SLT එකෙන් අඩුවෙන් ගැනල සිඞ්හලු :D

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
SLT එකෙන් අඩුවෙන් ගැනල සිඞ්හලු :D

Untitled.png

SLT usage meter එකට අනුව එකතුව 11692MB
net speed monitor එකට අනුව එකතුව 13210MB
:shocked::shocked::shocked::shocked:
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මෙවන් ගො0 හුත්තන් රටටමහ් ආඩම්බරයක් :yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    sira sira jathiya amathapan :lol: un hithai meka puduma awanka lokayak kiyala :(

    මාසෙ ඉවර වෙලාම කෝල් කරනව :D අඩුවෙන් ගැනපු ජීබී ගානත් කියලම බනින්න ඕනෙ පලු යන්න. :yes:

    දාපන් පත්තරේ

    මේ දවස් වල වැඩියෙන්ම විකිණෙන්නෙ මොන පත්තරේද බං ? පත්තර කියවෙන්නෑ බං :( දාන්න හොඳ පත්තරේකුයි උන්ව කන්ටෑක්ට් කරගන්න පුළුවන් ඊමේල් එහෙකුයි දන්නවනං දියංකො.. සාමාන්‍යයෙන් මේ ත්‍රෙඩ් එකේ තියෙන වචන ගාන දාගන්න කීයක් වගේ යයිද බං ? ඉමේජ් එක නං ඕන්නෑ. ඉමේජ් දාන්න ගියොත් සෑහෙන්න අයකරයි. අර මංගල දැන්වීම් දානව වගේ අකුරෙන් දානව :). අවුලක් නෑනෙ ? :baffled:

    මෙවන් ගො0 හුත්තන් රටටමහ් ආඩම්බරයක් :yes:

    මමද ටෙලිකොම්ද ? :baffled:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Code:
    https://usagemeter.slt.lk/BBusage/


    me site eken usege eka thama balanna puluwanda ube. mage nam log wenna denne naa. mama use karanne
    Code:
    https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/index.jsp?page=usage
    me site eka. meken gihin balapan. hari yavi.
     

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    පිස්සුද බන් SLT එකෙන් වැඩියෙන් ගැන්නත් අඩුවෙන් ගනින්නේ නෑ වැරදිලාවත්. උබේ software එකේ අවුලක් :p
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Code:
    https://usagemeter.slt.lk/BBusage/


    me site eken usege eka thama balanna puluwanda ube. mage nam log wenna denne naa. mama use karanne
    Code:
    https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/index.jsp?page=usage
    me site eka. meken gihin balapan. hari yavi.


    ඔව් උඩ ලින්ක් එකේ තියෙන එකෙන් බලල තමා ස්ක්‍රීන් ශොට් එක දාල තියෙන්නෙ.. වෙලාවකට වැඩ න් ඈ. දැන් වැඩ :D
     

    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    Software එකේ වැරැද්ද මචං. Slt එකේ නෙමේ.

    Software එකෙන් දෙන්නේ ආසන්න අගයක්. උන්ට හරියටම කියන්න බැහැ
    slt එකේ දෙන්නේ හරිම අගය :D
     
    • Like
    Reactions: kkr

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඔව් උඩ ලින්ක් එකේ තියෙන එකෙන් බලල තමා ස්ක්‍රීන් ශොට් එක දාල තියෙන්නෙ.. වෙලාවකට වැඩ න් ඈ. දැන් වැඩ :D
    :oo::eek::nerd:
    11.gif