SLT ඉන්ටනෙට් යන්න ඩේටා පිට ඩේටා නොමිලේම

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හිතේ හැටියටනම් නෙට් යන්න මදි ඉතින්. අවුරුදු 9ක් මේක අරන්. ඕන නම් උපරිම ගිගාබයිට් 60ක් 70ක් හම්බෙයි. ඒකත් පීක් ඕෆ්පීක් දෙයිද සුවර් නෑ. නිකන් දෙන නිසා රෙජිස්ටර් වුනා.