SLT අවුරුදු Game Hack..... HELP!!!!

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මුන් Server එක Update කරනවා හිටු කියල... High Score ගහපු සේරම වගේ අයින් කරලා...

    qqqq_5.jpg

    අඩෝ මන් මුන්ට වඩා ගැහුවනෙ බන්.
    :P:P
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ඕක ගහලා පොයින්ට්ස් ගාන ශෙයා කරන්න ඕනෙද බන්?

    ඔව් ඕනි කියල නම් තියෙනවා T & C එකේ... එත් මන් හිතන් නැ ඕනි වෙයි කියල උන් Game එක Promote කරගන්න ඕනි හින්ද වෙන්න ඇති Share කරන්න කියන්න ඇත්තේ...
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    අඩෝ මන් මුන්ට වඩා ගැහුවනෙ බන්.
    :P:P

    ඔව් බන්.. මමත් උපරිම 60 ගැහුවා... දැන් හරි බන් ආයේ තිබ්බ විදිහටම තියෙනවා... උන් ඕක Update කරන වෙලාවක තමා මන් ගිහින් තියෙන්නේ... ඒ වෙලේ ගත්තේ ඕක..