SLTඑකෙන් Torrent බ්ලොක් කරනවලු නෙ?

[D]ark Hacker

Member
Jan 5, 2011
158
37
0
USE "VPN" Connections....Katawat Oyage Network Trafic Eka balanna ba..Oya Kattiya kiwwata..Api Trafic danawa..10gb walin passe kiyala..Oyala VPN Use karanawanam..Ona taram..10000GB Hari Banna puluwan..Oya VPN walin..DATA encryption Karanawa.. e kiyanne..dialog..airtel..mobitel..katawat Balann Ba..oyage connection eken..Packet Kochara giyada kiyala..So Torrent..i tink its a unusual tink..Oya dan lankawe sit block kala kiwwat..Proxy hara ewata yanna puluwan..Oita wada practical Widiyata Eyala Hitanna oni..Hama2yak Ganama..

VPN eken giyath moken giyath ape bandwich eka thama iwara wenne :)
 
chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    වැඩිපුර ඩවුන්ලෝඩ් කරන පිරිසෙන් වැඩිම පිරිසක් කරන්නෙ Torrents බාන එකලු. ඒක නිසා Torrents ඩවුන්ලෝඩ් කරන එක සීමා කරන්න යනවලු. ඒ කියන්නෙ ඉස්සරාට Torrents ඩවුන්ලෝඩ් වෙන ස්පීඩ් එක 3kbps විතර වේවි ලු.. එකේ මැනේජර් කෙනෙක් තමා විස්තරේ කිව්වෙ...

    මෙතන බොරුවක් ඇදල වලි‍යක් අවුස්සන්නද register උනෙ? :rofl: විශ්වාස කරන්න පුළුවන් source එකක් එක්ක දාපං නැත්තන් ‍කට පියාගෙන හිටපං :dull:

    NO SOURCE=FAKE :lol:
     
    • Like
    Reactions: r3v0luti0nary

    [D]ark Hacker

    Member
    Jan 5, 2011
    158
    37
    0
    මෙතන බොරුවක් ඇදල වලි‍යක් අවුස්සන්නද register උනෙ? :rofl: විශ්වාස කරන්න පුළුවන් source එකක් එක්ක දාපං නැත්තන් ‍කට පියාගෙන හිටපං :dull:

    NO SOURCE=FAKE :lol:

    වළියක් අදින්න මේකෙ ඩයලොග්/ටෙලිකොම් ඉන්නවද? නිකම් පොර වෙන්න ඇවිත් පුක පළා ගන්නෙ නැතුව ඉදපන්.. මම කැමති එකක මම දානවා
     
    help4u

    Active member
  • Jan 5, 2011
    425
    110
    43
    Kottawa,,Now USA
    REP

    bandwith Kiyanne mokakda kiyala dannawada...ubalage slt connection ekata..Resistor..ekakui..cap ekakui..Diode Ekakui dala balapan..Mokada wenne kiyala..Machan softwear Walin Neme ..Hard wear walin..Monahari karanna Igana Ganna..Ok
     
    [D]ark Hacker

    Member
    Jan 5, 2011
    158
    37
    0
    bandwith Kiyanne mokakda kiyala dannawada...ubalage slt connection ekata..Resistor..ekakui..cap ekakui..Diode Ekakui dala balapan..Mokada wenne kiyala..Machan softwear Walin Neme ..Hard wear walin..Monahari karanna Igana Ganna..Ok

    එහෙ නම් ඉතින් උඹ ගිගාබයිට් 2ක් ලිමිට් එකක තියෙන පැකේජ් එකක් අරන් ඩයෝඩෙ 2කට නවලා අහවල් තැන ගහ ගෙන ගිගාබයිට් 1000ක් ඩවුන්ලෝඩ් කරලා පෙන්නපන් කෝ.. කරලා පෙන්නුවොත් මම උඹට 50,000ක් දෙනවා.. මොකද කියන්නෙ?
    :cool:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    වළියක් අදින්න මේකෙ ඩයලොග්/ටෙලිකොම් ඉන්නවද? නිකම් පොර වෙන්න ඇවිත් පුක පළා ගන්නෙ නැතුව ඉදපන්.. මම කැමති එකක මම දානවා

    උඹ ඊයෙ ඇවිත් පොර talks දානව මෙතන :lol: උඹෙ මොලේ තරම අනුන්ට පෙන්නලා ඉල්ලං චාටර් වෙන්ඩ එපා බං :rofl:
     
    • Like
    Reactions: KeBa

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala

    එහෙ නම් ඉතින් උඹ ගිගාබයිට් 2ක් ලිමිට් එකක තියෙන පැකේජ් එකක් අරන් ඩයෝඩෙ 2කට නවලා අහවල් තැන ගහ ගෙන ගිගාබයිට් 1000ක් ඩවුන්ලෝඩ් කරලා පෙන්නපන් කෝ.. කරලා පෙන්නුවොත් මම උඹට 50,000ක් දෙනවා.. මොකද කියන්නෙ?
    :cool:

    උඹ 1000gb වල බිල ගෙවනවද :lol:
     
    [D]ark Hacker

    Member
    Jan 5, 2011
    158
    37
    0
    උඹ ඊයෙ ඇවිත් පොර talks දානව මෙතන :lol: උඹෙ මොලේ තරම අනුන්ට පෙන්නලා ඉල්ලං චාටර් වෙන්ඩ එපා බං :rofl:

    මම ආවේ කවද්ද කියන එක උඹට අදාළ නැහැ... ඇයි මේ සවර් එකට ගෙවන්නෙ උඹෙ බාප්පාද? :P
     
    [D]ark Hacker

    Member
    Jan 5, 2011
    158
    37
    0
    උඹ 1000gb වල බිල ගෙවනවද :lol:

    කියෝලා බලපන් රිප්ලයි දාන්න කලින්... මූ කියනවා ඩයෝඩයක් ගැහුවාම ගිගාබයිට් ප්‍රමානය ටෙලිකොම් එකට පේන්නෙ නැහැ ලු... එත කොට ලිමිට් පැන්නට බිල් වැඩි වෙන්නෙ නැහැ ලු:)
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    කියෝලා බලපන් රිප්ලයි දාන්න කලින්... මූ කියනවා ඩයෝඩයක් ගැහුවාම ගිගාබයිට් ප්‍රමානය ටෙලිකොම් එකට පේන්නෙ නැහැ ලු... එත කොට ලිමිට් පැන්නට බිල් වැඩි වෙන්නෙ නැහැ ලු:)

    කෝ පෙන්නපං ඌ එහෙම කිව්ව තැන :nerd::lol: මට එ‍හෙම එකක් පෙන්නෑ නෙ :lol: