SLT එකට සුපිරියටම දීල නේද

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මාස තුනකින් බිල ගෙවල නැහැ. තාම disconnect කර.ත් නෑ.
    Online pay කරන්න එපාද මේ දවස්වල?
    Online pay karanna epa machan me dawas wala. Payment eka update une nthtam ube Salli walata kela wenne.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Fibre connection eka illala dan more than 2months ..ada ayeth katha kala...un kiyanawa maara widihata wada goda gahilalu puluwannam hotline katha karane nathuwa lagama teleshop ekata gihin ahala balannalu..maara customer service mewwa :lol:

    oya jarawa ganna epa.ape awul gihin dan 1 week wenawa..unta call karata answer karanneth naha.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ransomware attack එකක් නේ...
    VPN දුන්න ලොකු කමට හොයන්නේ බලන්නේ නෑතුව තමන්ගේ ආරක්ශාව,
    පොඩි අවුලකට තියෙන්නේ ඩේට සෙන්ටර් එක එනේබ්ල්, උන් දෑන් ඩයලො&*% අරන් තියෙන්නේ...
    කාගෙ පිටින් යයිද දන්නේ නෑ බලමු
    What you refer to is Nable? Its was a Hemas Company and was taken over by JIT not Dialog.