SLT ඉන්ටනෙට් යන්න ඩේටා පිට ඩේටා නොමිලේම

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    SLT ඉන්ටනෙට් යන්න ඩේටා පිට ඩේටා නොමිලේම

    දැන්ම ලියාපදිංචි වන්න..! හිතේ හැටියට ඉන්ටනෙට් යන්න ඩේටා පිට ඩේටා නොමිලේම ලැබෙන ගජ වාසියක් මෙන්න..!

    ඔන්න දවස තිස්සෙම සයිබර් අවකාශයේ සැරිසරන උදවියට ගජ වාසියක් උදාවෙලා.මේක එසේ මෙසේ වාසියක් නම් නෙමෙයි. ඩේටා ගින්නෙන් පෙලන අපේ කොල්ලෝ කෙල්ලන්ට ඩේටා පිට ඩේටා ලැබෙන ගජ වාසියක්.
    ඔබ SLT BROADBAND පාරිභෝගිකයෙක් නම් ඔබට මෙම වාසිය ලබාගන්න පුලුවන්.
    SLT BROADBAND පාරිභොගිකයන්ට සෑම දිනකම නොමිලයේ මෙගාබයිට් 20ක් ලබාදෙන්න ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තීරණය කරලා තියනවා.හැබැයි මේ වාසිය ලබාගන්න නම් මේ මාසේ (ඔක්තොම්බර්) 31 කලින් www.slt.lk වෙබ් අඩවියේ ඇති rewards ඔස්සේ ලියාපදිංචි වෙන්න ඕන.
    ඉතිං ඇයි තවත් පරක්කු වෙන්නේ...මෙතැනින්ගිහින් දැන්ම ලියාපදිංචි වෙන්න.
    Loyalty%20Girl%20Image.jpg
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් 20 mb මෙගාබයිට් වලින් කරන්න පුලුවන්
    දේවල් ටිකකුත් දාන්නකෝ අප්පා. මෙහෙ 16mbps line eka
    මාසෙම ෆ්‍රි නෝ ෆකින් ඩෙ ඇන්ඩ් නයිට් තියරි
    . 2017 අපි දැන් ඉන්නෙ gprs thibba 2002 ke ban:lol:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,812
    26,159
    113
    මචන් 20 mb මෙගාබයිට් වලින් කරන්න පුලුවන්
    දේවල් ටිකකුත් දාන්නකෝ අප්පා. මෙහෙ 16mbps line eka
    මාසෙම ෆ්‍රි නෝ ෆකින් ඩෙ ඇන්ඩ් නයිට් තියරි
    . 2017 අපි දැන් ඉන්නෙ gprs thibba 2002 ke ban:lol:

    connection eka gaththa dawase idan count karanne ban :dull: ex: connection eka aran 1 year nam 20mb*365 = 7.1GB