SLT ඊලඟට මොකාටද එන්න හදන්නේ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,257
    31,997
    113
    බලහං මේක peak එකට 40 GB දාල off peak 20 GB කරානම් මොකෝ. හැම එකාටම නිසාචර වෙන්න වෙනවා මුන්ගෙ පකීර් idea නිසා. :frown:


    Malbaba උඹල මේව slt එකේ මහ එවුන්ට කියන්නෙ නැද්ද? :angry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    අපෝ රෙද්දේ කප්චා එකක් හින්දා මගේ ප්ල්ග් ඉන් එකත් වැඩ කරන්නේ නැහැ.:yes:
    දැන් එපා වෙනවා slt සියිට් එකෙන් බලන්න. :(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Usage metere Aluth karala

    PpgPogy.png
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ගූගල් ලූන්, SLT, Dialog දීමනා අතරින් CEPA/ETCA අත්සන් කරන වගයි...
    ඉස්සර ක්‍රිකට් මැච් එක අතරෙ බඩු මිල වැඩිකලා වගෙ...
    ඇස්, කණ් ඇරගෙන හිටු සිංහලු!
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,322
    113
    Oi thma mage pennanne nane bn redda link ekata giyahama load wenne na me balapan mokada karanne?

    p1mXJKC.png