SLT - ස්පීඩ් ඩබල් කිරීමේ ප්‍රෝඩාව

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් බං .. ඒත් කතා නොකරත් බෑ :P



    ඩයලොග් 60 GB monthly රෙන්ටල් කීයද?
    දවස් තුනට නෙමෙයි ඕකේ :P

    3900lkr. 60Mbps හිත ඇත්නං පත කුඩාද කියල ඕක දවස් තුනෙන් ඉවර කරතහැකි :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උන් කියන්නේ මචන් 2 ඉදලා 16 දක්වා දෙනවා කියලයි. 2 එන්නේ line එක ගොඩක්ම සවුත්තු නම් තමයි 16 එන්නේ line එක ගොඩක්ම හොද නම්.

    ලයින් ටික හදන එක උන්ගෙ වැඩක්නේ. ලයින් එක හදන එක කරන්නේ නැතුව වෙන පුකවල් කර කර ඉන්නවා. :oo:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එහෙම කිව්වට හුකා ගාල දෙන්න බෑ වේශියෙ උබේ SNR Margin එක අඩුයි නම් දෙන්න බෑ.. දැන් තියන SNR එක නෙවේ..
    connection එක දුන්නාම හුකෑස් ගාල ඕක බහිනවා..
    උන්ට පොඩ්ඩක් බැන්නොත් නම් දෙයි දාල ඒත් ඊට පස්සෙ දිගටම disconnect වෙන්න ගනී connection එක..
    ඊට පස්සෙ slow කරල දුන්නෙ නෑ කියල ආයෙ thread එකක් දාපිය..
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    දැන් SLT එකෙන් ලොකුවට ඇඩ් දානවනෙ ටී වී එක පුරෝල, SLT වල හැම කනෙක්ෂන් එකක්ම ඩබල් වෙනව කියල උඹලගෙ ඩබල් වෙලාද තියෙන්නෙ? ගොඩක් අයගේ ඩබල් වෙලා නෑ ... ඔටෝමැටිකලි ස්පීඩ් ඩබල් වෙන්නෙත් නෑ, ඩබල් වෙලා නැති උන් සේරම කෝල් කරපල්ල, කෝල් කරල ඉල්ලුවටත් පස්සෙ උන් සති දෙකක් ගන්නව ස්පීඩ් ඩබල් කරන්න පුලුවන්ද කියල බලන්න විතරක් ... MSAN කියන කනෙක්ෂන් හරහා තමයි SLT 16Mbps දෙන්නෙ, උන්ට දෙන්න පුළුවන් උපරිම station වල ඉඳන් 3 km වෙනකන් විතරයි ගොඩක් වෙලාවට 2 km විතරයි, ඒත් උන් විනාඩි 5 න් 5 ට ටී වී එකේ ඇඩ් දාන්නෙ ඕනෙ එකෙකුට දෙන්න පුළුවන් වගේ .. මම ඉන්නෙත් උන්ගෙ හෙඩ් ඔෆිස් එකේ ඉඳල කිලෝමීටර කීපයක් දුරින්, යකෝ මට දෙන්නත් බැරිනම් උන්ට කනෙක්ෂන්, උන් ලංකාව වටේටම පේන්න ටීවී එකේ ඇඩ් දාල කරන්නෙ පට්ටම ප්‍රෝඩාවක්නෙ .. :angry::angry: හරිනම් මේක මිනිස්සු කෝල් කර කර ඉල්ලන තත්වෙට යන්නෙ නැතුව ඔටෝමටිකලි ස්පීඩ් එක ඇප්ලයි කරල දෙන්න ඕනෙ, ඔච්චර පුරෝල ඇඩ් දාන එකේ :angry: .. කනෙක්ෂන් දෙන්න බැරි තරම් දුර්වල මට්ටමේ උපාංග නම් තියෙන්නෙ, දෙන්න බැරි දේවල් ඇඩ්වටයිස් කරන්නෙ නැතුව ඉන්න ඕනෙ. මට කනෙක්ෂන් දුන්නැත්තන් TRC එකට යවනව නාමික ලිඛිත පැමිණිල්ලක්, වෙලාවට බිල නම් එවනව හැතිකරේ ... :angry::angry:

    ඊට පස්සෙ ස්පයිඩර් මෑනුයි සුපර්මෑනුයි එකතුවෙලා හොරු ටික අල්ල ගත්තා :):)