25 madi ban redda., mamath 50gb ekata yanna hadanne..
Mage hema masema anthima sathiya ibi gamanen. 35ma iwara wnw. SLT. One Country. One kbps
මලාට වෙනස් කරන්න එපා.... මටත් හෝම් එක තමයි තියෙන්නෙ. .... ස්පීඩ් මොනවා උනත් මේකේ වටිනාකම උඹට තේරෙයි අලුත් මගුලෙ ගිගා 35 පැන්නම ....
...
මාසෙ අන්තිම දවස් තුනක් හතරක් නම් ඉබිගමනෙන් අදින්න වුනාට කමක් නෑ බං. හෝම් එක හොඳයි තමා. ඒත් මේකෙන් මොකක් හරි දෙයක් බාගන්න ගියාම ගාටන්න ඕනෙ බං
පිල්ං එකක් බලන්න පැය හතරක් ඒක බෑවෙන්න දාල තියන්න ඕනෙ. 700MB විතර වෙන එකක්. කරන්ට් එකත් අපරාදෙ.
.... මටත් හෝම් එක තමයි තියෙන්නෙ. .... ස්පීඩ් මොනවා උනත් මේකේ වටිනාකම උඹට තේරෙයි අලුත් මගුලෙ ගිගා 35 පැන්නම ....
...


අපෝ ඇති බං. එච්චර පිල්ං නං බැලෙන්නෑ. යූටියුබ් තමා වැඩියෙන් යනවනං යැවෙන්නෙ. පිල්ං නං kbb 50 දාල හරි බෑවෑකි බං. උඹ වෙබ් පැමිලිද ? මාසෙට පිල්ං හතරක් පහක් බාල එක්ස්ට්රා ජීබී ඇඩ් කරගන්නැතුව අදිනවද ?


