SLT උන්ගෙ

tarson

Well-known member
  • Feb 25, 2009
    8,553
    5,680
    113
    SLT උන්ගෙ පරම්පරාවම මතක් වෙනව .. අද දවසෙම මගෙ කනෙක්ෂන් ඩිස්කනෙක්ට් වෙනව සැරෙන් සැරේ ... ඒ මදිවට හෙන ස්ලෝ ස්පීඩ් එක .. 8Mbps කනෙක්ෂන් එකේ 0.8Mbps එන්නෙ, ලිමිට් පැනලත් නෑ තව 10GB විතර තියෙනව. උන්ට කියලත් වැඩක් නෑ, පරයො කියල තියෙන්නෙ 8Mbps දක්වා දෙනව කියලනෙ, ඉතින් ඊට අඩු උනත් අපි පස්චාත් භාගෙ ඇඟිල්ල ගහන් ඉන්න ඕනෙ ක්‍රවුඩ් එක අඩු වෙලා අපේ ස්පීඩ් වැඩි වෙනකන්, මුන්ගෙ මව් තුමියලගේ රෙද්ද, බලපන් මුන් මේ කරන මගඩි ගැන TRC එකෙන් වැඩිය හොයන්නෙ නැති හැටි ...
    5.gif
    5.gif
    5.gif
    වෙලාවට බිල නම් එවනව, වල් පරයො ටික........... උඹලගෙත් මෙහෙමද බන්
     
    Last edited:

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    මොන හුයන්නක්ද මන්දා..මෙහෙත් එහෙමයි බං සැරින් සැරේ ඩිස්කනෙක්ට් වෙනවා :angry::angry:
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    mageth dawas 2 ,3kata kaluin ohoma thama man passen elo elo complain kela un usage eka wadi kiyala area eke mage line eka 4mbps kerela kiyanne nathuwa..banala banala dan hada gatta..hodata banapan..un kiwwata ahanna epa 2mbps-8mbps athala tiyenne kiyala..umba illapan 7.2mbps wath...
    takgala reset kerela denawa tikak bannama..;)
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,429
    2,232
    113
    Sri Lanka
    ow ban
    hena cha
    mobile data cha nisa me redda gaththa
    tama aran 2 wks
    6pm edala 11pm withara wenakan mona reddak wath karanna be
    web page ekak wath load wenne ne
    e madiwata 5min walin 5 min walata disconnect wenawa
     
    Nov 27, 2009
    2,139
    107
    0
    mage sathiyaka withara idan ohomai, den dialog dongle ekata card dala net yanne, denata 5gb package 2 k demma (rs.1400/=) aparade salli. mama web design karanne large files send karanna giyama bandwidth godak yanawa.

    monawa karannada ithin...