SLT අවුරුදු Game Hack..... HELP!!!!

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මේ බලහල්ලකෝ මචන්.. SLT අවුරුද්ද්දට දුන්නු Game Offer එක Software Developers ලයි Web Developers ලයි සේරම Hack කරලා ගහන්නේ...:rolleyes: අපි නම් ඉතින් ඕවා දන්නේ නැ තමා... අපිත් අවුරුද්දට GB කීයක් හරි වැඩිපුර ගන්න බලන් හිටියේ.... එත් මෙහෙම කරද්දී අපි කොහොමද මේක Play කරන්නේ... :confused::confused:

    17353538_1866042647004539_1255091409721187467_n.jpg

    ඉතින් මේ කිරියේත් ඇති නේ ඔය වගේ වැඩ කාරයෝ.. ඉතින් හැමෝටම දැනගන්න එක්ක ඔය කරන විදිහත් කියල දුන්නනම් හොදයි නේද? කවුරුත් උනත් කැමති නේ අලුත් දෙයක් ඉගෙනගන්න. ගොඩක් අය එහෙම තමන් දන්න දේ ගැන වැඩිය කැමති නැ අනිත් අයට කියල දෙන්න.. එත් එහෙම කියල දෙන්න කැමති අයත් ඇතිනේ... ඒ අය හැකිනම් හැමෝටම දැනගන්න කියල දෙන්න... :yes:

    මම දැක්කා අපේ එක EK_SheSH සහෝදරයා එක විදිහක් කියල දීල තිබ්බා..:D ඒ Firefox වලින්... එත් මේ වෙනකොට ඒ ක්‍රමේ වැඩ කරන්නේ නැ.. Firefox ඒකෙන් Play කරාට Game එක Update වෙන් නැහැ... :no::no:
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    mageth ooka update wenne na. script eka edit karala high score kalata kisima fun ekak na bun games wala. real widiyata gahanna oone lankawe godak unta eka newei oone mama wadda kiyala penna high score gahanna, anthimata utath na hariyata gahana ekatath na.
     
    • Like
    Reactions: KNK dep 1

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    mageth ooka update wenne na. script eka edit karala high score kalata kisima fun ekak na bun games wala. real widiyata gahanna oone lankawe godak unta eka newei oone mama wadda kiyala penna high score gahanna, anthimata utath na hariyata gahana ekatath na.

    mama slt eke fb page ekata msg ekak demma un reply karanne bn 😁😁
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    moken gahapuwamada bn oka update wenne magenam chome ekwn gahuwath update wenne ne

    Crome ඒකෙන් Update වෙනවා මචෝ... Firefox ඒකෙන් විතරයි නැත්තේ... Windows 10 නම් Microsoft Edge ඒකෙන් Try කරලා බලන්න.
     
    • Like
    Reactions: Fire_Bird

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    mageth ooka update wenne na. script eka edit karala high score kalata kisima fun ekak na bun games wala. real widiyata gahanna oone lankawe godak unta eka newei oone mama wadda kiyala penna high score gahanna, anthimata utath na hariyata gahana ekatath na.

    ඔව් බන් එහෙම Fun එකක් නම් නැ තමා.. එත් අනිත් අයත් කරද්දී අපිට මේක නිකන් ගහලා වැඩකුත් නැනේ බන්... මොනවා උනත් උබේ කතාව නම් 100% ඇත්ත බන්...

    mama slt eke fb page ekata msg ekak demma un reply karanne bn 😁😁

    මමත් දැම්මා බන්... පලවෙනි දවසෙම.. එදා නම් High Score ගහලා තිබ්බ මුල් දෙන්නම අයින් කරලා තිබ්බා... එත් මටත් msg එකට නම් Reply කරලා තිබ්බේ නැ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,788
    40,439
    113
    mageth ooka update wenne na. script eka edit karala high score kalata kisima fun ekak na bun games wala. real widiyata gahanna oone lankawe godak unta eka newei oone mama wadda kiyala penna high score gahanna, anthimata utath na hariyata gahana ekatath na.

    thappu gahala hari data wadi wenawanam mokada ban wenne :P
     
    • Like
    Reactions: KNK dep 1

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113

    මමත් දැම්මා බන්... පලවෙනි දවසෙම.. එදා නම් High Score ගහලා තිබ්බ මුල් දෙන්නම අයින් කරලා තිබ්බා... එත් මටත් msg එකට නම් Reply කරලා තිබ්බේ නැ..

    oowa tikath block karala daala game eka aaye thiyai samahara wita eth okun pattama kammaliyo. sure karanna ba wadak karanakal
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    athi wade mokakda bun hora karala. data tikak hambei naththam block karala daai eth hora karanawata wada real play karanakota fun eka wadi score eka adu unath :D

    හොර කරලා වැඩක් නැ තමයි... හොර කරනවට වඩා real Play කරනකොට Fun ඒකත් වැඩි තමා... එහෙම වෙන්නේ හැම එකාම Real Play කරනවනම් විතරයි... එත් අනිත් එවුන් සේරම විනාඩියෙන් Hack කරලා ගහලා Free Data ගද්දි.. අපි නිකන් කට්ට කාල Real Play කරලා හිස් අතින් එන එකේ උබට තියෙන අර්තල්ද එක මොකක්ද කියල නම් මම දන් නැ මචන්... :oo::oo:
     
    • Like
    Reactions: ruchira55

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    oowa tikath block karala daala game eka aaye thiyai samahara wita eth okun pattama kammaliyo. sure karanna ba wadak karanakal

    එහෙම කරන් නැති වෙයි මචන්... මොකද ඉස්සරහට උන් තව Game 6ක් ද කොහෙද දාන්න ඉන්නවා... සිරාවටම බන් වැඩක් කරනවනම් හරියට කරන්න ඕනි නැත්තම් දමලා ගහල නිකන් ඉන්න ඕනි බන්....

    Onna ape network
    ?
    Podi ewunuth sellam karaanawa oii

    :yes::yes::yes::yes:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,788
    40,439
    113
    athi wade mokakda bun hora karala. data tikak hambei naththam block karala daai eth hora karanawata wada real play karanakota fun eka wadi score eka adu unath :D

    fun eka ganna real play karala aduwen score karala. win nokara imu.
    data ganna ona nisa jilmart dala play karamu :D
    uba lankawe ekek neda. oya hora wada jilmarts ubata allergic wela nam gihin behth ganin :dull:
    ewwa nathuwa jeewath wenna ba mahaththayo ;)

    හොර කරලා වැඩක් නැ තමයි... හොර කරනවට වඩා real Play කරනකොට Fun ඒකත් වැඩි තමා... එහෙම වෙන්නේ හැම එකාම Real Play කරනවනම් විතරයි... එත් අනිත් එවුන් සේරම විනාඩියෙන් Hack කරලා ගහලා Free Data ගද්දි.. අපි නිකන් කට්ට කාල Real Play කරලා හිස් අතින් එන එකේ උබට තියෙන අර්තල්ද එක මොකක්ද කියල නම් මම දන් නැ මචන්... :oo::oo:

    ekane ban :yes::yes: