SLT උන් ගෙ අලුත්ම වැඩෙ

WellaNation

Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    Mama Maamalai gedara innakota awa.. Mama issuwe

    Kellek Katha kare... Aspa line a ballige......

    SLT - ඔයාලට Computer එකක් තියද??

    මම - නෑ.. ඒත් ගන්න හිතාගෙන ඉන්නෙ

    SLT - Computer එකක් ගත්තම් අන්වාරෙන්ම ගන්න හොන්දේ.. දන්නවනෙ SLT BROADBAND ගෑන...

    මම - නෑ.. දන්නෙ නෑ...

    SLT- SLT BROADBAND තමයි LANKAWE Speed වෑඩිම, ලාබම එක.

    මම - හා නේ... මට ඕක අදම ගන්න ඕන.... Computerයක් නෑති නිසා බෑරි වෙයිද TV එකට ගහල යන්න..
    (කෙල්ලට මල පනල දඩාස් ගලා 4න් එක කට් කරා... ඇයි හත්වලාමෙ නොදන්න කමටනෙ අහුවෙ......)

    මමත් use කරන්නෙ SLT BROADBAND තම්යි... මම දන්නෙ නැද්ද මුන්ගෙ SPEED එකයි ලාබෙයි..... ගොන් හැත්ත..
     
    • Like
    Reactions: AselaAsanka

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    SLT-ඔයලාට කම්පියුට එකක් තියනවද?
    මම-නැත්තං අරං දෙන්නද
    SLT-බ්‍රෝඩ්බැන්ඩ් යුස් කරනවාද?
    මම-ඈයි අපිට යූස් කරන්න බැරිද
    SLT-ගන්න අදහසක් නැද්ද?
    මම- ඈයි අපිට දෙන්න අදහසක් නැදද
    SLT-රට කවුරුහරි ඉන්නවද?
    මම-ඈයි උඹල අපිව රට යවන්නද
    SLT-ඩොන්ගල්ද යුස් කරන්නෙ
    මම-ඈයි ඒකත් ගල් කරන්නද
    SLT-අයියො අපෙ ගත්තොත් ‍ෆ්‍රී චන්ස් දෙන්වා ස්පිඩ් වැඩි දන්නවනෙ
    මම -දන්නවා දන්නවා පිවිච්චි කරන උන් උඹලෑ අම්මට පින් දෙනවා
    SLT-තත්තට මම කොල් එකක් ගන්නම් ස්ල්ට් ගන්න කියලා
    මම -තාත්ත මට වඩා ලෝභයෙක් බං
    SLT-නම්බර් එක දෙන්නකො
    මම- ඉදා 119 කතා කරල අපේ තාත්තට කියපංකෝ

    :lol::lol::lol::lol: oka nemei banz denna thibbe 1243 :P un ta koi welawakawath ganna ba :frown: unge genunta hal garanna :rofl::rofl:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    Kellek Katha kare... Aspa line a ballige......

    SLT - ඔයාලට Computer එකක් තියද??

    මම - නෑ.. ඒත් ගන්න හිතාගෙන ඉන්නෙ

    SLT - Computer එකක් ගත්තම් අන්වාරෙන්ම ගන්න හොන්දේ.. දන්නවනෙ SLT BROADBAND ගෑන...

    මම - නෑ.. දන්නෙ නෑ...

    SLT- SLT BROADBAND තමයි LANKAWE Speed වෑඩිම, ලාබම එක.

    මම - හා නේ... මට ඕක අදම ගන්න ඕන.... Computerයක් නෑති නිසා බෑරි වෙයිද TV එකට ගහල යන්න..
    (කෙල්ලට මල පනල දඩාස් ගලා 4න් එක කට් කරා... ඇයි හත්වලාමෙ නොදන්න කමටනෙ අහුවෙ......)

    මමත් use කරන්නෙ SLT BROADBAND තම්යි... මම දන්නෙ නැද්ද මුන්ගෙ SPEED එකයි ලාබෙයි..... ගොන් හැත්ත..

    sirawata uba ehema qwada :lol::lol::lol::lol::lol:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    Kellek Katha kare... Aspa line a ballige......

    SLT - ඔයාලට Computer එකක් තියද??

    මම - නෑ.. ඒත් ගන්න හිතාගෙන ඉන්නෙ

    SLT - Computer එකක් ගත්තම් අන්වාරෙන්ම ගන්න හොන්දේ.. දන්නවනෙ SLT BROADBAND ගෑන...

    මම - නෑ.. දන්නෙ නෑ...

    SLT- SLT BROADBAND තමයි LANKAWE Speed වෑඩිම, ලාබම එක.

    මම - හා නේ... මට ඕක අදම ගන්න ඕන.... Computerයක් නෑති නිසා බෑරි වෙයිද TV එකට ගහල යන්න..
    (කෙල්ලට මල පනල දඩාස් ගලා 4න් එක කට් කරා... ඇයි හත්වලාමෙ නොදන්න කමටනෙ අහුවෙ......)

    මමත් use කරන්නෙ SLT BROADBAND තම්යි... මම දන්නෙ නැද්ද මුන්ගෙ SPEED එකයි ලාබෙයි..... ගොන් හැත්ත..
    :P
     
    Ade uba sirawatama ehema kiwwada :confused::confused::confused: matanam sure na :P
    ehema kiwwana elama thamai :lol::lol::lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Captain ජැක් ස්පැරෝ;11423140 said:
    අපිට කෝල් එකක් ආවොත් සංවාදේ කෙටි කරන්න පුළුවන්........

    SLT - ඔයලාට කම්පියුට එකක් තියනවද?
    මම - නෑ

    SLT - එහෙනම් ඔබට සුභ දවසක්
    මම - හා
    :lol::lol::lol:
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    Kellek Katha kare... Aspa line a ballige......

    SLT - ඔයාලට Computer එකක් තියද??

    මම - නෑ.. ඒත් ගන්න හිතාගෙන ඉන්නෙ

    SLT - Computer එකක් ගත්තම් අන්වාරෙන්ම ගන්න හොන්දේ.. දන්නවනෙ SLT BROADBAND ගෑන...

    මම - නෑ.. දන්නෙ නෑ...

    SLT- SLT BROADBAND තමයි LANKAWE Speed වෑඩිම, ලාබම එක.

    මම - හා නේ... මට ඕක අදම ගන්න ඕන.... Computerයක් නෑති නිසා බෑරි වෙයිද TV එකට ගහල යන්න..
    (කෙල්ලට මල පනල දඩාස් ගලා 4න් එක කට් කරා... ඇයි හත්වලාමෙ නොදන්න කමටනෙ අහුවෙ......)

    මමත් use කරන්නෙ SLT BROADBAND තම්යි... මම දන්නෙ නැද්ද මුන්ගෙ SPEED එකයි ලාබෙයි..... ගොන් හැත්ත..

    :rofl::lol::lol:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Matath awa oka ban. :) Mamath dialog. Ela ban.

    1600316706.png