slt එකේ වව්ල්ලු ඉන්නවද?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබේ ඉතුරු GB ටික වෙන එකෙක්ට විකුනන්න නෑ බන්.. simply උබට service එකක් දෙනවා එච්චරයි..
    උබ SLT ද මචන් වැඩ ?

    ඇත්ත අපිට වෙන් කරන කොටා එක වෙන අයට විකුණලා මට නැති වෙන්නේ නැහැ...
    එත් ගෙවන මුදලට වටිනා සේවාවක් ලැබෙන්නේ නැහැ........

    View attachment 114938නෙට්ෆිල්ක්ස් වලින් දීලා වැඩේ..... මට තාම බැරි උනා 200 පනින්න
    ------ Post added on Mar 1, 2021 at 3:55 PM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,748
    9,078
    113
    lol anathaya
    lidin eliya gihilla balahan 100 mbps unlimited anith ratwal wala

    අහ්, වෙන රටවල අන්ලිමිටඩ් තියෙනව කියල මම දැනන් හිටියෙ නෑ ඔයා කියනකම්. Numbnut.

    Nope.
    That is FUP not Quota based packages. in LK, They operate on different business model than BB in most other countries. ISP manage ARPU by Pay per use basis, coz not every customer can afford something like $50 per month for unmetered service.

    :P:P:P
    Correct me if I’m wrong but isn’t what I outlined in my original reply relevant to all data paradigms universally (Not the peak/offpeak structuring, the hardware cost component)?

    If we forget the trade monopoly our telecom folks have secured over the years for a second, isn’t the infrastructure-related capital cost what is primarily holding us back from instilling FUP oriented packages? Local telecom is highway robbery, but let’s be realistic, there’s too large an economic obstacle embedded here somewhere that as a nation we aren’t yet robust enough to overcome.

    I’m not in the telecom biz so answer me this if you can, do we currently have more than enough means to handle a substantial day-to-day traffic?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මොච්චර පොඩි රටකට හරියට internet එක දෙන්න බැරි නම් වැඩක් නැහැ උන්ගෙන්. ISP ලා ගොඩක් ඉන්නවා slt ප#$% ලට වඩා අඩුවට ඉන්ටර්නෙට් දෙන්න. හැබැයි මුන් slt monopoly එක තියාගෙන ඉන්නවා රජයත් එක්ක එකතුවෙලා අපේ අවසාන සතය දක්වා හුරාගෙන කන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    ඕෆ්පීක්-පීක් බෙදීම කම්පනි පොලිසි එකක්නෙ. අපේඑ ISP ලගෙ අනන්‍ය ගොජරෑ ගති පැත්තකින් තිබ්බොත් ඔය පාටිෂන් කිරීම පිටිපස්සෙ ප්‍රායෝගික හේතුවක් තියෙනව, ඒ තමයි ISP ගෙ බෑන්ඩ්විත් එක සීමාසහිත වීම. කන්ස්‍යුමර් ඇක්ටිවිටි වැඩි වෙන එක ප්‍රොෆිට් පැත්තෙන් හොඳ උනාට සිස්ටම් එකට ඔරොත්තු දෙන තීරණාත්මක සීමාවක් ඉක්මවා යන්න බෑ. දෙන ලද මොහොතක ඔන්ලයින් ඉන්න පාරිභෝගිකයො ගාණ ඔප්ටිමයිස් කරන්න තමයි එක එක නීති දාල තියෙන්නෙ.

    මිනිස්සු වැඩියෙන් ඔන්ලයින් ඉන්නෙ ස්වභාවයෙන්ම දවල් කාලෙ නිසා ඒ කෝටා එක සීමාසහිත, ප්‍රවේසමෙන් භාවිත කළ යුතු කොටසක් විදිහට රී-ලේබල් කිරීමෙන් පීක් ඔන්ලයින් ට්‍රැෆික් එක පමණ ඉක්මවා විස්තාරණය වීම වැළකෙනව. මේක පැහැදිලිවම හාඩ්වෙයා වලට දාන ප්‍රාග්ධනය පිළිබඳ ප්‍රශ්නයක්.
    slt බයිලා...
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    අහ්, වෙන රටවල අන්ලිමිටඩ් තියෙනව කියල මම දැනන් හිටියෙ නෑ ඔයා කියනකම්. Numbnut.

    Correct me if I’m wrong but isn’t what I outlined in my original reply relevant to all data paradigms universally (Not the peak/offpeak structuring, the hardware cost component)?

    If we forget the trade monopoly our telecom folks have secured over the years for a second, isn’t the infrastructure-related capital cost what is primarily holding us back from instilling FUP oriented packages? Local telecom is highway robbery, but let’s be realistic, there’s too large an economic obstacle embedded here somewhere that as a nation we aren’t yet robust enough to overcome.

    I’m not in the telecom biz so answer me this if you can, do we currently have more than enough means to handle a substantial day-to-day traffic?
    As an average, Sri lanka has enough capacity to handle fttx broadband traffic at 100M (1TB/mo). But to get ROI ISP s need ARPU in global value, considering all factors including less subscriber penetration, economic situation, misuse etc. Telco expect about $50 per connection if it's unmetered. But usually client expect around $10. If it has given as entry rate, There should be way of being profitable. That's why they cost per GB. Who use more pays around $50-100 but others lesser. If overall rates cut to global rates, business customers including ILL/IPLC rates also need to cut, which ultimately fall telcos down. As a summary, 100M can give at global rate if 10M link rate is same or near it. Coz bandwidth increase but cost not decrease.
     
    • Like
    Reactions: lovethebomb

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඕෆ්පීක්-පීක් බෙදීම කම්පනි පොලිසි එකක්නෙ. අපේඑ ISP ලගෙ අනන්‍ය ගොජරෑ ගති පැත්තකින් තිබ්බොත් ඔය පාටිෂන් කිරීම පිටිපස්සෙ ප්‍රායෝගික හේතුවක් තියෙනව, ඒ තමයි ISP ගෙ බෑන්ඩ්විත් එක සීමාසහිත වීම. කන්ස්‍යුමර් ඇක්ටිවිටි වැඩි වෙන එක ප්‍රොෆිට් පැත්තෙන් හොඳ උනාට සිස්ටම් එකට ඔරොත්තු දෙන තීරණාත්මක සීමාවක් ඉක්මවා යන්න බෑ. දෙන ලද මොහොතක ඔන්ලයින් ඉන්න පාරිභෝගිකයො ගාණ ඔප්ටිමයිස් කරන්න තමයි එක එක නීති දාල තියෙන්නෙ.

    මිනිස්සු වැඩියෙන් ඔන්ලයින් ඉන්නෙ ස්වභාවයෙන්ම දවල් කාලෙ නිසා ඒ කෝටා එක සීමාසහිත, ප්‍රවේසමෙන් භාවිත කළ යුතු කොටසක් විදිහට රී-ලේබල් කිරීමෙන් පීක් ඔන්ලයින් ට්‍රැෆික් එක පමණ ඉක්මවා විස්තාරණය වීම වැළකෙනව. මේක පැහැදිලිවම හාඩ්වෙයා වලට දාන ප්‍රාග්ධනය පිළිබඳ ප්‍රශ්නයක්.

    :lol: :lol: :lol: :lol: ane joke noda hitapan ban
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,948
    54,520
    113
    Colombo
    මොච්චර පොඩි රටකට හරියට internet එක දෙන්න බැරි නම් වැඩක් නැහැ උන්ගෙන්. ISP ලා ගොඩක් ඉන්නවා slt ප#$% ලට වඩා අඩුවට ඉන්ටර්නෙට් දෙන්න. හැබැයි මුන් slt monopoly එක තියාගෙන ඉන්නවා රජයත් එක්ක එකතුවෙලා අපේ අවසාන සතය දක්වා හුරාගෙන කන්න.

    ලංකාවෙ මිනිස්සු පේ කරන්න කැමති වෙන්න ඕනෙනෙ බන්.එෆ්.බී ගෲප් වලට ගිහින් බලපන් කී දෙනෙක් ඉන්නවද කියල, සල්ලි නොගෙව හිටියොත් නඩු දානවද බන් කියල අහල පෝස්ට් දාන උන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    kamathi unta kamathi package select karaganna option thiyeddi uba akamathi package ekak select karan walalenne ai ban...?
    ha ha me oya aluthin apu pakege walata kalin meka awe... umbala kiyana kiyana widiyata trc eke natana hinda thamai me okkoma.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,022
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Capture.png

    හැම මාසෙම මුන්ට ඉතුරු කරගන්නවා. මුන් තව එකෙකුට විකුණනවා...
    trcsl තොපි තමයි මුන්ව හුරතල් කරන්නේ...
    මේ මානසික අසහනේ විඳින්න අකමැති නිසා මම anytime එකකට මාරු උනා. ඊට පස්සෙ නෙට්ෆ්ලික්ස්, ප්‍රයිම්, යූටුබ්, සූම්/ටීම්ස් වලට ඩේට දෙන ඇඩොන්ස් දාගත්ත.

    ඉස්සර මගෙ මාසෙක බිල 3000 + 2000ක් ( = 5000) උනා. දැන් මාසෙක බිල 9000ට කිට්ටුයි. ඔන්න වෙච්ච වැඩේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    මේ මානසික අසහනේ විඳින්න අකමැති නිසා මම anytime එකකට මාරු උනා. ඊට පස්සෙ නෙට්ෆ්ලික්ස්, ප්‍රයිම්, යූටුබ්, සූම්/ටීම්ස් වලට ඩේට දෙන ඇඩොන්ස් දාගත්ත.

    ඉස්සර මගෙ මාසෙක බිල 3000 + 2000ක් ( = 5000) උනා. දැන් මාසෙක බිල 9000ට කිට්ටුයි. ඔන්න වෙච්ච වැඩේ
    ara udin ekek anytime ekata maruweyan gaga kiyagena yanne eka slt eken apita kelawala padiganna nisa wenna ona.
     
    • Like
    Reactions: ImagineMakara