SLTඑකෙන් Torrent බ්ලොක් කරනවලු නෙ?

[D]ark Hacker

Member
Jan 5, 2011
158
37
0
SLTඑකෙන් Torrent බ්ලොක් කරනවලු නෙ?

වැඩිපුර ඩවුන්ලෝඩ් කරන පිරිසෙන් වැඩිම පිරිසක් කරන්නෙ Torrents බාන එකලු. ඒක නිසා Torrents ඩවුන්ලෝඩ් කරන එක සීමා කරන්න යනවලු. ඒ කියන්නෙ ඉස්සරාට Torrents ඩවුන්ලෝඩ් වෙන ස්පීඩ් එක 3kbps විතර වේවි ලු.. එකේ මැනේජර් කෙනෙක් තමා විස්තරේ කිව්වෙ...
 
Razor338

Member
Dec 26, 2010
3,622
299
0
Linux World
okanam boruwak,,,ehema torrents witarak limit karanne be,,,,kaloth ewata denne wenema option thiyenewa,,,....uta kiyapan ko karala penane kiyala~!!
 
Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
මචන් මම නම් හිතන්නෙ නැහැ ඒක කරන්න පුලුවන් වේවි කියලා.
මොකද, දැනට තියෙන uTorrent v2.2 එක කිසිම ISP කෙනෙක්ට Block කරන්න බැහැ කියල කියනවා.
ඉතින් ඕකට Telecom එකෙන් කොච්චර දැගලුවත් වැඩක් වෙන එකක් නැහැ බන් :rofl::rofl:
 
DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    වැඩිපුර ඩවුන්ලෝඩ් කරන පිරිසෙන් වැඩිම පිරිසක් කරන්නෙ Torrents බාන එකලු. ඒක නිසා Torrents ඩවුන්ලෝඩ් කරන එක සීමා කරන්න යනවලු. ඒ කියන්නෙ ඉස්සරාට Torrents ඩවුන්ලෝඩ් වෙන ස්පීඩ් එක 3kbps විතර වේවි ලු.. එකේ මැනේජර් කෙනෙක් තමා විස්තරේ කිව්වෙ...
    ඇත්තට......කොහොමද දන්නෙනෑ ඕක කරන්න යනනෙ:rofl:
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    mamath oka bouri kiyala kiyanna set ekata ekathu wenna kemathi.............

    but mata denatamath oya issue eka thiyanawa. issara 51kbps giya torrents dan 10 kbps yanne wath nehe

    pvt torrents public ewath newei

    danna kenek visandumak kiyannako

    :-(
     
    zonehr

    Member
    May 11, 2009
    182
    21
    0
    Colombo
    It not possible

    වැඩිපුර ඩවුන්ලෝඩ් කරන පිරිසෙන් වැඩිම පිරිසක් කරන්නෙ Torrents බාන එකලු. ඒක නිසා Torrents ඩවුන්ලෝඩ් කරන එක සීමා කරන්න යනවලු. ඒ කියන්නෙ ඉස්සරාට Torrents ඩවුන්ලෝඩ් වෙන ස්පීඩ් එක 3kbps විතර වේවි ලු.. එකේ මැනේජර් කෙනෙක් තමා විස්තරේ කිව්වෙ...

    Torrents is PEER TO PEER Connection so SLT cant (No one cant ) Block the torrent also they cant restrict speed limit.:eek:
     
    help4u

    Active member
  • Jan 5, 2011
    425
    110
    43
    Kottawa,,Now USA
    REP

    USE "VPN" Connections....Katawat Oyage Network Trafic Eka balanna ba..Oya Kattiya kiwwata..Api Trafic danawa..10gb walin passe kiyala..Oyala VPN Use karanawanam..Ona taram..10000GB Hari Banna puluwan..Oya VPN walin..DATA encryption Karanawa.. e kiyanne..dialog..airtel..mobitel..katawat Balann Ba..oyage connection eken..Packet Kochara giyada kiyala..So Torrent..i tink its a unusual tink..Oya dan lankawe sit block kala kiwwat..Proxy hara ewata yanna puluwan..Oita wada practical Widiyata Eyala Hitanna oni..Hama2yak Ganama..