SLT එකෙන් ආවෙ නෑ fiber connection update

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,555
    1
    3,576
    113
    Earth
    ඔව් එක තමා කෙස් එක
    හැමතනම කැඩිල
    මගෙත් කැඩුන එක හදන්න පැය 23 වගෙ ගියා කම්ප්ලෙන් කලාට පස්සෙ
    වෙනදට උදෙ කම්ප්ලෙන් කලොත් හවස හදනව
    මෙ වැස්ස නිසා කෙස් හැමතැනම
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ආහ්... උබද ඒ දවල් වද දුන්නේ... පිස්සු සුක්න්නෙක්නේ බන් උබ... ඕමි අතක් ඇද ඇද හිටියේ :rolleyes:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    බෑ බෑ සෙනසුරාදා ගිහින් බයින්ඩෝන. Phone උස්සන්නෙත් නෑ මුන් හෝමගම මුඩුක්කව

    ගිහින් ගහපන් මැරෙන්ඩම :angry:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,965
    15,454
    113
    New Zealand
    clock.jpg

    https://elakiri.com/threads/slt-fiber-ගන්ඩ-සල්ලි-බැන්දා.2187298/page-3

    උබෙ කලින් ත්‍රෙඩ් එකට මම දාපු කමෙන්ට් එක් මතක ඇතිනේ. :lol: උබ Angry React දැම්ම ගමන් මම උබෙ තරම හිතා ගත්තා. උබ අනිවා පොඩි පගයෙක්. මේකේ ඉන්න නාකි කුකුල්ලු එකෙක්වත් SLTඑක හොදයි කියලා කියන්නේ නෑ. යකෝ අපි Telecom dialupකනෙක්‍ෂන් එකේ ඉදන් fiber connectionවෙනකල් පාවිච්චි කරපු උන්. අපි SLTගැන හොදට දන්නවා. දැනටත් SLT 4G රවුටරයකුත් පාවිච්චි කරනවා. (ස්ටැන්බයි රවුටරේ විදියට). ඕකුන් දවස් 3 එනවා කිව්වොත් ලොවෙත් එන්නෙ නෑ. අඩුම සතියකට වඩා යනවා. ඩයලොග් එකේ කනෙක්‍ෂන් එකක් ගන්න ඕනි උනොත් එවෙලම උනත් ගන්න පුලුව්න්. ඒත් ටෙලිකොම් එකේ එහෙම බෑ. පරණ කාලේ වගේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් කරලා හෙන සීන් ගොඩක් තියනවා කරන්න. උබ සබ් බ්‍රාන්ච් එකකින් ගත්තොත් තවත් කාලේ යනවා. ඕවා ගිහින් ඇපෘ වෙලා එද්දි ගොඩක් කල් යනවා. කොපර් ලයින් තියන උන්ටත්( දැනට කනෙක්‍ෂන් තියන උන්) ෆයිබ ලයින් එකට මාරු වෙන්න මාස ගණන් බලාගෙන ඉන්න වෙනවා.

    කොහොම හරි කමක් නෑ. කනෙක්‍ෂන් එක ගනින්. SLT fiber අවුලක් නෑ. හැබැයි උබ හිතන තරම් ඉක්මනින් කනෙක්‍ෂන් එක් දෙන්න් නැ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    බෑ බෑ සෙනසුරාදා ගිහින් බයින්ඩෝන. Phone උස්සන්නෙත් නෑ මුන් හෝමගම මුඩුක්කව
    බැන්නොත් කොහොමත් පරක්කු කරනවා. ටෙලිකොම් එකේ උඹ අඳුනන DGM, RTOM වගේ ලොක්කෙක් ඉන්නවා නම් උට කියපං. අරුං බලු කුක්කෝ වගේ හෙටම ඇවිදින් හයි කරලා දෙයි.

    මට මතකයි 90ගනන් වල මුල අපේ ගෙදරට ටෙලිකොම් ලෑන්ඩ් ලයින් එක දෙන්න ආපු උන්ට බොතලේකුත් දුන්නා. ඒ දවස් වල අපේ පැත්තටම ලෑන්ඩ් ලයින් 5යි 6යි තිබුනේ
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,019
    1,398
    113
    බ්‍රාන්ච් වලට කෝල් ලරන්න එපා, ඔය කෝල් එක කොහේ හරි ඉන්න ගෝතයෙක් ආන්ස්වර් කරන්නේ, කෝල් එක ගැන වගකීමක් නෑ..
    1212 ට කෝල් කරලා කම්ප්ලේන් එකක් විදිහට කරන්න, එතකොට ආයේ ආයේ වාත කරන්න ඔයාට complaint number එකක් හරි තියෙනවා
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    DATA kiyala ekak bn
    mama huawei ekak illuwa
    dunne na itin
    eka area eken area ekata wenas kiwwa
    danata nam issues na, 5Ghz and Lan 300mbps enawa :)

    View attachment 242580
    thank you machan reply එකට . මේක universal එකක් නේද , මෙහෙම barnd එකක් මම අහලා නැ . මම දන්නා තරමින් fiber point එක zte නම් එකට connect වෙන්න පුළුවන් zte fiber router වලට විතරයි , දැන් එක නිසා slt අය ගේන්නේ universal brand එතකොට ඕනේ එකක් ඕනේ එකකට connect කරන්න පුළුවන් , අපේ ගෙදර ලග තියෙන්නේ nokia එකක් නමුත් මම දුර තැනකින් ගන්නේ zte router එක හොදයි මට wifi streanth හොදයි dual band දැන් අවුල තියෙන්නේ දුර වැඩි නිසා වැස්ස දවස් වලට line එක break වෙනවා . එකයි ඇහුවේ ඔයාගෙන් දැන් කොහොමද වෙන්නේ කියලා , Tenda කියලා තව එකක් දෙනවා එකේ port අඩුයි . ඔයාගේ එකේ wifi strength එක කොහොමද ? LAN port කියක් තියෙනවද ? මේකේ
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,495
    3,495
    113
    සිංහලේ

    Hai karanna aapu dial eka nam kiwwe mekath tenda kiyala

    Habai ehema nam gahala na

    Mamath brand eka danne nathi nisa gamak adda bn huawei ekak ganna

    Set karanna enne 3rd party nisa unta kiyala wadak na, SLT ekata ma thamai kiyanna wenne

    Habai dan 2/3 weeks wage mchn kisima awulak na

    All time full speed enawa :)
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    Hai karanna aapu dial eka nam kiwwe mekath tenda kiyala

    Habai ehema nam gahala na

    Mamath brand eka danne nathi nisa gamak adda bn huawei ekak ganna

    Set karanna enne 3rd party nisa unta kiyala wadak na, SLT ekata ma thamai kiyanna wenne

    Habai dan 2/3 weeks wage mchn kisima awulak na

    All time full speed enawa :)
    router eke photo ekak danna puluwanda side eke . port kiyakda okkoma ? wifi range eka kohomada
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,442
    8,911
    113