mata tama log wenna be ban
milindasenarath Well-known member Mar 23, 2007 18,431 2,235 113 Sri Lanka Feb 3, 2016 #61 mata tama log wenna be ban
The_Downloader Member Jun 10, 2008 298 24 0 Feb 3, 2016 #62 milindasenarath said: mata tama log wenna be ban Click to expand... clear cache / try different browser if not call 1212
milindasenarath said: mata tama log wenna be ban Click to expand... clear cache / try different browser if not call 1212
MihiCherub Well-known member Sep 14, 2009 18,961 1 9,770 113 Gampaha Feb 3, 2016 #63 awlak na poddak venas karala. Human verification dala. 60GB thiyenawa mata nam
jhnnwp Well-known member Jan 6, 2012 44,257 31,995 113 Feb 3, 2016 #65 බලහං මේක peak එකට 40 GB දාල off peak 20 GB කරානම් මොකෝ. හැම එකාටම නිසාචර වෙන්න වෙනවා මුන්ගෙ පකීර් idea නිසා. Malbaba උඹල මේව slt එකේ මහ එවුන්ට කියන්නෙ නැද්ද?
බලහං මේක peak එකට 40 GB දාල off peak 20 GB කරානම් මොකෝ. හැම එකාටම නිසාචර වෙන්න වෙනවා මුන්ගෙ පකීර් idea නිසා. Malbaba උඹල මේව slt එකේ මහ එවුන්ට කියන්නෙ නැද්ද?
R RottenCOLT Well-known member Oct 9, 2011 27,534 16,370 113 Feb 3, 2016 #66 අපෝ රෙද්දේ කප්චා එකක් හින්දා මගේ ප්ල්ග් ඉන් එකත් වැඩ කරන්නේ නැහැ. දැන් එපා වෙනවා slt සියිට් එකෙන් බලන්න.
අපෝ රෙද්දේ කප්චා එකක් හින්දා මගේ ප්ල්ග් ඉන් එකත් වැඩ කරන්නේ නැහැ. දැන් එපා වෙනවා slt සියිට් එකෙන් බලන්න.
R RottenCOLT Well-known member Oct 9, 2011 27,534 16,370 113 Feb 3, 2016 #67 jhnnwp said: කෝ අර Malbaba? Click to expand... කෝ මේ මල් බබා. දැන් උව අහු වෙන්නේ ඔක්කොටම.
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Feb 3, 2016 #68 Usage metere Aluth karala
djfordj Well-known member May 16, 2008 1,999 189 63 Feb 3, 2016 #69 ගූගල් ලූන්, SLT, Dialog දීමනා අතරින් CEPA/ETCA අත්සන් කරන වගයි... ඉස්සර ක්‍රිකට් මැච් එක අතරෙ බඩු මිල වැඩිකලා වගෙ... ඇස්, කණ් ඇරගෙන හිටු සිංහලු!
ගූගල් ලූන්, SLT, Dialog දීමනා අතරින් CEPA/ETCA අත්සන් කරන වගයි... ඉස්සර ක්‍රිකට් මැච් එක අතරෙ බඩු මිල වැඩිකලා වගෙ... ඇස්, කණ් ඇරගෙන හිටු සිංහලු!
manarrow Well-known member Jan 31, 2015 5,076 5,322 113 Feb 3, 2016 #70 Oi thma mage pennanne nane bn redda link ekata giyahama load wenne na me balapan mokada karanne?
Akithama Well-known member May 24, 2014 2,640 2,547 113 හැම තැනම Feb 3, 2016 #71 ayiiyoo redda mata log wenna baa Invalid Verification Code.....!!! kiyanawa