SLT අනාතයෝ එන්න !

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
25 madi ban redda., mamath 50gb ekata yanna hadanne..

Mage hema masema anthima sathiya ibi gamanen. 35ma iwara wnw. SLT. One Country. One kbps

මලාට වෙනස් කරන්න එපා:angry: .... මටත් හෝම් එක තමයි තියෙන්නෙ. .... ස්පීඩ් මොනවා උනත් මේකේ වටිනාකම උඹට තේරෙයි අලුත් මගුලෙ ගිගා 35 පැන්නම ....:yes::cool:...

මාසෙ අන්තිම දවස් තුනක් හතරක් නම් ඉබිගමනෙන් අදින්න වුනාට කමක් නෑ බං. හෝම් එක හොඳයි තමා. ඒත් මේකෙන් මොකක් හරි දෙයක් බාගන්න ගියාම ගාටන්න ඕනෙ බං :( පිල්ං එකක් බලන්න පැය හතරක් ඒක බෑවෙන්න දාල තියන්න ඕනෙ. 700MB විතර වෙන එකක්. කරන්ට් එකත් අපරාදෙ.
 
binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    මාසෙ අන්තිම දවස් තුනක් හතරක් නම් ඉබිගමනෙන් අදින්න වුනාට කමක් නෑ බං. හෝම් එක හොඳයි තමා. ඒත් මේකෙන් මොකක් හරි දෙයක් බාගන්න ගියාම ගාටන්න ඕනෙ බං :( පිල්ං එකක් බලන්න පැය හතරක් ඒක බෑවෙන්න දාල තියන්න ඕනෙ. 700MB විතර වෙන එකක්. කරන්ට් එකත් අපරාදෙ.

    uba maseta 35GB walata wada banne naththan wenas karapan, naththan epa. but wait untill 1st of jan.
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    uba maseta 35GB walata wada banne naththan wenas karapan, naththan epa. but wait untill 1st of jan.

    ow ... mage nam home ekath limit wenawa 40gb panala .... umbata 35 ta wada one nath nam aulak na ...habai puthe speed connections wala data yana speed ekath wadi ... dannawa neh ithin .... dakka gaman baanna hithenawa ....

    anway mama danna un 2nnekma dan duk wenawa home ekai ain kalata:yes: ...
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    math home user kenek habi giya mase SLT unge wire maruwela 16mbps withara speed ekak dwasak ara dwasak awa. 120 gb withara bawa. un eka hadalada koheda dan enne naha :( Mama nam meka wenas karanne naha
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    unlimited eka thiyaganin 8mbps manage karanwa boru :D :D

    uba maseta 35GB walata wada banne naththan wenas karapan, naththan epa. but wait untill 1st of jan.

    ow ... mage nam home ekath limit wenawa 40gb panala .... umbata 35 ta wada one nath nam aulak na ...habai puthe speed connections wala data yana speed ekath wadi ... dannawa neh ithin .... dakka gaman baanna hithenawa ....

    anway mama danna un 2nnekma dan duk wenawa home ekai ain kalata:yes: ...[/SIZE]

    8mbps නම් මැනේජ් කලහැකි බං. නෙට් ලිමිටර් එකෙන් ස්පීඩ් එක අඩු කරහැකි. මම ඩොන්ගලෙන් නෙට් ගියෙත් ස්පීඩ් අඩු කරල. 550MB දවස් පහකට වඩා මැනේජ් කරල තියෙනව. හෝම් එක තිබ්බත් 40ජීබී බෑවෙන්නෙ නෑ බං. 35ජීබී වුනාට 35ක්ම බෑනෙ බං, දවල්ට දෙන්නෙ 25යි නේද.
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    8mbps නම් මැනේජ් කලහැකි බං. නෙට් ලිමිටර් එකෙන් ස්පීඩ් එක අඩු කරහැකි. මම ඩොන්ගලෙන් නෙට් ගියෙත් ස්පීඩ් අඩු කරල. 550MB දවස් පහකට වඩා මැනේජ් කරල තියෙනව. හෝම් එක තිබ්බත් 40ජීබී බෑවෙන්නෙ නෑ බං. 35ජීබී වුනාට 35ක්ම බෑනෙ බං, දවල්ට දෙන්නෙ 25යි නේද.

    ehenam awulak nathi wei mama wadiya banneth nathuwa 50gb iwarai 2weeks walin wage bt 24x7 net eke inne
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    මදි බන්. මගේ නම් හැම මාසෙකම දවස් 20ත් - 25ත් අතර වෙනකොට 25Gb ඉවර + 10 GB night time data ටිකත් ඉවර වෙන්ව බන්.. extra GB එහෙමත් අරන් තියෙනව සැහෙන..
    එත් දැන් වැඩේ ගොඩ දාගන්න පුළුවන් shape එකේ etisalat prepaid data plans එක්ක..
    99 වලට 800MB දෙනව ( 30 days valid) තව ඕකත් එක්ක 99 දාල Night time 2GB add කර ගන්නවා ( 3 days valid )...
    etisalat තියෙන හින්ද shape වෙන්ව.. නැත්තම් සදා අනාතයි මචං :no::dull::dull:
    උබ හොදයි මගේ දවස් 15යි තියෙන්නෙ :D:dull:
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    මාසෙට හතරක් පහක්. :) අපෝ ඇති බං. එච්චර පිල්ං නං බැලෙන්නෑ. යූටියුබ් තමා වැඩියෙන් යනවනං යැවෙන්නෙ. පිල්ං නං kbb 50 දාල හරි බෑවෑකි බං. උඹ වෙබ් පැමිලිද ? මාසෙට පිල්ං හතරක් පහක් බාල එක්ස්ට්‍රා ජීබී ඇඩ් කරගන්නැතුව අදිනවද ?

    වෙබ් ෆැමිලි තමයි. Usage meter එකක් දාලා බලා ගනින් උබ කොච්චර පාවිච්චි කරනවද කියලා. TV Series Seasons download කරන්නේ නැත්නම් හොදටම ඇති. මම මාසෙට YIFY 720p films 4-5ක් බානවා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    machan youtube center daaganin. patta widihata bandwidth save karaganna kramayak thiyenawa eke.
    oya buffering system eka mala chater. podi thanak click kara gaman aapahu re-buffer wela ape thuttu deke bandwidth eka iwara korala daanawa youtube eken :growl:

    youtube center plugin eka dagana browser ekata. eke player kiyana tab eka thiyena Dash Playback kiyana thana tick eka untick karanna. eetapasse save karanna.

    ethakota issara thibba youtube buffering system eka apahu wenawa :cool: :love:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    1.මේ මාසෙ 14 වෙනිද මම unlimited 512 kbps එකෙන් 8mbps මාරු උනේ. මේ මගේ speed එක.

    4022127806.png

    2.call එකකින් මාරු කලේ.
    3.Youtube වල එහෙම video quality (240p) හදල save කරන්න පුලුවන්. එතකොට හැම අලුත් video එකක්ම play වෙන්නෙ ඒ quality එකෙන්.
    4.speed එක ලිමිට් කරන්න ඕනෙ නෑනෙ. වැල සයිට් වගේ නෙමේ බන් youtube වල video එක pause කලාම buffer වෙන එකත් නවතිනව. මගේ නම් එහෙමයි
    5.මම මේ මාසෙට ෆිල්ම් 8ක් ගත්ත. ටිවී එපි 12ක් විතර බෑව කොහොම කලත් එකයි බන්. monthly usage එක අරන් බලපන්. unlimited 512kbps එකෙන් කොහොමත් මාසෙට බෑවෙන්නෙ 35-40GB වගේ ගානක්. ඉතින් තටම තටම එහෙම බාන එකේ එකපාර 8mbps එකෙන් බාපන්.
    6.මාත් මාරු කරනවද නැද්ද කියල මාස ගානක් හිත හිත උන්නෙ. youtube බැලිල්ල එපා වෙන නිසාමයි මාරු කලේ. හැබැයි මටනම් මේක පට්ට. කලින්ට වඩා හොදයි.

    7.ඉස්සර 100MB++ ෆයිල් එකක් බාගන්න ඕනෙ උනාම කරල කද්දි බොද්දි වැඩක් නැථ්නම් තාම ඒව බාන්නෙ. එතකොට ලින්ක් expire වෙලා කේස් ගොඩයි. දැන් එහෙම අවුලක් නෑ ඕන වුන ගමන්ම බෑව.
    8.ඔය ප්‍රමානෙ මදි නම් යුරජ් ගාව 2500ට 40mbps dongle එකක් තියෙනව. මාත් ගන්න ඉන්නෙ. ඒක අරන් 50kbb දාල ඕන ඒව ගනින්.
     
    හෝලි ශයිට් :O 40mbps එකෙන් kbb 50 දාල 7.2mbps ඩොන්ගලේට වඩා වේගෙන් බෑවෑකිද ? :O
    මගෙ යූසේජ් එක නම් බාන්න ඕනෙ ඔක්කොම බාලත් 40 පනින්නෑ බං.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    machan youtube center daaganin. patta widihata bandwidth save karaganna kramayak thiyenawa eke.
    oya buffering system eka mala chater. podi thanak click kara gaman aapahu re-buffer wela ape thuttu deke bandwidth eka iwara korala daanawa youtube eken :growl:

    youtube center plugin eka dagana browser ekata. eke player kiyana tab eka thiyena Dash Playback kiyana thana tick eka untick karanna. eetapasse save karanna.

    ethakota issara thibba youtube buffering system eka apahu wenawa :cool: :love:

    :O මං හෙව්ව බං. ගූගල් ක්‍රොම් වලට ඔය ප්ලගින් එක නැද්ද බං ? :/ ඔහොම එකක් හම්බවුනේ නෑනෙ.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER