    ගමේ මනුස්සයා ගමේ කඩෙන් නොර්මල් හෙල්මට් එක අරන් කොලබට එද්දී ඒ මනුස්සයාට තේරෙනවාද ඔය sls හෙල්මට් කතන්දරේ

    වූ කොලබට ආවා හෙල්මට් එක sls ද මෙන්න තොට 1000 දඩ එහෙම වෙද්දී පට්ට ආතල් එකක් එයි නේද අර මනුස්සයාට :angry:

    මනුස්සයෙක්ට නීති දාන්න කලින් ඒවා ප්‍රයෝගිකද කියලා හොයාලා බලන්න කාලකන්නිට උවමනාවක් නැ

    ඒ වාගේම ඒ ගොන් නීති හදන කොලබ ac අස්සේ ඉන්න ගොන් කාලක්න්නිට මේවායෙන් මිනිස්සුන්ට වෙන්නේ මොකක්ද කියලාවත් තේරුමක් නැ :angry:

    නීති හදන්නේ මනුස්ස ආරක්ෂාවට එත් අපේ කාලකන්නිට එක තවත් බිස්නස් එකක් විතරයි

    උදා - හෙල්මට් බිස්නස් / පොලිස් දඩ කොළ බිස්නස් :angry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ හොද නීතියක් ගෙනාවම එකට එකගවෙයල්ල.උබලගේ ජිවිතෙනේ බන් ආරක්ෂා වෙන්නේ.අනික උබල දන්නවා bike එකක තියෙන ආරක්ෂාව ගැන.මම දැකල තියෙනවා බන් bike එකෙන් වැටෙන එවන්ට සිද්ද වෙන දේ.වැටිච්ච හැටියේ හෙල්මට් එක පුපුරලා යනවා.මෙලෝ වැඩක් නැති හෙල්මට්.ඕක බලන්න නිකන් හෙල්මට් එකක් බිමදල බැ බන්.එකට 50ක වත් වේගෙන් යනකොට නිකමට හෙල්මට් එකක් බිම දල බලපන්.අනිවා ජරාවල් කුඩුවෙලා යනවා.bike එක පදින්නේ පයින් යනගනට නෙමෙනෙ බන්.

    :yes::yes::yes::yes::yes:

    ගිය සතියේ 101 බස් එකට නැග්ගා කොල්ලෙක් හෙල්මට් එකත් අතේ තියන් බස් එකට.
    මම හිතන්නේ බයික් එක අවුලක් වෙලා ගැරේජ් එකට දාලා බස් එකේ යනගමන් වෙන්න ඇති මොකද උගේ ශර්ට් එකේ කලු තෙල් එහෙම ටිකක් ගෑවිලා තිබ්බා.
    මූ හිටිගෙන හිටියේ බස් එකේ සීට් නැති නිසා වාඩි වෙන්න.
    අපරාදේ කියන්න බෑ බන් ෆුල් ෆේස් හෙල්මට් එකක් කැරිම ලස්සනයි.
    මාර ගති ඒ හෙල්මට් එක නම්.
    බස් එකේ හැම කොල්ලාම වගේ අරුගේ හෙල්මට් එක දිහා බලන් හිටියා මොකද ඒක ඒ තරම් ලස්සනයි බන්.
    මැට් බ්ලැක් පාට වගේ එකක්.
    ටික දුරක් යද්දි මූට කෝල් එකක් ආවා.
    මූ කෝල් එකේ සිහියෙන් ඉද්දි බස් එක එකපාරට බ්‍රේක් කරලා , අරුගේ හෙල්මට් එක අත ඇරුනා.
    බස් එක ඇතුලේ වැටිලා ඉස්සරහ ග්ලාස් කෑල්ල පුපුරලා ගියා.
    ඒකෙන්ම ඉතින් හිතාගත්තා මූ නිකමට හරි ඇක්සිඩන්ට් එකක් උනා නම් ඉන්න විදිය.

    එකග වෙන්න පුලුවන්ද බන් කැලෑවේ නීති වලට

    ජපන් බයික් රෙජිස්ටර් කරන්න දෙන එකත් නැවැත්තුවා දැන් පිට රටක ඉදන් හොද හෙල්මට් එකත් ආවාත් එකටත් හුකස් තමා

    එතකොට අපි දැන් අතේ තියන රු 5000 / 10000 හෙල්මට් ටිකත් විසි කරන්න ඕනේ

    මොන මගුලක්ද මේ :angry:
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    සොහොන;20622502 said:
    උබේ පුංචි බොරැල්ලේ sls හෙල්මට් තිබ්බා කියලා අනික් තැන් වලත් ඔය හෙල්මට් විකුනනවාද නැනේ

    ගමේ මනුස්සයා ගමේ කඩෙන් නොර්මල් හෙල්මට් එක අරන් කොලබට එද්දී ඒ මනුස්සයාට තේරෙනවාද ඔය sls හෙල්මට් කතන්දරේ

    වූ කොලබට ආවා හෙල්මට් එක sls ද මෙන්න තොට 1000 දඩ එහෙම වෙද්දී පට්ට ආතල් එකක් එයි නේද අර මනුස්සයාට :angry:

    මනුස්සයෙක්ට නීති දාන්න කලින් ඒවා ප්‍රයෝගිකද කියලා හොයාලා බලන්න කාලකන්නිට උවමනාවක් නැ

    ඒ වාගේම ඒ ගොන් නීති හදන කොලබ ac අස්සේ ඉන්න ගොන් කාලක්න්නිට මේවායෙන් මිනිස්සුන්ට වෙන්නේ මොකක්ද කියලාවත් තේරුමක් නැ :angry:

    නීති හදන්නේ මනුස්ස ආරක්ෂාවට එත් අපේ කාලකන්නිට එක තවත් බිස්නස් එකක් විතරයි

    උදා - හෙල්මට් බිස්නස් / පොලිස් දඩ කොළ බිස්නස් :angry:

    eka atakata ubala wage oluwak nathi harakta mokatada helmat. ara india wala wage one unta aran dapan nathi unata nikan palayan kiwwanam hari. :rofl:
     
    මොනාද බන් ගමේ මනුස්සයා කියන්නේ?
    ලන්කාවේ හෙල්මට් කඩ තියෙන්නේ පුන්චි බොරැල්ලේ විතරක් නෙවෙයි නේ.
    පට්ට කදක් තියන කෙල්ලෙක්ට හුකන්න සෙට් වෙනවානම් ලක්ශයක් වියදම් කරන් හරි අපේ උන් ඒකිට හුකන්න යන්නේ නැද්ද?
    යනවනේ.
    ඒ වගේ තමා.
    ඔලුවට ආදරේ තියන මිනිහෙක් නම් කොහෙන්හරි හොද හෙල්මට් එකක් අරන් පදිනවා.
    බයික් එකක් තියනවනේ පදින්න.
    ෆ්‍රී වෙලාවක් බලලා කොහෙන්හරි ගිහින් අරන් එන්න පුලුවන්නේ.
    ඕකේ මහ ලොකු දෙයක් නෑ නේ.
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    :yes::yes::yes::yes::yes:

    ගිය සතියේ 101 බස් එකට නැග්ගා කොල්ලෙක් හෙල්මට් එකත් අතේ තියන් බස් එකට.
    මම හිතන්නේ බයික් එක අවුලක් වෙලා ගැරේජ් එකට දාලා බස් එකේ යනගමන් වෙන්න ඇති මොකද උගේ ශර්ට් එකේ කලු තෙල් එහෙම ටිකක් ගෑවිලා තිබ්බා.
    මූ හිටිගෙන හිටියේ බස් එකේ සීට් නැති නිසා වාඩි වෙන්න.
    අපරාදේ කියන්න බෑ බන් ෆුල් ෆේස් හෙල්මට් එකක් කැරිම ලස්සනයි.
    මාර ගති ඒ හෙල්මට් එක නම්.
    බස් එකේ හැම කොල්ලාම වගේ අරුගේ හෙල්මට් එක දිහා බලන් හිටියා මොකද ඒක ඒ තරම් ලස්සනයි බන්.
    මැට් බ්ලැක් පාට වගේ එකක්.
    ටික දුරක් යද්දි මූට කෝල් එකක් ආවා.
    මූ කෝල් එකේ සිහියෙන් ඉද්දි බස් එක එකපාරට බ්‍රේක් කරලා , අරුගේ හෙල්මට් එක අත ඇරුනා.
    බස් එක ඇතුලේ වැටිලා ඉස්සරහ ග්ලාස් කෑල්ල පුපුරලා ගියා.
    ඒකෙන්ම ඉතින් හිතාගත්තා මූ නිකමට හරි ඇක්සිඩන්ට් එකක් උනා නම් ඉන්න විදිය.

    එකනේ බන්.මුන්ට මේවා තේරෙන්නේ නැ.තේරෙන්නේ තමන්ට හරි තමන්ගේම කෙනෙක්ට හරි අනතුරක් උනාට පස්සේ.එතකොටත් මෙතන ඇවිත් දුක කියල අඩාවී.එත් එතකොට පරක්කු වැඩි :(
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    :yes::yes::yes::yes::yes:

    ගිය සතියේ 101 බස් එකට නැග්ගා කොල්ලෙක් හෙල්මට් එකත් අතේ තියන් බස් එකට.
    මම හිතන්නේ බයික් එක අවුලක් වෙලා ගැරේජ් එකට දාලා බස් එකේ යනගමන් වෙන්න ඇති මොකද උගේ ශර්ට් එකේ කලු තෙල් එහෙම ටිකක් ගෑවිලා තිබ්බා.
    මූ හිටිගෙන හිටියේ බස් එකේ සීට් නැති නිසා වාඩි වෙන්න.
    අපරාදේ කියන්න බෑ බන් ෆුල් ෆේස් හෙල්මට් එකක් කැරිම ලස්සනයි.
    මාර ගති ඒ හෙල්මට් එක නම්.
    බස් එකේ හැම කොල්ලාම වගේ අරුගේ හෙල්මට් එක දිහා බලන් හිටියා මොකද ඒක ඒ තරම් ලස්සනයි බන්.
    මැට් බ්ලැක් පාට වගේ එකක්.
    ටික දුරක් යද්දි මූට කෝල් එකක් ආවා.
    මූ කෝල් එකේ සිහියෙන් ඉද්දි බස් එක එකපාරට බ්‍රේක් කරලා , අරුගේ හෙල්මට් එක අත ඇරුනා.
    බස් එක ඇතුලේ වැටිලා ඉස්සරහ ග්ලාස් කෑල්ල පුපුරලා ගියා.
    ඒකෙන්ම ඉතින් හිතාගත්තා මූ නිකමට හරි ඇක්සිඩන්ට් එකක් උනා නම් ඉන්න විදිය.

    watuna tikata ohomanam happunoth oka kaliwath ituru wena ekak na. :lol: eka takata munta helmat one na ban mokada braganna kiyala lokuwak tiyana ekakda. :P

    laksha ganana dila indian bike ganna puluwan quality hemat ekakata 10, 15 wiyadam karanna ba. :rofl:
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    සොහොන;20622518 said:
    එකග වෙන්න පුලුවන්ද බන් කැලෑවේ නීති වලට

    ජපන් බයික් රෙජිස්ටර් කරන්න දෙන එකත් නැවැත්තුවා දැන් පිට රටක ඉදන් හොද හෙල්මට් එකත් ආවාත් එකටත් හුකස් තමා

    එතකොට අපි දැන් අතේ තියන රු 5000 / 10000 හෙල්මට් ටිකත් විසි කරන්න ඕනේ

    මොන මගුලක්ද මේ :angry:
    උබට ඕනෙනම් අරන් දාපන්.නැත්නම් නිකන් හිටපන්.මොකෝ මගේ ඔළුවය කුඩුවෙන්නේ.

    මොනාද බන් ගමේ මනුස්සයා කියන්නේ?
    ලන්කාවේ හෙල්මට් කඩ තියෙන්නේ පුන්චි බොරැල්ලේ විතරක් නෙවෙයි නේ.
    පට්ට කදක් තියන කෙල්ලෙක්ට හුකන්න සෙට් වෙනවානම් ලක්ශයක් වියදම් කරන් හරි අපේ උන් ඒකිට හුකන්න යන්නේ නැද්ද?
    යනවනේ.
    ඒ වගේ තමා.
    ඔලුවට ආදරේ තියන මිනිහෙක් නම් කොහෙන්හරි හොද හෙල්මට් එකක් අරන් පදිනවා.
    බයික් එකක් තියනවනේ පදින්න.
    ෆ්‍රී වෙලාවක් බලලා කොහෙන්හරි ගිහින් අරන් එන්න පුලුවන්නේ.
    ඕකේ මහ ලොකු දෙයක් නෑ නේ.
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    watuna tikata ohomanam happunoth oka kaliwath ituru wena ekak na. :lol: eka takata munta helmat one na ban mokada braganna kiyala lokuwak tiyana ekakda. :P

    laksha ganana dila indian bike ganna puluwan quality hemat ekakata 10, 15 wiyadam karanna ba. :rofl:

    ගමේ මිනිහා ගැන ඒසි වල ඉන්න එවුන් හිතන්නේ නෑ.
    ගමේ උන්ට කොහෙද ඉන්දියන් බයික්?
    ඕවා හැම එකාටම ගන්න පුලුවන්ද?
    :lol::lol::lol::lol::lol:

    යකො මුන්ට බයික් එක ගන්න පුලුවන් ඒත් හෙල්මට් එක ගන්න බෑ.

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොනාද බන් ගමේ මනුස්සයා කියන්නේ?
    ලන්කාවේ හෙල්මට් කඩ තියෙන්නේ පුන්චි බොරැල්ලේ විතරක් නෙවෙයි නේ.
    පට්ට කදක් තියන කෙල්ලෙක්ට හුකන්න සෙට් වෙනවානම් ලක්ශයක් වියදම් කරන් හරි අපේ උන් ඒකිට හුකන්න යන්නේ නැද්ද?
    යනවනේ.
    ඒ වගේ තමා.
    ඔලුවට ආදරේ තියන මිනිහෙක් නම් කොහෙන්හරි හොද හෙල්මට් එකක් අරන් පදිනවා.
    බයික් එකක් තියනවනේ පදින්න.
    ෆ්‍රී වෙලාවක් බලලා කොහෙන්හරි ගිහින් අරන් එන්න පුලුවන්නේ.
    ඕකේ මහ ලොකු දෙයක් නෑ නේ.

    උබට ඕනේ නම් ඔය sls ජාරාවක් ගනින් මම නම් ඉස්ටිකර්යක් හරි ගහ ගන්නවා හරි කෙළියක්නේ මේක එක එකා පකාලාට ඕනේ විදිහට ගොබ්බ නීති ගේන්නයි අපි දඩ කන්නයි මොන ලබ්බක්ද මේ

    ඔය sls කියන එකක් ගමේ මනුස්සයා කොහොමද දන්නේ කියලා හලාවත වෙන්නපුවේ වාගේ තැනක බයික් හෙල්මට් කඩේ කින් අහපන්කෝ කන දෙයක්ද කියලා අහයි :P

    මම හෙල්මට් එක ගත්තේ ගිය මාසේ අනික එකයි මම මේ ත්‍රෙඩ් එකත් තකහනියේ දැම්මේ :angry: මොංගල් කාලකන්නි අපි හෙල්මට් එකක් ගන්න කලින් අඩුම ගානේ හෙල්මට් කඩේ එවුන්වත් දැනුවත් කරහන්

    කාලකන්නිගේ කැලෑවේ නීති කාලකනිටම හොදා තමයි කියන්න වෙන්නේ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඇයි බං ස්ටිකර් ගහන්න හදන්නෙ SLS තියන හෙල්මට් නිකන් ඒවට වඩා පට්ට ගනන් ද? Low quality හෙල්මට් එකක් දාගෙන යනවට වඩා හෙදයි නෙ බං ගාන ටිකක් වැටි වුනත් ඔලුව බේරගන්න එක...
    eka thamai
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    eka atakata ubala wage oluwak nathi harakta mokatada helmat. ara india wala wage one unta aran dapan nathi unata nikan palayan kiwwanam hari. :rofl:

    උබට ඕනෙද ජරාවක් එහෙනම් අරගනින් බන් :P

    මට මේ හෙල්මට් එක හොදයි අනික මම මේක මාරු කරන්නෙත් නැ බන් කාලකන්නි බිස්නස් කාරයන්ගේ ජරා මගුල් වලට
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    ගමේ මිනිහා ගැන ඒසි වල ඉන්න එවුන් හිතන්නේ නෑ.
    ගමේ උන්ට කොහෙද ඉන්දියන් බයික්?
    ඕවා හැම එකාටම ගන්න පුලුවන්ද?
    :lol::lol::lol::lol::lol:

    යකො මුන්ට බයික් එක ගන්න පුලුවන් ඒත් හෙල්මට් එක ගන්න බෑ.

    mun game un gana kiyawanawa.. yako ganwala kollo padinne mun dakalawath nathi bike. api ubala monawa kiwwath oluwak thiyana eka dannawa ganna one mokakda kiyala.

    nathi un sticker gahagena padapuwane mokada olu ape neme ungene. :rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20622567 said:
    උබට ඕනේ නම් ඔය sls ජාරාවක් ගනින් මම නම් ඉස්ටිකර්යක් හරි ගහ ගන්නවා හරි කෙළියක්නේ මේක එක එකා පකාලාට ඕනේ විදිහට ගොබ්බ නීති ගේන්නයි අපි දඩ කන්නයි මොන ලබ්බක්ද මේ

    ඔය sls කියන එකක් ගමේ මනුස්සයා කොහොමද දන්නේ කියලා හලාවත වෙන්නපුවේ වාගේ තැනක බයික් හෙල්මට් කඩේ කින් අහපන්කෝ කන දෙයක්ද කියලා අහයි :P

    මම හෙල්මට් එක ගත්තේ ගිය මාසේ අනික එකයි මම මේ ත්‍රෙඩ් එකත් තකහනියේ දැම්මේ :angry: මොංගල් කාලකන්නි අපි හෙල්මට් එකක් ගන්න කලින් අඩුම ගානේ හෙල්මට් කඩේ එවුන්වත් දැනුවත් කරහන්

    කාලකන්නිගේ කැලෑවේ නීති කාලකනිටම හොදා තමයි කියන්න වෙන්නේ

    කඩේ එකා දන්නේ නෑ කියන්නේ ඒක උගේ වරදක් මොකද බිස්නස් කරනවානම් ඒවා දැනගෙන ඉන්න ඕන.
    හලාවත , වෙන්නපුවේ ඉන්න උන්ට කොටුවට , මරදානට ඇවිත් හෙල්මට් එකක් ගන්න බැරිද බන් බයික් එකෙන්?
    අඩු ගානේ බස් එකෙන්වත් යන්න බැරිද බන්?
    පැය දෙකේ ගමනනේ.

    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    සොහොන;20622584 said:
    උබට ඕනෙද ජරාවක් එහෙනම් අරගනින් බන් :P

    මට මේ හෙල්මට් එක හොදයි අනික මම මේක මාරු කරන්නෙත් නැ බන් කාලකන්නි බිස්නස් කාරයන්ගේ ජරා මගුල් වලට

    bike padinne na oya maranawala pitipassewath yanne na. ubata hodanam mata mokada ban mage oluwa nemene. :rofl: