ඔව් එක තමා කෙස් එක
හැමතනම කැඩිල
මගෙත් කැඩුන එක හදන්න පැය 23 වගෙ ගියා කම්ප්ලෙන් කලාට පස්සෙ
වෙනදට උදෙ කම්ප්ලෙන් කලොත් හවස හදනව
මෙ වැස්ස නිසා කෙස් හැමතැනම
ඔව් එක තමා කෙස් එක
හැමතනම කැඩිල
මගෙත් කැඩුන එක හදන්න පැය 23 වගෙ ගියා කම්ප්ලෙන් කලාට පස්සෙ
වෙනදට උදෙ කම්ප්ලෙන් කලොත් හවස හදනව
මෙ වැස්ස නිසා කෙස් හැමතැනම

බෑ බෑ සෙනසුරාදා ගිහින් බයින්ඩෝන. Phone උස්සන්නෙත් නෑ මුන් හෝමගම මුඩුක්කව

උබ Angry React දැම්ම ගමන් මම උබෙ තරම හිතා ගත්තා. උබ අනිවා පොඩි පගයෙක්. මේකේ ඉන්න නාකි කුකුල්ලු එකෙක්වත් SLTඑක හොදයි කියලා කියන්නේ නෑ. යකෝ අපි Telecom dialupකනෙක්‍ෂන් එකේ ඉදන් fiber connectionවෙනකල් පාවිච්චි කරපු උන්. අපි SLTගැන හොදට දන්නවා. දැනටත් SLT 4G රවුටරයකුත් පාවිච්චි කරනවා. (ස්ටැන්බයි රවුටරේ විදියට). ඕකුන් දවස් 3 එනවා කිව්වොත් ලොවෙත් එන්නෙ නෑ. අඩුම සතියකට වඩා යනවා. ඩයලොග් එකේ කනෙක්‍ෂන් එකක් ගන්න ඕනි උනොත් එවෙලම උනත් ගන්න පුලුව්න්. ඒත් ටෙලිකොම් එකේ එහෙම බෑ. පරණ කාලේ වගේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් කරලා හෙන සීන් ගොඩක් තියනවා කරන්න. උබ සබ් බ්‍රාන්ච් එකකින් ගත්තොත් තවත් කාලේ යනවා. ඕවා ගිහින් ඇපෘ වෙලා එද්දි ගොඩක් කල් යනවා. කොපර් ලයින් තියන උන්ටත්( දැනට කනෙක්‍ෂන් තියන උන්) ෆයිබ ලයින් එකට මාරු වෙන්න මාස ගණන් බලාගෙන ඉන්න වෙනවා. බැන්නොත් කොහොමත් පරක්කු කරනවා. ටෙලිකොම් එකේ උඹ අඳුනන DGM, RTOM වගේ ලොක්කෙක් ඉන්නවා නම් උට කියපං. අරුං බලු කුක්කෝ වගේ හෙටම ඇවිදින් හයි කරලා දෙයි.බෑ බෑ සෙනසුරාදා ගිහින් බයින්ඩෝන. Phone උස්සන්නෙත් නෑ මුන් හෝමගම මුඩුක්කව
oyata fiber router eka mokadda set kare ?Kochara dawas da request karala ??
mata nam connection eka request karala eelaga dawase ma connection eka dunna
eda dawasema SLT eken awilla location baluwa
eelaga dawase hai karana un aawa (Nugegoda Branch)
happened 2 weeks ago![]()
DATA kiyala ekak bnoyata fiber router eka mokadda set kare ?

Ooka thm brooDATA kiyala ekak bn
mama huawei ekak illuwa
dunne na itin
eka area eken area ekata wenas kiwwa
danata nam issues na, 5Ghz and Lan 300mbps enawa
View attachment 242580
thank you machan reply එකට . මේක universal එකක් නේද , මෙහෙම barnd එකක් මම අහලා නැ . මම දන්නා තරමින් fiber point එක zte නම් එකට connect වෙන්න පුළුවන් zte fiber router වලට විතරයි , දැන් එක නිසා slt අය ගේන්නේ universal brand එතකොට ඕනේ එකක් ඕනේ එකකට connect කරන්න පුළුවන් , අපේ ගෙදර ලග තියෙන්නේ nokia එකක් නමුත් මම දුර තැනකින් ගන්නේ zte router එක හොදයි මට wifi streanth හොදයි dual band දැන් අවුල තියෙන්නේ දුර වැඩි නිසා වැස්ස දවස් වලට line එක break වෙනවා . එකයි ඇහුවේ ඔයාගෙන් දැන් කොහොමද වෙන්නේ කියලා , Tenda කියලා තව එකක් දෙනවා එකේ port අඩුයි . ඔයාගේ එකේ wifi strength එක කොහොමද ? LAN port කියක් තියෙනවද ? මේකේDATA kiyala ekak bn
mama huawei ekak illuwa
dunne na itin
eka area eken area ekata wenas kiwwa
danata nam issues na, 5Ghz and Lan 300mbps enawa
View attachment 242580
thank you machan reply එකට . මේක universal එකක් නේද , මෙහෙම barnd එකක් මම අහලා නැ . මම දන්නා තරමින් fiber point එක zte නම් එකට connect වෙන්න පුළුවන් zte fiber router වලට විතරයි , දැන් එක නිසා slt අය ගේන්නේ universal brand එතකොට ඕනේ එකක් ඕනේ එකකට connect කරන්න පුළුවන් , අපේ ගෙදර ලග තියෙන්නේ nokia එකක් නමුත් මම දුර තැනකින් ගන්නේ zte router එක හොදයි මට wifi streanth හොදයි dual band දැන් අවුල තියෙන්නේ දුර වැඩි නිසා වැස්ස දවස් වලට line එක break වෙනවා . එකයි ඇහුවේ ඔයාගෙන් දැන් කොහොමද වෙන්නේ කියලා , Tenda කියලා තව එකක් දෙනවා එකේ port අඩුයි . ඔයාගේ එකේ wifi strength එක කොහොමද ? LAN port කියක් තියෙනවද ? මේකේ

router eke photo ekak danna puluwanda side eke . port kiyakda okkoma ? wifi range eka kohomadaHai karanna aapu dial eka nam kiwwe mekath tenda kiyala
Habai ehema nam gahala na
Mamath brand eka danne nathi nisa gamak adda bn huawei ekak ganna
Set karanna enne 3rd party nisa unta kiyala wadak na, SLT ekata ma thamai kiyanna wenne
Habai dan 2/3 weeks wage mchn kisima awulak na
All time full speed enawa![]()
mobitel loyalty slt ekata adala na bnMama fiber aran within 2 days dunna . Mama mobitel platinum member a nisa eka call ekai deela sadde damme pahuwa da awa..
router eke photo ekak danna puluwanda side eke . port kiyakda okkoma ? wifi range eka kohomada
Meka hambenne dual band nisa hodai telephone connection, peotv, usb, rj45 usb thiyenwDATA kiyala ekak bn
mama huawei ekak illuwa
dunne na itin
eka area eken area ekata wenas kiwwa
danata nam issues na, 5Ghz and Lan 300mbps enawa
View attachment 242580
Mata mobitel eken promotion eka awe .mobitel loyalty slt ekata adala na bn