SLT-ඔයලාට කම්පියුට එකක් තියනවද?
මම-නැත්තං අරං දෙන්නද
SLT-බ්‍රෝඩ්බැන්ඩ් යුස් කරනවාද?
මම-ඈයි අපිට යූස් කරන්න බැරිද
SLT-ගන්න අදහසක් නැද්ද?
මම- ඈයි අපිට දෙන්න අදහසක් නැදද
SLT-රට කවුරුහරි ඉන්නවද?
මම-ඈයි උඹල අපිව රට යවන්නද
SLT-ඩොන්ගල්ද යුස් කරන්නෙ
මම-ඈයි ඒකත් ගල් කරන්නද
SLT-අයියො අපෙ ගත්තොත් ෆ්‍රී චන්ස් දෙන්වා ස්පිඩ් වැඩි දන්නවනෙ
මම -දන්නවා දන්නවා පිවිච්චි කරන උන් උඹලෑ අම්මට පින් දෙනවා
SLT-තත්තට මම කොල් එකක් ගන්නම් ස්ල්ට් ගන්න කියලා
මම -තාත්ත මට වඩා ලෝභයෙක් බං
SLT-නම්බර් එක දෙන්නකො
මම- ඉදා 119 කතා කරල අපේ තාත්තට කියපංකෝ








