උබ 7ක් නෙමෙයි 10 ක් දීල full ෆේස් එකක් ගත්තත් වැඩක් තියනවද ඒක ගල්කැටයක් වැදුන් හිල්වෙන එකක් නම්.. ඒක ඉතිං උබේ කැමැත්ත.. එක්කො ස්ටිකරයක් ගහගෙන පැදපං.. පස් පුරවල කොස් හිටවන්න බැරිනම් පුක යට තියල රීපං... උබේ හෙල්මට් එකනෙ මට මොකද...

ලංකාවේ upco හෙල්මෙට් එකට SLS තිබුන.නමුත් පිටරට බාල ගණන් අඩු හෙල්මට් හෙල්මට් එක්ක තරඟ කරන්න බැහැ කියල උනුත් බාල හෙල්මට් හදන්න පටන් අරන් sls අයින් කරලා.ගිය අවුරුද්දේ ඔය කතාව ඇදෙද්දී පත්තරේ තිබුනේ.
උබ 7ක් නෙමෙයි 10 ක් දීල full ෆේස් එකක් ගත්තත් වැඩක් තියනවද ඒක ගල්කැටයක් වැදුන් හිල්වෙන එකක් නම්.. ඒක ඉතිං උබේ කැමැත්ත.. එක්කො ස්ටිකරයක් ගහගෙන පැදපං.. පස් පුරවල කොස් හිටවන්න බැරිනම් පුක යට තියල රීපං... උබේ හෙල්මට් එකනෙ මට මොකද...

එයි බන් එහෙම කියන්න එපා මාත් මාස 2 කට විතර කලින් ෆුල් ෆේස් එකක් ගත්තා 7 ගෙවලා උබ දැන් කියන්නේ එකේ පස් පුරවලා කොස් පැලයක් හිටවන්න කියලාද නෙදකින් මුන් වාගේ නම් කියලා වැඩක් නැ
උබ 7ක් නෙමෙයි 10 ක් දීල full ෆේස් එකක් ගත්තත් වැඩක් තියනවද ඒක ගල්කැටයක් වැදුන් හිල්වෙන එකක් නම්.. ඒක ඉතිං උබේ කැමැත්ත.. එක්කො ස්ටිකරයක් ගහගෙන පැදපං.. පස් පුරවල කොස් හිටවන්න බැරිනම් පුක යට තියල රීපං... උබේ හෙල්මට් එකනෙ මට මොකද...

mewain ekka ganna. niyama SLS badu
![]()
mehe helmet hadana aya SLS walata apply karala ne bunithin kohen hoyannada ? maru neethi. ISO nam athi oya branded helmet walata aniwa. habai ewa hena gananne
උබ 7ක් නෙමෙයි 10 ක් දීල full ෆේස් එකක් ගත්තත් වැඩක් තියනවද ඒක ගල්කැටයක් වැදුන් හිල්වෙන එකක් නම්.. ඒක ඉතිං උබේ කැමැත්ත.. එක්කො ස්ටිකරයක් ගහගෙන පැදපං.. පස් පුරවල කොස් හිටවන්න බැරිනම් පුක යට තියල රීපං... උබේ හෙල්මට් එකනෙ මට මොකද...

ඕක ආව නම් හොදයිනේ බන්.
උබලා සමාජවාද කරාට වැඩක් නෑ නේ කොල්ලන්ට කොලිටි බඩු යුස් කරන්න එපා කියනවානම්.
ගාණ වැඩි උනත් කමක් නෑ ගමනක් ගිහින් එනකම් ඔලුව පරිස්සම් කරන් එන්න පුලුවන්නම්.
කොලිටියක් නැති ජරාවල් පාවිච්චි කරනවට වඩා කොලිටි දේවල් ගාණ වැඩියෙන් දීලා ගත්තත් මොකද වෙන්නේ?
එක ඔලුවනේ තියෙන්නේ.
ඒ ඔලුව පරිස්සම් කරගන්න කීයක් හරි වැඩිපුර ගියාම මොකො වෙන්නේ?
කොලිටි මොකක්ද අර පොලිස් කාක්කෝ දාන් ඉන්න උපෙකෝ මගුල දාන්නද බන් එතකොට අපිට වෙන්නේ කොලිටි මොකක්ද අර පොලිස් කාක්කෝ දාන් ඉන්න උපෙකෝ මගුල දාන්නද බන් එතකොට අපිට වෙන්නේ
ඊයා බන් මහා ජරාවක් එක නම් අනික ඉක්මනට සිරෙනවා වයිසරේ එහෙමත් ගු 70 යි බන්
මට නම් හිතෙන්නේ මුන් මේ ගානක් කඩා ගන්න ගහන අපත plan එකක් වාගේ බන්