මට අදාළයිමම ආවේ කවද්ද කියන එක උඹට අදාළ නැහැ... ඇයි මේ සවර් එකට ගෙවන්නෙ උඹෙ බාප්පාද?![]()
ඇයි fake වලින් එන්නෙ? පිට කොන්ද නෑ? 
මට අදාළයිමම ආවේ කවද්ද කියන එක උඹට අදාළ නැහැ... ඇයි මේ සවර් එකට ගෙවන්නෙ උඹෙ බාප්පාද?![]()
ඇයි fake වලින් එන්නෙ? පිට කොන්ද නෑ? 
වැඩිපුර ඩවුන්ලෝඩ් කරන පිරිසෙන් වැඩිම පිරිසක් කරන්නෙ Torrents බාන එකලු. ඒක නිසා Torrents ඩවුන්ලෝඩ් කරන එක සීමා කරන්න යනවලු. ඒ කියන්නෙ ඉස්සරාට Torrents ඩවුන්ලෝඩ් වෙන ස්පීඩ් එක 3kbps විතර වේවි ලු.. එකේ මැනේජර් කෙනෙක් තමා විස්තරේ කිව්වෙ...



Ko....Ko..MAGE 50000...Machan Ube kata Wahunada..Ko


හ්ම්ම්.... මම නම් ටොරන්ට් දාන එක නවත්තල දැන් ගොඩක් කල් වෙනව.... මම දැන් තනිකර Direct ඩවුන්ලෝඩ් දාන්නෙ.... ස්පීඩ් එකත් හොඳයි....![]()
